මොකක් ??අනික ඉතින් අපේ එඋන් අර දොස්තරට දාලා පෙන්නන්න බැරි නිසා ඇගිල්ලට දාලා පෙන්නපුවාම මුනුත් ඇගිල්ලටම දාලා කරන ජාතියනේ ඒක නිසා PRODUCERලා හිතන්න ඇති මුන් මේක ඉගනගන්නකන් මෙහෙම්මම දාන්න හදනවා කියලා![]()

ජගුවා එකේ පොටෝ එකක් දාහන්කෝමචන් ඔය ජාතියේ එකකුත් අපේ ගෙදර තිබුනා..ඔය වගේ ලොකු කාඩ් එක අැතුලට සිම් 2ක් දාන්න පුලුවන් පැත්ත මාරු කරල දැම්මම ...
ඒකට කලින් Jaguar කියලා ඈනලොග් එකක් තිබුනා




1st phone
![]()
2nd phone
![]()
3rd phone
![]()
4th phone
![]()
5th and last
![]()
cool thread .. rep+ !!

ඇයි තෝ ඒ කතාව දන්නේ නැද්ද... දවසක් පවුල් සංවිදාන සමුලුවක් තිබුනලු.. ඔතනට ආව පෞල් කාරයන්ට ඩොකා කියලා දුන්නලු ඔයාලා මේ කොන්ඩම් කියන ජාතිය යූස් කරන්න එතකොට ලමයි ඇතිවෙන්නේ නෑ කිය්ලා.. ඉතින් ඩොක්ට වැඩි හොදට කොන්ඩම් එකක් අරගෙන ඇගිල්ලට දාල කිඋවාලු මේ විදිහට තමයි මේක පලදින්නේ ඔයාල වැඩේට කලින් පැලදගන්න කියලා... ටිකදවසකින් එකෙක් එනවලු දොස්තර මහත්තයෝ ඔයාගේ වැඩේ හරියන්නේ නෑ කියාගෙන ඩොකාත් පුදුම වෙලා අහුවලු මොකද්ද උනේ කියලා අර පොර කියනවාලු දොස්තර මහත්තයා කියපු විදිහට මම ඇගිල්ලට දාලා කොරා ඒත් ඔය ගෙදර අය කියන්නේ ආයෙත් ලමයෙක් කියලාමොකක් ??![]()
![]()



කිඋවාලු....
හොද හොද කතා සෙල්ලං තියෙන්න ඇති එහෙනම් ඔයාලගේ ගෙදරත්.ape gedarath tibba gadol bagayak e kale..celltel 1n gaththe..apoo ekata katha karama wikinenawa...anika signal na hamathantama..![]()



ඇයි තෝ ඒ කතාව දන්නේ නැද්ද...
නෑ බං මුලින්ම ආපු සිම්කාඩ් වල දැං වගේ සිම් එක කඩලා ගන්න බෑ ෆෝන් එකට මුලු කාඩ් එකම තමයි දාන්න තියෙන්නෙ.ඒකයි මම කීවේ අපේ අය කරන්න ඕනේ දේවල් වැරදියට කරන නිසා අර පෝන් එකත් සිම් කාඩ් එක පිටින්ම දාන්න හදන්න ඇති කියලා
මදි මදි සදුන් හොදටෝම මදිmama nam analog phone use karala thiyenawa. eth magema kiyala phone ekak gaththe 2005 di.. me thiyenne eka
Lenovo E700
![]()
mama oka use kala 2010 July wenakal
Dan use karanne Sony Ericsson W205
![]()
උබ පටන් ඇරන් තියන කාලේ
කමක් නෑ මැරෙන්නද
පුලුවන් කාලේ එපායැ නේ...
ලෙනාවෝ ඒ දවස් වල චා උනා නේද බන්
mata ithin call karanna kawuruwath nahane.. issara kaale hitiyeth naha.. dan aththeth naha.. mokak hari important call ekak ganna witharai man phone 1 use karanneමදි මදි සදුන් හොදටෝම මදිඋබ පටන් ඇරන් තියන කාලේ
කමක් නෑ මැරෙන්නද
පුලුවන් කාලේ එපායැ නේ...
ලෙනාවෝ ඒ දවස් වල චා උනා නේද බන්

ආ ටිබ්ලේට් කාන් දැනුයි තේරුනේඒ කතාව දන්නවා බං. ඒක ෆෝන් වලට සම්බන්ද උනේ කොහොමද කියලා බැලුවෙ..
නෑ බං මුලින්ම ආපු සිම්කාඩ් වල දැං වගේ සිම් එක කඩලා ගන්න බෑ ෆෝන් එකට මුලු කාඩ් එකම තමයි දාන්න තියෙන්නෙ.

හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කිවලු මම ඇහුවාමයි....
![]()
මෙ ලගක් වෙනකම් මම ලග තිබුනා,
යාලුවෙකුට දුන්නා
ඒක 
ගේමක් දීලා ගිය අව් රුද්දේ වැලිකඩ ඉදලා එලියට ආවේ.... කොහොමද ඕකේ රිං ටෝන්හෙන ගේමක් දීලා හොයාගත්තා!
මේක තමයි මම ඉස්සෙල්ලාම ගත්ත ෆෝන් එක :
![]()
Motorola Talkabout T191

mata ithin call karanna kawuruwath nahane.. issara kaale hitiyeth naha.. dan aththeth naha.. mokak hari important call ekak ganna witharai man phone 1 use karanne
2004 A/L karala iwara unama thama mata gedarin phone ekak aran dunne[/QUOTE]
ඇත්තද දන්නේ නෑ මේ කියන්නේ
මෙ ලගක් වෙනකම් මම ලග තිබුනා,
යාලුවෙකුට දුන්නා
ඒක
![]()
අපරාධේ!! ඇන්ටික්නේ බන්හොර කෝල් ගන්න බෑ ඕකත් එක්ක. අල්ලු ගෙදරටත් ඇහෙනවා ඕක රිං වෙනකොටගේමක් දීලා ගිය අව් රුද්දේ වැලිකඩ ඉදලා එලියට ආවේ.... කොහොමද ඕකේ රිං ටෝන්
උඩ ගිහින් බිම වැටෙනවා
