පලමු පෙම සහ දෙවැනි පෙම - 1st Lov & 2nd Lov

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මාර වැඩේ , එහෙමත් එකක්ද? හ්ම්ම් , නිර්මාණය නියම්යි

එහෙමත් එකක් නේන්නම්...පෙන්නේ නැද්ද මම දෙවෙනි ප්‍රේමයේ පිළිකාවෙන් සෑහෙන දුක් විදිනවා :lol:

ස්තුතියි සහෝ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Palamu pema Saha Dewana Pema Athara wenasa purawanna katawathma beruwa ethi tamai..:)
Pattama ganaye Sithuwillak........
Lakunu 100ma denawa me kawiyata...:)


කතාවක් අහලා තියෙනවා තමන්ට හරියන කෙනා හම්බ වෙන්න කීප සැරයක් ආදරේ කරන්න ඕනෙලු කියලා.

මගේ පළමු පෙම වසර ගනනාවකට පස්සෙ සන්නිපාතයක් උනා. දැන් දෙවෙනි පෙම නොහොත් ඒක පාර්ශීය ප්‍රේමය....පිළිකාවක් වෙලා..

නරකම නෑ නේද ?

ස්තුතියි ඔබට රුවන්
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
පළමු පෙම ගැන මම දන්නව...:rolleyes: ඒත් ඒක බූට් එකක් නොවන නිසා බූට් එක ගැන දන්නෙ නෑ...:no:

ඒක ඇත්ත.....ඒකෙ රග දන්නේ බූට් කාපු කෙනෙක්ම තමා...
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සනයි sis

    ඔය දෙක නම් හරියටම හරි.ඔතනින් පස්සෙ ඒව කොහොමද වෙන්නෙ 3,4

    මට හිතෙන්නෙ වේදනා නොදැනෙන පුංචි තුවාලයක් වගේ කියල
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පලවෙනි එකෙන් පැරදුනොත් දෙවනි එක පටන් ගන්නවා... දෙවනි එක දාලා ගියොත් තුන් වෙනි එක පස්සෙන් යනවා... තුන් වෙනි එක ගැලපෙන්නෙ නැත්නම් වට පිටේ තව කෙල්ලෝ ඉතිරි වෙලා ඉන්නවද කියලා බලනවා... ඔය ඔක්කොම කරලා අනිතිමට අම්මලා හොයලා දෙන හොද බරකට කර ගහනවා... ඕක තමයි දැන් සම්ප්‍රදාය... ලස්සන කවියක් අක්කේ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තෙවන පෙම මහන්සි වුනොත් හොයා ගන්න අමාරු වෙන එකක් නෑ. හැබැයි ඔඩු දුවපු පිලිකාව් මුලින් සුව කර ගන්න මහන්සි වෙන්න වෙනවා..එහෙම සුව වුන අවස්ථා එමටයි..

    ඉතාම අපුරූ මා ආශාවෙන් කියවපු නිර්මානශීලි කවි පබැඳුමක්..

    නංගීට ජය....


    ඒ පිළිකාවෙන් හිත විතරක් නෙමේ අයියේ ආත්මයම වැහිල තියෙන්නෙ.....
    මම එයින් ලැබෙන වේදනාවට ආසයි....ඒ වේදනාවත් මට සතුටක්.....මගෙ දෙවැනි ආදරේ මගේ සදාකලික ආදරය...ලැබුනත් ...නොලැබුනත්...

    හැමදාම දිරියක් සවියක් වෙමින් තබන ඔබේ වචන වලට බොහොම ස්තුතියි අයියෙ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    hahaha...... Dil its just im realizing that love is not good for me:P.....just you knw based on the situation:)
    absolutely right yu words . as my knowledge yur second love is yur life .still
    what ever the happened


    wel written Dil


    of coz love is not good for u Russy ;) dnt become a lover. then you may get same illness :lol::lol::lol:

    thanks for your comment Dear