ඉංග්රිසි පුලුවන් කියන්නෙි කොච්චර පුලුවන්ද? ඇසෙස්මන්ට් එකක් කරලා මුලින්ම තමන්ගේ මට්ටම ගැන අවබෝධයක් ගන්න. ඔයාගේ රිඩින්, රයිටින්, ස්පිකින්, ලිස්නින් මට්ටම කොහොමද කියලා ඔයාට අවබෝධයක් තියෙන්න ඕනා.මට් English ටිකක් පුලුවන්.
මට කෙනෙක් එක්ක English වලින් කතා කර්න්න බෑ.. පොඩ්ක් බයයි වගේ...
English කතා කරන්න.. උබලා භාවිතා කරපු tips ටිකක් කියන්න්කෝ ..
Thank you brother මම එහෙම කරන්න්ම්..ඉංග්රිසි පුලුවන් කියන්නෙි කොච්චර පුලුවන්ද? ඇසෙස්මන්ට් එකක් කරලා මුලින්ම තමන්ගේ මට්ටම ගැන අවබෝධයක් ගන්න. ඔයාගේ රිඩින්, රයිටින්, ස්පිකින්, ලිස්නින් මට්ටම කොහොමද කියලා ඔයාට අවබෝධයක් තියෙන්න ඕනා.
ගෙදරදි Ielts පේපර් එකක් කරන්න අවංකව. බලලා ලකුනු කියන්න. ඊට පස්සේ කරන්න ඕනා දෙවල් ටික කියන්නම්.
accent eka change unada?Mn nam Me Tike American Accent Eka Purudu wenawa
Per day 5 min speak to the camera and record ...
One Tv series episode per day
Gedara Brothers , Sisters lath ekka 15 min wage English walin Katha krnw
English walin Ude ahruna gaman Stage ekaka idan loku audience ekakata Ted talk denw wage mano parak ghnw
Accent eka Train kranna aragena loku kalayak ne denata masayk wage athi ..accent eka change unada?
hey folks how u duuuinMn nam Me Tike American Accent Eka Purudu wenawa
Per day 5 min speak to the camera and record ...
One Tv series episode per day
Gedara Brothers , Sisters lath ekka 15 min wage English walin Katha krnw
English walin Ude ahruna gaman Stage ekaka idan loku audience ekakata Ted talk denw wage mano parak ghnw
See you later eka kiynkot okaage sound ekamai ahennehey folks how u duuuin