පර_සුද්දිට_තෙරිලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පර_සුද්දිට_තෙරිලා

    තාන්‍යයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සම්බන්ධව එරට අගමැතිනි තේරේසාමේ මහත්මිය ප්‍රකාශයක් කරමින් පැවසුවේ අපේ ඉවසීම හොදටම ඇති මීට වඩා ඉවසිය නොහැකි බවයි.

    එමෙන්ම ඇය විශේෂ ප්‍රකාශයක් ඊයේ කරමින් පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අවශ්‍ය නම් දැනට බ්‍රිතාන්‍යයේ තිබෙන මානවහිමිකම් නීති උල්ලංඝනය කිරීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍යනම් දැනට තිබෙන නීති සංශෝධනය කිරීමට සුදානම් බවයි. එමෙන්ම 8 වෙනිදා පැවත්වෙන මැතිවරණය අවසන් වූ දින දෙකක් තුල වහාම එම නීති සංශෝධනය කිරිමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවයි.

    බ්‍රිතාන්‍යයේ මැතිවරණයට ඇත්තේ තව දින දෙකකි. එනම් මේ මස 8 වෙනිදා මහා මැතිවරණය පැවත්වේ.මැතිවරණය ආසන්නව සුප්‍රසිද්ධ ලන්ඩන් බිජ් අසල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මෑතකදී එක පිට සිදු වු තෙවෙනි ප්‍රහාරයයි. මෙය බ්‍රිතාන්‍යයේ ජීවත්වන සංක්‍රමණික මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට පැහැදිලිවම සාක්ෂි ලැබි ඇතයි බ්‍රිතාන්‍යය පොලිසිය පවසයි.

    එහෙත් එංගලන්තය වැසියන් පවසන්නේ මෙය අගමැතිවරියගේ දේශපාලන උපක්‍රමයක් බවත් ඒ හරහා ඇයගේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට හදන බවයි.

    බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වසරක ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව එසේ කියද්දි වසර 30 ක් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හැදින්වු දෙමළ කොටි ත්‍රස්තවාදීන් මර්දනය කිරීම සම්බන්ධව බ්‍රිතාන්‍යය ඇමරිකාව ඇතුළු රටවල් ශ්‍රීලංකාවේ මානවහිමිකම් උල්ලංඝනය කල බව සඳහන් කරන අතර අපේ රටේ ත්‍රස්තවාදී මර්ධන පනත වහාම අකුලා ගෑනිමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රීලංකාවේ ආණ්ඩුවට ලබා දීම මොනතරම් ජුගුප්සාව උපදවන ක්‍රියාවක් ද? මේ සම්බන්ධව විදේශ රටවලින් මුදල් ලබාගෙන අපේ රටේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන ඉතා අසරණ වන බව මෙයින් ඉතා පැහැදිලිය.
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තමයි
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එන්ගලන්තේ විතරක් නෙමෙයි මචන්. යුඇස් උන් යුඇන් එකේ හියුමන් රයිට්ස් එකෙන් අයින් වෙන්න යන්නේ.. ලගදිම ලොකු කෙලියක් වෙනව.මුස්ලිම් උන් ජෙනසයිඩ් වෙන සීන් එකක් යන්නේ..
     
    ලංකාවෙ විතරක් නෙවේ අනික් රටවලත් ඔක්කෝම ඡන්දෙ ගන්න කරන්නේ. මට ළඟදි හම්බුනා නෝර්වීජියන් මනුස්සයෙක්. මං ලංකාවෙ කිව්වම ඇහුවා සෝල්හයිම්ව දන්නවද කියලා.

    සෝල් හයිම් කාරයා ගේ ටාර්ගට් එක එහෙ අගමැති වෙන්නලු. ඌ ඔක්කෝම වැඩ කරන්නේ ඒක ටාර්ගට් කරං. අපේ මිනිස්සු බිල්ලට තියලා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හුරේ :D කොහොම කොහොම හරි කමක් නෑ සංක්‍රමණිකයො මරල දානව නං එච්චරයි :love: අනේ ඉතිං අපි ගැනත් හිතල මරණව වීඩියෝ කල්ලත් upload කලා නං තමා හොඳ :D