එයා දැන් ඉන්න ඕනේ 11 වසරේ ඉපදුනේ 1997 දැන් ඉන්නේ කැලණියේලු නම "තාරා" කියල

එක වසරේදී
නයෝමි කියල 2 වසරේ කෙල්ලෙක්ට....
මේ ලගදි දැක්ක තාමත් මම ලව්....එත් මට දැන් කෙල්ලෙක් ඉන්නවා..![]()
![]()

AL ක්ලාස් යද්දි ඔය වැඩේ උනේ,
එතකොට එයා OL ඉස්කෝලෙ යනවා. පස්සේ සතියකින් විතර බස් එකේදි දැක්කාම කතා කරා. ටික දවසකින් ෆෝන් නම්බර් එක ඉල්ලගත්ත. යාලුවෝ වගේ ටික දවසක් ඉඳලම ඇහුවා, වැඩේ ගොඩ.
බස් එකේ කොන්දත් ෆුල් සපෝර්ට්, බස් එකේ සෙනග වැඩි දවසට කොන්දට කියනවා එයා ඉන්න තැනට යන්න ඕන කියලා, මිනිහ ටිකට් ගන්න කියාගෙන සෙනග දෙපැත්තට කරගෙන ඉස්සරහට යනවා ඉතින් මමත් ඒ පස්සෙන්ම එයා ඉන්න තැනට යනවා.
අය්යලා සෙට් එකක්ම ඉන්නවා කිව්වා, අහු උනොත් ඉවරම තමයි, එත් එක අය්ය කෙනෙක් වත් මම දැකල නෑ. කොහොම හරි එයාගේ ගෙදරට ආරංච් වෙලා,
එදා හොනදටම බය වෙලා ගෙදර ගියේ. ගෙදරින් හොඳටම බැන්න කිව්වා.ෆෝන් එකෙනුත් මල් ටිකක් කඩල හමාරයි. එත් ඉතින් හැංගි හැංගි බස් එකේ පෙම් බස් ගලාගෙන ගියා.
ටික දවසකින් ආයෙත් අවා, එයා ඉංග්ලිෂ් ක්ලාස් එකකට යනවා, මල් හතයි.
එත් වැඩිය කතා කරන්නේ නැහැ අය්යලා දැක්කොත් කියල. ඔය විදියට කතා අඩු උනා
ගෙදරට බොරු කියල බලන්න ගියත් එක දවසක් වත් දැක්කේ නැහැ. පුළුවන් හැම විදියටම ට්‍රයි කරා, දුක තමයි. 
දැන් නම් මොනවා කරනවද කියල දන්නෙ නෑ. එත් ඒ පැත්තේ යද්දී නිකමට හරි බැලෙනවා ඉන්නවද කියල.

විවාහයෙන් තවත් වැඩිදියුණු වෙන්න යන්නෙ.
දවසක් බස් ඒක බ්රේක් කරද්දී ඉස්කෝලෙ යන කෙල්ලෙක් මගේ ඇඟට විසි වෙලා ආව.AL ක්ලාස් යද්දි ඔය වැඩේ උනේ,
එතකොට එයා OL ඉස්කෝලෙ යනවා. පස්සේ සතියකින් විතර බස් එකේදි දැක්කාම කතා කරා. ටික දවසකින් ෆෝන් නම්බර් එක ඉල්ලගත්ත. යාලුවෝ වගේ ටික දවසක් ඉඳලම ඇහුවා, වැඩේ ගොඩ.
බස් එකේ කොන්දත් ෆුල් සපෝර්ට්, බස් එකේ සෙනග වැඩි දවසට කොන්දට කියනවා එයා ඉන්න තැනට යන්න ඕන කියලා, මිනිහ ටිකට් ගන්න කියාගෙන සෙනග දෙපැත්තට කරගෙන ඉස්සරහට යනවා ඉතින් මමත් ඒ පස්සෙන්ම එයා ඉන්න තැනට යනවා.
එයා ඉස්කෝලෙ ගිහින් ඇවිත් ගොඩක් දවසට කෝල් කරා.අය්යලා සෙට් එකක්ම ඉන්නවා කිව්වා, අහු උනොත් ඉවරම තමයි, එත් එක අය්ය කෙනෙක් වත් මම දැකල නෑ. කොහොම හරි එයාගේ ගෙදරට ආරංච් වෙලා,
එදා හොනදටම බය වෙලා ගෙදර ගියේ. ගෙදරින් හොඳටම බැන්න කිව්වා.ෆෝන් එකෙනුත් මල් ටිකක් කඩල හමාරයි. එත් ඉතින් හැංගි හැංගි බස් එකේ පෙම් බස් ගලාගෙන ගියා.
