පලවෙනි පඩිය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,896
    113
    34
    Kalutara
    නිකන් වැඩ කලේ. දවස් තුනක්. නයිට් එකයි ඩේ දෙකක්. සේරම පැය 35 හමාරක්.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,776
    113
    Colombo
    45000/=
    ASE
    2012

    ඊට කලින ට්‍රේනින් හිටියා මාස 6ක්, ඒ කාලෙ සැලරි නමෙයිනේ අලවන්ස් එකක්නේ දෙන්නෙ ඒක 7500/= කැම්පස් එකෙන් කම්පැනි වලට කියලා තිවුනා 7500ට වඩා අපිට දෙන්න එපා කියලා

    lunch ekath dunna neda? :P
     

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    soft logic stores wala manpower widiyta wedakala.apita weda karala dawasatama 600i.apiwa set karapu genu kenata dawasata 1200i nikan idala...
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    RS 450/ per month. as allowance. In plant training. Ekath hambaune neha. kauda ekkek aran horata.
    Next my Aunty girl friend.. 300/ 400/ wage sathiyata wiyadamata. (samahara data Gifts. perfumes,blue VHS tapes.)

    Next RS 1800/? da 4500 da? wage mathaka. university eke temporary instructor. 1995
    Next 6500/ with free lunch. 6am to 10pm FTZ. financial aids from mother to maintain all the gfs and other ..........
     
    Last edited: