පිස්සුද බන් බැනුමකට රස්සාවෙන් අස්වෙන්නෙ. කල්පනාකරල වැඩ කරපන්

උඹත් මම වගේමයි නේ..... මටත් බොසා සද්දයක් දැම්මා, ඌට මමත් හොදවයින් දෙකක් කිව්වා, එලියට බැස්සා... ගෙදර ආවා..... 
අස් වෙන්නම ඕනේ නම් වෙන එකක් හොයලා බලලා ඒක සෙට් උනාම අස් වෙයන්, නැත්තන් උබට සොරි තමයි මචන්



අද පළමු වතාවට බොසාගෙන් මම බැනුම් ඈහුව... මට මාර දුකයි බං... මගේ පොඩි මිස්ටේක් එකකට.. අවුරැදු 3කට අද තමයි බැනුම් ඈහුවේ.... මම රස්සාවෙන් අස්වෙන්න තීරණය කලා...
මට කවුරැහරි මොනවහරි කිව්වොත් එතන ඉන්න බෑ බං