පර සුද්දන්ගේ භාශාව හදාගන්නෙ කොහොමද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මට් English ටිකක් පුලුවන්.
    මට කෙනෙක් එක්ක English වලින් කතා කර්න්න බෑ.. පොඩ්ක් බයයි වගේ...
    English කතා කරන්න.. උබලා භාවිතා කරපු tips ටිකක් කියන්න්කෝ ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,853
    113
    Homagama
    මට් English ටිකක් පුලුවන්.
    මට කෙනෙක් එක්ක English වලින් කතා කර්න්න බෑ.. පොඩ්ක් බයයි වගේ...
    English කතා කරන්න.. උබලා භාවිතා කරපු tips ටිකක් කියන්න්කෝ ..
    ඉංග්‍රිසි පුලුවන් කියන්නෙි කොච්චර පුලුවන්ද? ඇසෙස්මන්ට් එකක් කරලා මුලින්ම තමන්ගේ මට්ටම ගැන අවබෝධයක් ගන්න. ඔයාගේ රිඩින්, රයිටින්, ස්පිකින්, ලිස්නින් මට්ටම කොහොමද කියලා ඔයාට අවබෝධයක් තියෙන්න ඕනා.
    ගෙදරදි Ielts පේපර් එකක් කරන්න අවංකව. බලලා ලකුනු කියන්න. ඊට පස්සේ කරන්න ඕනා දෙවල් ටික කියන්නම්.
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඉංග්‍රිසි පුලුවන් කියන්නෙි කොච්චර පුලුවන්ද? ඇසෙස්මන්ට් එකක් කරලා මුලින්ම තමන්ගේ මට්ටම ගැන අවබෝධයක් ගන්න. ඔයාගේ රිඩින්, රයිටින්, ස්පිකින්, ලිස්නින් මට්ටම කොහොමද කියලා ඔයාට අවබෝධයක් තියෙන්න ඕනා.
    ගෙදරදි Ielts පේපර් එකක් කරන්න අවංකව. බලලා ලකුනු කියන්න. ඊට පස්සේ කරන්න ඕනා දෙවල් ටික කියන්නම්.
    Thank you brother මම එහෙම කරන්න්ම්..
     
    • Like
    Reactions: emoji diaries

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Mn nam Me Tike American Accent Eka Purudu wenawa

    Per day 5 min speak to the camera and record ...

    One Tv series episode per day

    Gedara Brothers , Sisters lath ekka 15 min wage English walin Katha krnw

    English walin Ude ahruna gaman Stage ekaka idan loku audience ekakata Ted talk denw wage mano parak ghnw
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    British council එකේ spoken එකක් ඔන්ලයින් කරා ටිකක් ගොඩ ගියා. අඩුරන්නේම නැති උන් එක්ක කතා කරපු නිසා. වෙන රටවල උනුත් සෙට් උනා. එක 6 week වගේ.

    ඊට පස්සේ toastmaster සෙට් උනා. තාම ටික දවසයි එක. එකෙනූත් progress එකක් තියෙනවා.

    බය ඇරෙන්න නන් කතා කරන්න ඕනි. පටන් ගන්න වෙන්නේ උබට comfortable audience එකක් එක්ක.

    තව මුණ පෙන්නන නැතිව YouTube channel එකක් කරපං.
     
    • Like
    • Love
    Reactions: ACHIK and lkkolla

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,238
    780
    113
    Mn nam Me Tike American Accent Eka Purudu wenawa

    Per day 5 min speak to the camera and record ...

    One Tv series episode per day

    Gedara Brothers , Sisters lath ekka 15 min wage English walin Katha krnw

    English walin Ude ahruna gaman Stage ekaka idan loku audience ekakata Ted talk denw wage mano parak ghnw
    accent eka change unada?
     
    • Like
    Reactions: Soloprenuer

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    accent eka change unada?
    Accent eka Train kranna aragena loku kalayak ne denata masayk wage athi ..

    Salakiya yuthu wenasak tiyanawa ..

    Lankawe un ' T ' pronunce krnne diwa udu thalle wddalane , American un T pronunce krnne normal dath deka wahunama ena level eken diwa tiygane

    Me wage eka eka letters e widihtm pronunce wenawa

    Man Video Record krnne 5 min katha krn ewa Loom kiyala app ekakata

    Eken man katha krna euwage Transcript ekk auto denawa ethkot balagtthaki hari wachana kiyawunad ndda monwd adu padu kiyala...
     
    • Like
    Reactions: MOZ

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    Mn nam Me Tike American Accent Eka Purudu wenawa

    Per day 5 min speak to the camera and record ...

    One Tv series episode per day

    Gedara Brothers , Sisters lath ekka 15 min wage English walin Katha krnw

    English walin Ude ahruna gaman Stage ekaka idan loku audience ekakata Ted talk denw wage mano parak ghnw
    hey folks how u duuuin