පලතුරු මැස්සෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    පලතුරු මැස්සෝ බෝ කරන්න පුළුවන් ද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කාගේ හරි පලතුරු වගාවකට කෙලින්න වගේ ලැහැස්ති වෙන්නේ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,204
    113
    37
    @ katubedda
    හිතන්ඩවත් එපා බන්.. අපි පුදුම දුකක් විඳින්නෙ ඔකුන්ගෙන්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලු වැඩ කරන්න ඵපා ඕයි තමුසෙ ඕවද අර මොංගල් ජෙප්පගෙන් ඉගෙනගත්තේ??:lol:

    avatar494281_3 (2)-800x800.jpg

    කව්රු බැන්නත් දේශපලනමතය මොකක් උනත්. මෙයාගෙ වචන වලින් ජිවිතේ වෙනස් කරගත්ත මන් කාලෙකට කලින්. පට්ට හිත හොදයි

    http://www.elakiri.com/forum/showthread.php?p=24499692#post24499692
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පුදුම නාස්තියක් කරන කරුමක්කාර සත්තු. අපිට අවුරුද්දකට ලක්ෂ ගාණක් පාඩු කරනවා...