පර සුද්දා..... මුන්ගේ තියන ඊරිසියාව බලහන්
මේ අපේ මුරලිගේ 44 වෙනි උපන් දිනේ දවසේ ඔහුට සුභ පතලා cricket.com.au පේජ් එකේන් දාපු වීඩියෝ එකක්.මේ පර සුද්දෝ එකෙක් වත් අපේ කොල්ලගේ හොඳ කියලා නෑ... මොකක් හරි හොඳක් කියලා සුභ පතලා තියෙන්නේ අසියාවේ එවුන් විතරයි....
https://www.facebook.com/cricketcomau/videos/10154122184744313/