පලවෙනි රාජ්‍ය උත්සවේ.....

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    පලවෙනි රාජ්‍ය උත්සවේ.....

    මචං.....

    මේ මට හිතෙන දේ කියන්නේ...

    පලවෙනි රාජ්‍ය උත්සවේම අනාගත්ත වගේ දැනුන බන් මටනම්... මමත් චන්දෙ දුන්නේ සිරිසේන මහත්මයට තමයි... එත් බන් මේ හදිස්සියේම දිවුරුම්දෙන උත්ත්සවේ ගත්තේ මොකද බන්.. හිමිහිට නිවී සැනසිල්ලේ ලස්සන උත්සවයක් ගන්න තිබුනනේ බන්...

    උබලගේ අදහසුත් දැනගන්න කැමති...
    :(:(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matanan tanikara pewune ranilayagei chandrikagei hena planak wage,prime minister sign karanakan tama dennama balan hitiye ita passe sirisenawa ganan gattewath ne...

    my3 ge personality eka madi ban hathara wate nawenawa..mahindaya enakota ohomada.president kiyala kisi gathiyak ne..ita wada ponna ranjana lagatama wela mokada karanne..ita wada hapan munpenthu putha.matath ceremony eka dekala epa wuna
     
    • Like
    Reactions: palamu

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    uthsawe melo rahak ne

    Yako sinha kodiya ussala , jaahika geeya nokiya atan ganna Rajya uthsawe mokakda ban

    mehema giyothnam nama sure:lol::lol::lol:
     
    • Like
    Reactions: palamu

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,164
    113
    Ohio, USA
    මෙහෙම තමයි සාමාන්‍ය විදියට වෙන්නේ කලිනුත්.. මහින්ද ඒ ක්‍රම ඔක්කොම වෙනස් කලා.. ඉක්මනට දිවුරුම් දීමකට ගියේ රටේ නිර්මානය වෙලා තිබුනු තත්වය අනුව පරක්කු කරන එක එච්චරම හොඳ නැති නිසයි. අනිත් එක දින සීයේ වැඩපිලිවෙලේ කියලම තිබුනේ මේ විදියට දිවුරුම් දෙනවා කියලා..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොකටද බොරු උත්සව...ඕවා කරනවා කියන්නේ ආයෙම ගන් කබරයගේ ගානටම වැටෙනවා කියන එක...
    ඔය උත්සව, ප්‍රශස්ති, සෝබන උත්සව , කටවුට් නිසා තමා මරාව තව තවත් අප්ප්‍රියා උනේ.....
     
    • Like
    Reactions: palamu

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අග්‍ර විනිශ්‍යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ
     
    • Like
    Reactions: palamu

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    කට්ටිය ලොකු වෙනසක් කරානේ අවරුදු ගානක් කිසිම චන්දයක් දිනාගන්න බැරුව හිටපු රනිල්ගේ හදිසියට තම අදම දිව්රුම් දීම තිබ්බේ එකත් හවස.
    තව දවස 100කින් උබල ගෙනාවේ රජරටින් ජනාදිපති කෙනෙක් නෙමේ. මද කොලබින් විධායක අගමැති කෙනෙක්. එතකොට සිරිසේන තරමක් බලතල තියන නම මාත්‍රික ජනාදිපති.
    රනිල් විධායක අගමැති.

    අපි බලමු හැම පත්තකම නරක වගේම හොදත් තියනවනේ
    කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බැරි උනාට පාර්ලිමේන්තු බහුතරේ තිබ්බොත් හරිනේ. රටට හොදක් වෙනවනම් එක තම අපිට වෙන්න ඕන.
     
    • Like
    Reactions: palamu

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    හිතාගන්න බැ බන් මේ වෙන දේවල් මටනම් තාම හීනයක්‌ වගේ.. කොහොම වුනත් හිටපු ජනාධිපති තුමාටත් නව ජනාධිපති තුමන්ටත් මම ගොඩක් ගරු කරනවා... කවුරුවත් විවේචනය කරන්න නෙමෙයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මට හිතුන දේ තමයි කිවුවේ...

    උබලටත් හිතෙන දේ කොටලා ගියොත් වටිනවා....
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මචං.....

    මේ මට හිතෙන දේ කියන්නේ...

    පලවෙනි රාජ්‍ය උත්සවේම අනාගත්ත වගේ දැනුන බන් මටනම්... මමත් චන්දෙ දුන්නේ සිරිසේන මහත්මයට තමයි... එත් බන් මේ හදිස්සියේම දිවුරුම්දෙන උත්ත්සවේ ගත්තේ මොකද බන්.. හිමිහිට නිවී සැනසිල්ලේ ලස්සන උත්සවයක් ගන්න තිබුනනේ බන්...

    උබලගේ අදහසුත් දැනගන්න කැමති...
    :(:(:(

    එහෙම කරොත් 100 days program එක කරන්න අමාරු වෙනවා. දැන් නාස්ති කරන්න කාලයක් නැ. හොඳින් වැඩ කරලා මහමැතිවරණයකට යන්න ඕන.
     