OL ඉවරයි හම්බ වෙන්න තිබුණු අවස්ථාවත් ඉවරායි...ටික දවසකින් ආයෙත් අවා, එයා ඉංග්ලිෂ් ක්ලාස් එකකට යනවා, මල් හතයි.
එත් වැඩිය කතා කරන්නේ නැහැ අය්යලා දැක්කොත් කියල. ඔය විදියට කතා අඩු උනා
AL ක්ලාස් ඉවරායි... ආයෙත් හම්බ වෙන්න විදියක් නැහැ,ගෙදරට බොරු කියල බලන්න ගියත් එක දවසක් වත් දැක්කේ නැහැ. පුළුවන් හැම විදියටම ට්‍රයි කරා, දුක තමයි.
පස්සේ ආරංචි උනා වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා කියල,දැන් නම් මොනවා කරනවද කියල දන්නෙ නෑ. එත් ඒ පැත්තේ යද්දී නිකමට හරි බැලෙනවා ඉන්නවද කියල.
දැන් මගේ දෙවන පෙම මෝරලාවිවාහයෙන් තවත් වැඩිදියුණු වෙන්න යන්නෙ.
![]()

වැඩේ කියන්නේ එක අහල සතියක් ගියේ නැ මට weddin cake කැල්ලක් අරන් ඇවිත් එක මට යාලුවෙක් ලවා දෙන්න හදල බන් එත් එදා යාළුවා කියල "ඔයාම දෙන්න" කියල .මම පන්තියේ ඉදන් එනකොට යාළුවා කිව්වා ඕක දෙන්න කියල එයට එත් එදා එයාට එක දෙන්න බැරි උන බන් එයා එකත් අරන් ඒ වෙලේ ආයේ පන්තිය එතුලට දිව්වා.පස්සේ මම එදා හරියට විස්ටරේ දන්නේ නැති නිසා මමත් ගෙදර යන්න ගිය.after 2 days මට යාළුවා කිව්වා විස්තරේ.එදත් එයා එක මට දෙන්න අරන් ඇවිල්ල බන්,එදානම් මම එයට thank කරලා එක ඉල්ලා ගත්ත.තව පට්ට වැඩක් කියන්නේ එයාගේ පස්සේන් අව්රුද්ද්දක් ආව කොල්ලට(ex>nimesh) "මට දැන් කොල්ලෙක් ඉන්නවා මගේ පස්සෙන් එන්න එපා" කියලනෙ මට මගේ අදුරන කොල්ලෝ ටික කිව්වේ.පස්සේ මම කෙලින්ම එයාගෙන් ඇහෙව්වා මට තාම උත්තරයක් දෙන්න බැරිද කියල ..එත් එදා එයාගේ උත්තරේ උනේ "සොරි මට බැහැ" පස්සේ මම අර nimeshta බැ කිව්වා නේද කියන එක ඇහෙව්වම එයා කිව්වනේ "මම එක කිව්වේ නිකන් එයාගෙන් බේරෙන්න" කියල
එත් මම ඇත ඇරියේ නැ.දවසක් මම එයා බස් එකේ ඉද්දි මම එය ගාවට ගිහින් ඉඩ ගත්ත.එදා මම නොර්මල් කතා කර කර ගියා.එදා මම බොරුවට කිව්වා "මන් ගාව ඔයාගේ dadගේ no එක තියනවා & මට ඔයාගේ ගෙදර no එක තව ටික දවසකින් හම්බෙනවා(එයාට phn එකක් නැ තාමත්) "කියල පස්සේ කිව්වේ නැතේ අපේ dad policeයේ ඉදල 2004 නැති උන කියල..
