පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම මේක ගොඩක් තැන් වල කියනවා..අපි ලොකු ලොකු දේවල් කරන්න ඕන නෑ..
    තමන් කන බොන ටොපි කොළේ,රටකජු දාලා තියෙන පොඩි බෑග් එක කාලා ඉවර වෙලා මෙලෝ රහක් නැති ව විසිකරල දාන මිනිස්සු,ගෑණුත් ඇතුලුව කොච්චර ඉන්නවද..කෝච්චියක යන අය දන්නවා හවසට වැඩ ඇරිලා ඩබල් සෙට් එකක් කොළඹ ඉඳන් පොල්ගහවෙලට යනකොට පරිසරයට කරන විනාසේ..කාලා කාපු ටොපි කොළේ අදාල තැනකට දාන්න අඩුම ගානේ..එකෙක් ඒ වැඩේ කරලොත් ඒකත් ඇති..ටිකක් තරණු පරපුර දැන් දැන් මේ වැඩේ කරනවා..ඒකත් දෙයක්..



    සිරා සිරා....ඒත් ඔය පුරුදු මෙහේ පැල පදියම් කරන්න බෑ බං...ඒක ඇඟෙන්ම එන්න ඕනි.... ඕවා තව කල්ප කාලාන්තරේකට අපේ මිනිස්සු පුරුදු වෙන ඒවා නෙමෙයි.... :(:(

     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව



    සිරා සිරා....ඒත් ඔය පුරුදු මෙහේ පැල පදියම් කරන්න බෑ බං...ඒක ඇඟෙන්ම එන්න ඕනි.... ඕවා තව කල්ප කාලාන්තරේකට අපේ මිනිස්සු පුරුදු වෙන ඒවා නෙමෙයි.... :(:(


    :yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිරාවට දුකයි බං මේව දකිනකොට... ටික දෙනෙක් කරන අසමජ්ජාති වැඩ නිසා මුළු ලෝකයක් විනාස වෙනවා. අන්තිමට ඒවගේ පලිය විඳින්න වෙන්නේ මුළු ලෝකයටම තමයි...
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ආක්‍රමණයශීලී ආත්මාර්ථකාමී ජීවී කොට්ටාශයක් වන අප විසින් පෘථිවිය විනාශයට ගෙනයනු නියතයි.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිරාවට දුකයි බං මේව දකිනකොට... ටික දෙනෙක් කරන අසමජ්ජාති වැඩ නිසා මුළු ලෝකයක් විනාස වෙනවා. අන්තිමට ඒවගේ පලිය විඳින්න වෙන්නේ මුළු ලෝකයටම තමයි...

    :yes::yes::yes::yes:
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Aeththa machan.ape minissu wegayen rassawal passe duwanawa jeevithaya parisaraya amathaka karala.eth hithanna kochchara dewal thiyanawada.windinna parisarayak nathi wenawa me yana wegaya nisa
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ප්ලාස්ටික්, බෝතල්, කොළ කෑලි මතක ඇතුව පාරේ දාන්නේ නැතුව කුණු එකකට දාපල්ලා දැන්වට්න්.
    මම නම් මොකක් හරි කෑවොත් පාරේදි, ඒක දාගෙන එනවා බෑග් එකේ ඊට පස්සේ ඒක ගෙදර ඇවිත් කුණු එකකට දානවා පාරේ කුණු බක්කියක් තිබ්බේ නැත්නම් දාන්න.