    • Like
    Reactions: palamu

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    matanan tanikara pewune ranilayagei chandrikagei hena planak wage,prime minister sign karanakan tama dennama balan hitiye ita passe sirisenawa ganan gattewath ne...

    my3 ge personality eka madi ban hathara wate nawenawa..mahindaya enakota ohomada.president kiyala kisi gathiyak ne..ita wada ponna ranjana lagatama wela mokada karanne..ita wada hapan munpenthu putha.matath ceremony eka dekala epa wuna

    :lol:President kenekta personality eke aga pathin moonen maninne lankawe witharai.obama gana moko hithanne?
     
    • Like
    Reactions: palamu

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    matanan tanikara pewune ranilayagei chandrikagei hena planak wage,prime minister sign karanakan tama dennama balan hitiye ita passe sirisenawa ganan gattewath ne...

    my3 ge personality eka madi ban hathara wate nawenawa..mahindaya enakota ohomada.president kiyala kisi gathiyak ne..ita wada ponna ranjana lagatama wela mokada karanne..ita wada hapan munpenthu putha.matath ceremony eka dekala epa wuna

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් අදම උත්සවෙ ගන්න හෙතුව උනෙ මරා ජනදිපතිකම දිල ගිය හින්ද, නැත්නම් ඔක හෙට ගන්නෙ, අනික ඔක මරා කලා නම් කියක් වියදම් වෙයි කියලා හිතනවද, චාම් විදිහට වැඩෙ උනා :)
     
    • Like
    Reactions: palamu

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    matanan tanikara pewune ranilayagei chandrikagei hena planak wage,prime minister sign karanakan tama dennama balan hitiye ita passe sirisenawa ganan gattewath ne...

    my3 ge personality eka madi ban hathara wate nawenawa..mahindaya enakota ohomada.president kiyala kisi gathiyak ne..ita wada ponna ranjana lagatama wela mokada karanne..ita wada hapan munpenthu putha.matath ceremony eka dekala epa wuna

    :lol: umba rawulai kanda bada balalada chande denne
     
    chootyputha1

    Well-known member
  • අග්‍ර විනිශ්‍යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ

    හේතුව මචං මොහාන් පීරිස් ඒ තනතුරට සම්බන්ධ සුදුසුකම් පිළිබද නීතිමය ගැටලුවක් තියෙන නිසා, ඒක පස්සෙට case එකක් වෙයි කියල තමයි මං හිතන්නෙ වෙන කෙනෙක් ඉදිරියෙ දිවුරුම් දුන්නෙ.
     
    • Like
    Reactions: palamu

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මෙහෙම තමයි සාමාන්‍ය විදියට වෙන්නේ කලිනුත්.. මහින්ද ඒ ක්‍රම ඔක්කොම වෙනස් කලා.. ඉක්මනට දිවුරුම් දීමකට ගියේ රටේ නිර්මානය වෙලා තිබුනු තත්වය අනුව පරක්කු කරන එක එච්චරම හොඳ නැති නිසයි. අනිත් එක දින සීයේ වැඩපිලිවෙලේ කියලම තිබුනේ මේ විදියට දිවුරුම් දෙනවා කියලා..

    මචන් උත්සවේ පුළුවන් ඉක්කමනට තිබ්බ එක හරි කියමු.. එත බන් උබට උත්සවේ පිළිවෙල ගැන යමක් හිතුනේ නැද්ද???
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    හිතාගන්න බැ බන් මේ වෙන දේවල් මටනම් තාම හීනයක්‌ වගේ.. කොහොම වුනත් හිටපු ජනාධිපති තුමාටත් නව ජනාධිපති තුමන්ටත් මම ගොඩක් ගරු කරනවා... කවුරුවත් විවේචනය කරන්න නෙමෙයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මට හිතුන දේ තමයි කිවුවේ...

    උබලටත් හිතෙන දේ කොටලා ගියොත් වටිනවා....

    Aththa kiyapan uba chande dunne mahindata neda?:lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අග්‍ර විනිශ්‍යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ
    Mohan Peries horekne bung :)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අභිනව විධායක ජනාධිපති ලෙස පොනිල් වික්‍රමසිංහ පත් වෙනු දුටිමි :dull:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මචන් අදම උත්සවෙ ගන්න හෙතුව උනෙ මරා ජනදිපතිකම දිල ගිය හින්ද, නැත්නම් ඔක හෙට ගන්නෙ, අනික ඔක මරා කලා නම් කියක් වියදම් වෙයි කියලා හිතනවද, චාම් විදිහට වැඩෙ උනා :)

    හරි මචන් මටත් උත්සවේ හදිසියේ තියපු එක සාදාරනයි කියල හිතමු... එත මචන් රාජ්ජ උත්සවේක පිළිවෙලක් තියෙන්න ඕන නේද බන්?? අඩුම ගානේ මාද්‍ය වලටවත් හරියට ඉඩක් තිබුනේ න නේද බන්??