මට කට උත්තර නැ බන්. ඊට පස්සේ එදා එයා ගෙදර ගිහින් එයාගේ ගෙදර no එකෙන් මට msg එකක් දාල තිබුන බන්.එත් වැඩිය msg කරේ නැ අම්ම දකි කියල.ඔහොම ටික දවසක් ගියා a/l exam ලං කරලා මෙයාගේ පස්සෙන් තව කොල්ලෙක් ඇවිල්ල(ex kasun)(මු පට්ට account මීටරයක් පන්තියේ.හැබැයි second shy).එක දවසක් පන්ති ඉවර වෙලා යද්දී සචිනිගේ යාලුවෙක් මට ලියුමක් දුන්න.එකේ තිබ්බේ "මට උදව්වක් කරන්න මට මේක කියන්න වෙන කව්රුත් නැ. මගේ පස්සෙන් කොල්ලෙක් එනවා මම එයාට කියන්නද ඔයා මගේ bf කියල "
මමත් එදා හා කිව්වා බන්.එත් කව්රුත් දන්නවා අපි දෙන්න අතරේ එහෙම එකක් නැ කියල .දවසක් කසුන් පස්සෙන් අව වෙලාවක මම කිව්වා සචිනි මගේ කෙල්ල කියල .එදානම් කොල්ල සලෙන්ඩර් වෙලා ගෙදර ගියා.ඔහොම ටික දවසක් ගියාම උන්ට තේරුණා අපි අතරේ සම්බන්දයක් නැ කියල.එත් එකත් ක්හොම හරි අපි බේරුමක් කර ගත්ත.මේකෙන් මමයි සචිනියි ගොඩක් ෆිට් උන.එතකොට අපි දෙන්න හැමදාම එකට බස් එකේ යන්නේ මමත් එයාගේ ඇගෙ වැදී වැදී අතල් එකේ ගිය.එයා බස් ස්ටෑන්ඩ් එකෙන් පටන් ගත්ත ගමන් ගෙදර යනකන්ම මාත් එක්ක පිස්සු කතා කියව කියව හිනා වේවි යනවා බන් ඒ හිනාව මාර ලස්සනයි බන්..
දවසක් ආයේ මම එයාගෙන් මට තාමත් කැමති නැද්ද කියල ඇහෙව්වා එදා එයත් බය උන මාත් බය වෙලා 2nama එකට බස් එකේ නිසා.එදා උත්තරයක් දුන්නෙත් නැ බන්.එත් මාත් එක්ක තරහ වෙන්න එපා කියලනම් කිව්වා බන්..පස්සේ මම වැඩිය එයට msg කරන්නවත් ගියේ නැ .පස්සේ a/l ඉවර වෙලා මේ ලගදී එයා මට msg එකක් දාල තිබුන.පස්සේ අපි ආයේ ටිකක් msg කරා.මට call කරන්න කිව්වා වෙලාවක ඒ වගේම මට calluth කරා එය clz ගිය දවසක phn box එකකින් ඒ එයාට ගෙදරින් call කරන්න විදියක් නැති නිසා .දවසක් මම කිව්වා එයාලගේ පැත්තේ පන්සලට අපි එනවා සෙනසුරාදා හවස ඔයා එනවද කියල අහල.එය කීව්ව එය ඉස්සර ආව සෙනසුරාදා හවස දැන් එන්නේ නැ,දැන් පන්සලට යන්නේ ඉරිද උදේ දහම් පාසල් ළමයින්ට උගන්න්වන්න විතරයි. & මට msg කරලා තිබුන ඉරිදා උදේ පන්සලේ පොඩි දෙයක් පෙන්නනවා බලන්න එන්න කියල උදේ 8ට ..මම එදා එන්න බැ කියල ගියේ නැ.හැබැයි මට ඒ පැත්තේ ඉන්න කොල්ලෝ කිව්වා එය ඉරිදා හවස පන්සලේ බාවනා වැඩසටහනට එනවා කියල & මීට කලින් හවස ඇවිල්ල නැ කියලත්..මම එකටත් යන්න ඉන්නේ
හැබැයි මම කෙල්ලෝ බැ කිව්වේ නැ කියල අඩ අඩ හියින්ම් නැ බන් මමත් පුළුවන් තරම් ඉගෙන ගත්ත.& මමත් කෙල්ලෝ එක්ක යාලු උන එත් උන් මට හිතට ඇල්ලුවේ නැ බන් so අපි කතා වෙලත් අයින් උනා මට බලු වැඩ කරන්න බැරි නිසා.මේක මම ලොකු කමකට දැම්ම නෙවේ බන් මේ සේරම ඇත්ත ... මම දන්නේ නැ එයා මට ආදරේ නැ කිව්වේ ඇයි කියල හැබැයි ස්චිනි & අර මම මුලින් කිව්වා කෙල්ලයි 2nnama account clz එකේනම් ළමයි 600කින් විතර සුපිරිම 10 අතරේ හිටියා.bs,econ clz වලත් ඒ වගේ තමා. ඒ නිසාද දන්නෙත් නැ මට ආදරේ නැත්තේ.ඒත් සචිනි මට කවදාවත් ලොකුකම් පෙන්නලා නැ.ගොඩක් හොදින් කතා කරා. මට මේ 2නගෙන් කාටවත් වරදක් කරන්නවත් හිතුනේ නැ ඒ ඒ දෙන්නම ගොඩාක් හොදයි.
