පර ස්ත්‍රී සේවනය

Dark Samurai

Junior member
  • Mar 22, 2012
    79
    10
    8
    San Fernando Valley, California
    පර ස්ත්‍රී සේවනය

    මචන්ලා මම USA ඉන්නේ . මෙහෙ Club එකකදී කපල් එකක් සෙට් උනා .
    Husband ගේ කැමැත්තෙන් උගේ ගෑනිත් එක්ක sex කරන එක පව්ද ?

    3 සිල්පදය කැඩෙනවාද ?

    මම දැක්කා මේකේ පර ස්ත්‍රී සේවනය ගැන නූල් වගයක්'.

    Thanks for ur comments . i understood gravity of this . I will not do that
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    5 silpadhaya kadenne na ban, uba biwwoth nam 5 kadenawa....

    3 weni eka kadenawada nadda kiyanna hariyatama danne na mokada husband kamathi nisa :P
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ක්ලබ් එකේදී බිවුවනම් ඉතින් පස්වෙනි සිල්පදය කැඩිලා තමා....
    සිල් පද පහ දන්නැති උබට මොන සිල් කැඩීලි ද බන්.මිනිහ කැමති නම් ඇරලා දාපන්
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මචන්ලා මම USA ඉන්නේ . මෙහෙ Club එකකදී කපල් එකක් සෙට් උනා .
    Husband ගේ කැමැත්තෙන් උගේ ගෑනිත් එක්ක sex කරන එක පව්ද ?

    5 සිල්පදය කැඩෙනවාද ?:no:

    මම දැක්කා මේකේ පර ස්ත්‍රී සේවනය ගැන නූල් වගයක්'.

    Pan sil pada 5,

    3ni eka genada ahanne
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ක්ලබ් එකේදී බිවුවනම් ඉතින් පස්වෙනි සිල්පදය කැඩිලා තමා....
    සිල් පද පහ දන්නැති උබට මොන සිල් කැඩීලි ද බන්.මිනිහ කැමති නම් ඇරලා දාපන්

    :lol::lol::lol: මචන්, මු සිල් පද පහවත් පිළිවලින් දන්නේ නැතුව වෙන එකෙක්ගේ ගෑනිටත් ඇරලා දිව්‍ය ලෝකේ යන්න පුලුවන්ද බලනවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    කැමැත්තෙන් කරොත් අවුලක් වෙන්නෙ නෑ. මෙකෙ ඉන්න උන් සත්තුන්ගෙ මස් කන්නෙත් එහෙමනෙ බන් :P
     
    Dark Samurai

    Junior member
  • Mar 22, 2012
    79
    10
    8
    San Fernando Valley, California
    ක්ලබ් එකේදී බිවුවනම් ඉතින් පස්වෙනි සිල්පදය කැඩිලා තමා....
    සිල් පද පහ දන්නැති උබට මොන සිල් කැඩීලි ද බන්.මිනිහ කැමති නම් ඇරලා දාපන්

    අඩේ පොඩ්ඩක් වැරදුනා බන් , එහෙම කියන්න එපාබන් ,
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    මචන්ලා මම USA ඉන්නේ . මෙහෙ Club එකකදී කපල් එකක් සෙට් උනා .
    Husband ගේ කැමැත්තෙන් උගේ ගෑනිත් එක්ක sex කරන එක පව්ද ?

    3 සිල්පදය කැඩෙනවාද ?

    මම දැක්කා මේකේ පර ස්ත්‍රී සේවනය ගැන නූල් වගයක්'.

    නැ බන් කෙල්ලගේ පුකේ ඇරපන් එතකොට සිල්පදය කැඩෙන්නේ නැ , හැබැයි ඉස්සරහ හිලට දැම්මොත් නම් කැඩෙයි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ක්ලබ් එකේදී බිවුවනම් ඉතින් පස්වෙනි සිල්පදය කැඩිලා තමා....
    සිල් පද පහ දන්නැති උබට මොන සිල් කැඩීලි ද බන්.මිනිහ කැමති නම් ඇරලා දාපන්

    :rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අමුතු හස්බන්ඩ් කෙනෙක්නෙ ගෑනිට ඉන්නෙ :rolleyes:
    හරි මිනිහෙක්නං උඹෙ ඇට තලල