පලවෙනි පඩිය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    45000/=
    ASE
    2012

    ඊට කලින ට්‍රේනින් හිටියා මාස 6ක්, ඒ කාලෙ සැලරි නමෙයිනේ අලවන්ස් එකක්නේ දෙන්නෙ ඒක 7500/= කැම්පස් එකෙන් කම්පැනි වලට කියලා තිවුනා 7500ට වඩා අපිට දෙන්න එපා කියලා
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    2013 Training Allowance - 5,000/= මේ මුල්ම company එක set නැතිව මාරු උනා වෙන එකකට, මාස 4ක් අපරාදේ.

    ඊට පස්සේ ආයේ training යන්න උනා මාස 6ක් , එතකොට training allowance - 15,000/= + Accommodation

    Trainee QS
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    45000/=
    ASE
    2012

    ඊට කලින ට්‍රේනින් හිටියා මාස 6ක්, ඒ කාලෙ සැලරි නමෙයිනේ අලවන්ස් එකක්නේ දෙන්නෙ ඒක 7500/= කැම්පස් එකෙන් කම්පැනි වලට කියලා තිවුනා 7500ට වඩා අපිට දෙන්න එපා කියලා
    :lol: :lol: UCSC