උබලට මෙහෙම දේවල් වෙලා තියනවද බන් !
මටනම් තාම gf ඉදල නැ බන්.එත් හිටියේ නැ කියන්නත් බැරිද මන්ද.හැබැයි මට අමතක කරන්න බැරි කෙල්ලෝ 2නෙක් හිට්යා.1st එක>> මම a/l වලට පන්ති යනකොට මට මට කෙල්ලෙක් ගැන හිතිලා එයට යාලුවෙක් අතේ no එක යවල පස්සේ එයා මට msg කරා .එත් මට එයට ආදරේ කරන්න ලැබුනේ නැ ,ඒ වෙනකොට එයට කොල්ලෙක් ඉදල අනුරාදපුරේ.එත් මම යාලුවෙක් විදියට හිටියා.එත් අපි දෙන්නට දෙන්න විස්තර දැනගෙන ගොඩක් ෆිට් උනා.අපි දෙන්න එකට පන්ති ගියා අවා..එයාලගේ අම්මලත් මාත් එක්ක ගොඩක් ෆිට් උන.මට එයා ට්‍රිප් ගිහින් precent හිටන් ගෙනත් දීලා තියනවා බන්,අපි පන්තියේ කන්නෙත් එකට.එය මටත් එක්ක කන්න අරන් එන්නේ .මට වියදමක් ඇත්තේම නැ බන්, කනකොට එයා මන් ගාවට එනවා බන්.මේ මොනවා උනත් අපි හොදම යාලුවෝ විතරයි.අපි ඔක්කොම 3දෙනෙක් කන්න සෙට් වෙන්නේ.ඔහොම ටික දවසක් යනකොට අපිත් එක්ක කන්න තව යාලුවෙක් එක්කන් ආව එයා.(මම එයාට සචිනි කියන්නම්කො)එයනම් වැඩිය කතා නැති කෙනෙක් හැබැයි එයත් ලස්සනයි බන්.එයත් එක්කත් ටික ටික කතා කරලා මට එයාට ආදරේ කරන්න හිතුනා බන් මම එකී දිහා බල බල ඉන්නවා පන්තියේ එකිත් මන් දිහා බලනවා බන් .බස් එකේන් බැහැලා යද්දිත් මට යන්නම් කියාගෙන යන්නෙත්.පස්සේ මම යාලුවෙක් ලවා කිව්වා කැමැත්ත අහන්න කියල,එදා එයා මට කියල බන් "මට පිස්සුද" කියල අහල බන්,වැඩේ කියන්නේ එක අහල සතියක් ගියේ නැ මට weddin cake කැල්ලක් අරන් ඇවිත් එක මට යාලුවෙක් ලවා දෙන්න හදල බන් එත් එදා යාළුවා කියල "ඔයාම දෙන්න" කියල .මම පන්තියේ ඉදන් එනකොට යාළුවා කිව්වා ඕක දෙන්න කියල එයට එත් එදා එයාට එක දෙන්න බැරි උන බන් එයා එකත් අරන් ඒ වෙලේ ආයේ පන්තිය එතුලට දිව්වා.පස්සේ මම එදා හරියට විස්ටරේ දන්නේ නැති නිසා මමත් ගෙදර යන්න ගිය.after 2 days මට යාළුවා කිව්වා විස්තරේ.එදත් එයා එක මට දෙන්න අරන් ඇවිල්ල බන්,එදානම් මම එයට thank කරලා එක ඉල්ලා ගත්ත.