පරිස්සමින් පාරෙ යමල්ලා කලුවනේ

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඔය වගේම දෙයක් 2012 වාගේ උනා. ඒ කෙල්ල අම්මාගේ ඔලුව අතේ තියන් වටේ අයගෙන් උදවු ඉල්ලනවා
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔය වගේම දෙයක් 2012 වාගේ උනා. ඒ කෙල්ල අම්මාගේ ඔලුව අතේ තියන් වටේ අයගෙන් උදවු ඉල්ලනවා
    මටත් ඒ සිද්දිය මතකයි. 2012ද උනේ දැන් අවුරුදු 4ක් 5ක් වගේ මට මතක තිබ්බෙ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ඒ ගෑනුකෙනා ප්‍රෙග්නන්ට් කෙනෙක් ලු