පලමු_වතාවට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද පළමු වතාවට බොසාගෙන් මම බැනුම් ඈහුව... මට මාර දුකයි බං... මගේ පොඩි මිස්ටේක් එකකට.. අවුරැදු 3කට අද තමයි බැනුම් ඈහුවේ.... මම රස්සාවෙන් අස්වෙන්න තීරණය කලා...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පිස්සුද බන් බැනුමකට රස්සාවෙන් අස්වෙන්නෙ. කල්පනාකරල වැඩ කරපන්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිස්සුද බන් බැනුමකට රස්සාවෙන් අස්වෙන්නෙ. කල්පනාකරල වැඩ කරපන්


    මට කවුරැහරි මොනවහරි කිව්වොත් එතන ඉන්න බෑ බං
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    oya theeranaya uba thawa dawas 2-3 kata passe ganin

    hadissiyata theerana ganna yanna epa
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Pissu kelinna epa ban,yako mama banum ahuwa me lagadi dawasaka athiwenna,e welawata upset thamai eth ganan ganna epa
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    yako ada kale job nethiwa godak un duk vidinawa uba tiyena job ekath dala enna hadanne ube oluwa kohe hari wedunada bosa benna kiyala job eka dala anne
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිස්සු කෙලින්නේ නැතුව හිටපන්, නිකන් නෙමෙයිනේ බැන්නේ, උබගේ වැරැද්දකටනේ බැන්නේ, ආපහු ඒ වැරැද්ද උබගේ අතින් නොවෙන්න වගබලාගනින්, අස් වෙන්නම ඕනේ නම් වෙන එකක් හොයලා බලලා ඒක සෙට් උනාම අස් වෙයන්, නැත්තන් උබට සොරි තමයි මචන්
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    pissuda yako,

    uba oka gana ganne nathuwa edapan, godakma upsetnam shot1 dapan

    owage dewal walata ain wenna epa gonz,
    mama athdakemen keyanne,
    math epa wela job1n ain una padiya wage dan job1 nathuwa gedara :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: උඹත් මම වගේමයි නේ..... මටත් බොසා සද්දයක් දැම්මා, ඌට මමත් හොදවයින් දෙකක් කිව්වා, එලියට බැස්සා... ගෙදර ආවා..... :)
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    umba weda karanne ne. hema thissema elakiri inne kiyalada banne???

    Dont take any sudden decisions. it's always better to stay till you get a new job.
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    අද පළමු වතාවට බොසාගෙන් මම බැනුම් ඈහුව... මට මාර දුකයි බං... මගේ පොඩි මිස්ටේක් එකකට.. අවුරැදු 3කට අද තමයි බැනුම් ඈහුවේ.... මම රස්සාවෙන් අස්වෙන්න තීරණය කලා...

    apoooooooooi, 2011 A/L kala genu lamayek wagene....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් බැනුම් අහල අස් වෙලා තියෙනවා බන් වැඩ කරන්න බැරිම උනා ආපහු මාර කට්ටක් කලා මේක හොයා ගත්තෙ හොදට කල්පනා කරලා ගන්න තීරනයක් ගනින් .පුළුවන් නම් ඡොබ් එකක් සෙට් කරගෙන අස් වෙන්න
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මට කවුරැහරි මොනවහරි කිව්වොත් එතන ඉන්න බෑ බං

    උබට ඉස්කෝලේ කලේ කවුරුත් / අම්මා තාත්තා බෑනලා නෑද්ද...
    උබට එහේම බෑන්නම මොකද කරන්නේ
    පිස්සු කෙලින් නෑතිව හිටපන්..අපි මේ ජොබ් නෑතුව ඉන්නවා..