තව පට්ට වැඩක් කියන්නේ එයාගේ පස්සේන් අව්රුද්ද්දක් ආව කොල්ලට(ex>nimesh) "මට දැන් කොල්ලෙක් ඉන්නවා මගේ පස්සෙන් එන්න එපා" කියලනෙ මට මගේ අදුරන කොල්ලෝ ටික කිව්වේ.පස්සේ මම කෙලින්ම එයාගෙන් ඇහෙව්වා මට තාම උත්තරයක් දෙන්න බැරිද කියල ..එත් එදා එයාගේ උත්තරේ උනේ "සොරි මට බැහැ" පස්සේ මම අර nimeshta බැ කිව්වා නේද කියන එක ඇහෙව්වම එයා කිව්වනේ "මම එක කිව්වේ නිකන් එයාගෙන් බේරෙන්න" කියල
එත් මම ඇත ඇරියේ නැ.දවසක් මම එයා බස් එකේ ඉද්දි මම එය ගාවට ගිහින් ඉඩ ගත්ත.එදා මම නොර්මල් කතා කර කර ගියා.එදා මම බොරුවට කිව්වා "මන් ගාව ඔයාගේ dadගේ no එක තියනවා & මට ඔයාගේ ගෙදර no එක තව ටික දවසකින් හම්බෙනවා(එයාට phn එකක් නැ තාමත්) "කියල පස්සේ කිව්වේ නැතේ අපේ dad policeයේ ඉදල 2004 නැති උන කියල..
මට කට උත්තර නැ බන්. ඊට පස්සේ එදා එයා ගෙදර ගිහින් එයාගේ ගෙදර no එකෙන් මට msg එකක් දාල තිබුන බන්.එත් වැඩිය msg කරේ නැ අම්ම දකි කියල.ඔහොම ටික දවසක් ගියා a/l exam ලං කරලා මෙයාගේ පස්සෙන් තව කොල්ලෙක් ඇවිල්ල(ex kasun)(මු පට්ට account මීටරයක් පන්තියේ.හැබැයි second shy).එක දවසක් පන්ති ඉවර වෙලා යද්දී සචිනිගේ යාලුවෙක් මට ලියුමක් දුන්න.එකේ තිබ්බේ "මට උදව්වක් කරන්න මට මේක කියන්න වෙන කව්රුත් නැ. මගේ පස්සෙන් කොල්ලෙක් එනවා මම එයාට කියන්නද ඔයා මගේ bf කියල "
මමත් එදා හා කිව්වා බන්.එත් කව්රුත් දන්නවා අපි දෙන්න අතරේ එහෙම එකක් නැ කියල .දවසක් කසුන් පස්සෙන් අව වෙලාවක මම කිව්වා සචිනි මගේ කෙල්ල කියල .එදානම් කොල්ල සලෙන්ඩර් වෙලා ගෙදර ගියා.ඔහොම ටික දවසක් ගියාම උන්ට තේරුණා අපි අතරේ සම්බන්දයක් නැ කියල.එත් එකත් ක්හොම හරි අපි බේරුමක් කර ගත්ත.මේකෙන් මමයි සචිනියි ගොඩක් ෆිට් උන.එතකොට අපි දෙන්න හැමදාම එකට බස් එකේ යන්නේ මමත් එයාගේ ඇගෙ වැදී වැදී අතල් එකේ ගිය.එයා බස් ස්ටෑන්ඩ් එකෙන් පටන් ගත්ත ගමන් ගෙදර යනකන්ම මාත් එක්ක පිස්සු කතා කියව කියව හිනා වේවි යනවා බන් ඒ හිනාව මාර ලස්සනයි බන්..
