පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...
ඔපීසියෙන් එළියට යන්න කලින් ලැබුන වෙලාවේ මේක දාන්නේ..දාපු නූල් ඔක්කොම ජෝක් වුනාට මේක නම් සීරියස් කේස් එකක් පිට් එක..හෙනම අවුල් මේවා දකිද්දී..

මේ එකින් එක වේගෙන් පහලට යන්නේ නැතිව පොඩ්ඩක් නැවතිලා එක ෆොටෝ එකක් දිහා බලන් ඉන්න කියලා ඉල්ලනවා..
බෙල්ලා කැපිලා තියෙන්නේ නැවකින් වීසික් කල කම්බියකට...ඌ මේක උගේ අතින් අරන් දාන්නද පිට් එක...?
මේ කැස්බෑවා ඉපදිලා කිහිප දවසකින් ප්ලාස්ටික් රවුමක් හිරවෙලා.ඒකත් එක්කම තමයි එයා වැඩිලා තියෙන්නේ.පේනවනේ දැන් තත්වේ...?
ඇතුලේ ඉන්නේ කුරුල්ලෙක්...
අනාගතේ වනාන්තර..
ව්‍යාජ හොංකොං පසුතලයන්...අපේ රට තවම මෙතෙන්ට ගියේ නෑ.අර පෝට් සිටිය ගැහුවා නම් බලන්න තිබුනා ආතල් එක.මේ විනාසයක් බලන්න පලයල්ලා උණවටුනට..ඇඬෙනවා..
චීනය...මේ දහවල් 1ට පමණ...
මේත් චීනය...ලංකාව වගේ දෙවඟනකට හැදෙන්න උගන්නන්න ආවේ මෙහෙම ගණිකාවෝ වගේ පරිසරයක් තියෙන රටක් බං..තේරුම් ගනින්..
මේත් චීනය..හුබෙයි දිස්ත්‍රික්කය..මුන් අමු සත්තු...
මේ ෆොටෝ දෙකමත් චීනය බං...

මේ මෙක්සිකෝව..මේ පෙනෙන මානයේ මිලියන විස්සක් ජීවත් වෙනවලු..විශ්වාස කරන්න නම් බෑ තමයි...මෙක්සිකෝවේ මුළු ජනගහණය මිලියන 150ක් විතර..
මේ අන්තිම එක..අල්ලපු රටේ..ඉංදියාවේ...
නූල් දාලා පරිසරය රකින්න බෑ.මම ඒක දන්නවා.ඒත් අපේ රටත් මෙතෙන්ට ආපු දවසක "අන්ඩූ" කරන්න බෑ කියලා තේරුම් ගනිං...

mata kello 4 hitiya.. oken 1 kenek mehe newe eya kohomat owa karanne na.. anith ayawai, ape pawle ayawai nam mama oya balu weden galawagatta.. eth rate bahutharayak .... 