මමත් කොමිනිකේෂන් කරන්නේ කැමති නම් වරෙන් මාත් එක්ක වැඩේට බහිමු උබ කොහෙද
ඉදුම් හිටුම් කෑම බීම දිලා අතට 25ක් දෙන්නම් නැවතිලා වැඩ කරන්න වරෙන් කැමතිනම්
සේවකයෙක් විදිහට නෙමෙයි යාළුවෙක් වගේ සලකනවා දැනුම තියන කෙනෙක් මට වටිනවා කැමතිනම් මට පීඑම් කරපන් හැබැයි නැවතිලා වැඩකරන්න වෙන්නේ

ඇයි බං දැනට පුළුවන් කරන්න පුළුවන් ප්රමාණය දැම්මේ මට බිස්නස් වැඩි කරලා දුන්නොත් මම පඩි වැඩි කරන්නම් නිවාඩු ගන්නත් දෙනවා
සේවකයෙක් විදිහට නෙමෙයි යාළුවෙක් වගේ සලකනවා දැනුම තියන කෙනෙක් මට වටිනවා කැමතිනම් මට පීඑම් කරපන් හැබැයි නැවතිලා වැඩකරන්න වෙන්නේ
ඔව්. එක හරි.Uta ube business tricks tikak kiyala deepanko kamathinam. Public barinam pm ekakin hari. Uth uba wagema diyunu wevine ewalin.
Uta ube business tricks tikak kiyala deepanko kamathinam. Public barinam pm ekakin hari. Uth uba wagema diyunu wevine ewalin.
මම ගොසරි + කොමිනිකේෂන් කරන්නේ මගේම තැනක උට කියන්න තරම් මගේ ලග විශේෂ ටික්ස් නෑ පොර කැමති නම් ටික කාලයක් මං ලග වැඩ කරලා අයිඩියා ටිකක් අරන් යයි මට දැන් දිගටම වැඩ කරලා මගේ වැඩ කරන්න වෙලාව මදි ඒකයි තව කෙනෙක් ගන්න හිතුවේ සල්ලිම නෙමෙයි ජිවිතේ අපේ වැඩ බාගේ බාගේ බෙදාගමු හවුල් වියාපරයක් වගේ ඒකයි මම කිවුවේ

ඔව්. එක හරි.
ඊ ජේ ආයෝජනය කරලා තියෙන්නේ ප්රසාරණය වන මාකට් ප්ලේස් එකක. එස්ටැබ්ලිශ්ඩ් ප්ලේස් එකක. ඒකට සාපේක්ශව ඌ හම්බකරන්නේ
ඩේලි දවසට 800
ලයිට් බිල මාසෙට 3000 වගේ
කඩ කුලී 10000
ලෝන් එකක් ගත්තා ඒකට 23000 ක්
ටෙලිකොම් 60 පැකේජ් එක ගත්තේ.ඒකට 2000 ක් වගේ.පොඩි ලමයිගේ ඉස්කෝල වල විස්තර හොයන්න එහෙම එනවනේ රූප හොයන්න එහෙම.ඒවට ගත්තේ.
10000 ක් සීට්ටුවක් තියෙනවා තව මාස 6ක් ගෙවන්ට.
ඕවා එක්ක කොහොමද ජොබක් කරන්නේ.උදේ 6 ඉදන් රෑ 10 වෙනකන් කඩේ ඇරගෙන මට එපා වෙලා තියෙන්නේ මේ සේරම.හැමදාම වැඩ.උඹත් හැමදාම කොමිනිකේශන් එක ඇරලද.
පෝයට වහලා බං මගේ වැඩ වලට හිතුනොත් නිවාඩු ගන්නවා මං උදේ 7 ඉදන් 10 වෙනකම්
උඹට හොඳ පාර්ට්නර් කෙනෙක් ලැබෙයි මචං
ණය වෙන්නේ නැතිවද කරගෙන යන්නේ
හරි බං මං හිතුවේ උබ කැමති නම් සෙට් වෙයන් කියලා මම කොමිනිකේෂන් එකෙන් යැපෙන්නෑ ඉස්සර මං ගෙවල් හදන කොට හිර උනා දැන් මට ජිවත් වෙන්න ඉන්කම් එකක් එනවා දයුණු වෙන්න තමා කොමිනිකේෂන් කරන්නේ උබට සුබ පතනවා මචං!
ඉස්සර ණය වෙලා තියනවා දැන් ණයත් නෑ බයත් නෑ බං මාව දන්න උන් මේකේ ඉන්නවා කීප දෙනෙක් ගේ හදන කාලේ නම් හිර උනා බෙල්ල ලගටම දැන් ඔක්කොම ණය ඉවරයි හිතට සනිපයි සොප් එක වහන්න දුකයි නිවාඩු දාන දවසට කව මගේ වැඩ වලට යොදන්න කාලය මදි