දවසක් ආයේ මම එයාගෙන් මට තාමත් කැමති නැද්ද කියල ඇහෙව්වා එදා එයත් බය උන මාත් බය වෙලා 2nama එකට බස් එකේ නිසා.එදා උත්තරයක් දුන්නෙත් නැ බන්.එත් මාත් එක්ක තරහ වෙන්න එපා කියලනම් කිව්වා බන්..පස්සේ මම වැඩිය එයට msg කරන්නවත් ගියේ නැ .පස්සේ a/l ඉවර වෙලා මේ ලගදී එයා මට msg එකක් දාල තිබුන.පස්සේ අපි ආයේ ටිකක් msg කරා.මට call කරන්න කිව්වා වෙලාවක ඒ වගේම මට calluth කරා එය clz ගිය දවසක phn box එකකින් ඒ එයාට ගෙදරින් call කරන්න විදියක් නැති නිසා .දවසක් මම කිව්වා එයාලගේ පැත්තේ පන්සලට අපි එනවා සෙනසුරාදා හවස ඔයා එනවද කියල අහල.එය කීව්ව එය ඉස්සර ආව සෙනසුරාදා හවස දැන් එන්නේ නැ,දැන් පන්සලට යන්නේ ඉරිද උදේ දහම් පාසල් ළමයින්ට උගන්න්වන්න විතරයි. & මට msg කරලා තිබුන ඉරිදා උදේ පන්සලේ පොඩි දෙයක් පෙන්නනවා බලන්න එන්න කියල උදේ 8ට ..මම එදා එන්න බැ කියල ගියේ නැ.හැබැයි මට ඒ පැත්තේ ඉන්න කොල්ලෝ කිව්වා එය ඉරිදා හවස පන්සලේ බාවනා වැඩසටහනට එනවා කියල & මීට කලින් හවස ඇවිල්ල නැ කියලත්..මම එකටත් යන්න ඉන්නේ
![]()
අද වෙනකම් ඕක තමා මට වෙච්ච අදර කතාවහැබැයි මම කෙල්ලෝ බැ කිව්වේ නැ කියල අඩ අඩ හියින්ම් නැ බන් මමත් පුළුවන් තරම් ඉගෙන ගත්ත.& මමත් කෙල්ලෝ එක්ක යාලු උන එත් උන් මට හිතට ඇල්ලුවේ නැ බන් so අපි කතා වෙලත් අයින් උනා මට බලු වැඩ කරන්න බැරි නිසා.මේක මම ලොකු කමකට දැම්ම නෙවේ බන් මේ සේරම ඇත්ත ... මම දන්නේ නැ එයා මට ආදරේ නැ කිව්වේ ඇයි කියල හැබැයි ස්චිනි & අර මම මුලින් කිව්වා කෙල්ලයි 2nnama account clz එකේනම් ළමයි 600කින් විතර සුපිරිම 10 අතරේ හිටියා.bs,econ clz වලත් ඒ වගේ තමා. ඒ නිසාද දන්නෙත් නැ මට ආදරේ නැත්තේ.ඒත් සචිනි මට කවදාවත් ලොකුකම් පෙන්නලා නැ.ගොඩක් හොදින් කතා කරා. මට මේ 2නගෙන් කාටවත් වරදක් කරන්නවත් හිතුනේ නැ ඒ ඒ දෙන්නම ගොඩාක් හොදයි.
එත් මට සචිනිගේ අයෙත් ආදරේද කියල අහන්න හිතෙනවා බන් මොනවා කරන්නද කියල හිත ගන්න බැ බන් ~~`
මේ ත්‍රෙඩ් එකට මේක ගැලපෙන්නේ නැද්ද මන්ද..මේක කියවන්නම් කම්මැලි ඇති නේ බන් උබලටඋබලට මෙහෙම දේවල් වෙලා තියනවද බන් !
![]()
පිස්සු පුසා;15005381 said:මුලින්ම හය වසරේදී
එකී මගේ හොඳම යාලුවෙක් එක්ක ගිය මාසේ එන්ගේජ් උනා බන්

මෙන්න සිද්දිmachanla
mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............
mama langadi sathiyakata lankawata awa ieeta kalin yaluwekge margayen mekige cell no eka hoyagena katha kara mekita henata fit mama katha karapu ekata
lankawata evith dawas 2kin passe mama mekita call karala mama lankawe kiyala kuwa mama mehenma honda cologne ekak gaththe present ekakata meki mata kurunegala gedara enna kuwa hamuwenna mamath hari asawen giye ,
meya mery karapu man minister kenek den padinchi Galgxxuwelu ministry eka colombo nisa nithara colombo innawalu babalath ne (bendala 7years )
hondata wistara katha karala cool ekak beela tikak muna balan indala kiss ekaka witharak deela awa mukuth karaganna widihak ne mekitath hena uwamanawa mata kiyala eka serayak hari ena ganna eth meki guard eke police karayo 2k saha driver ekka evith hitiye ,
kohoma hari e mail address illa gaththa phone no dunna , mama august wala apahu lankawata giyahama kohoma hari anina eka aninawamai .....!!!