පලවෙනි රාජ්‍ය උත්සවේ.....

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අඩෝ මටනම් අවුලක් නෑ එක නිකන් සාමාන්‍ය මිනිස්සු අතර තිබ්බ සාමාන්‍ය උත්සවයක් වගේ, ගොඩක් නිසහසේ තිබ්බ, උත්සව කන්නද ඕව බලල උන්ට වැඩකුත් නැ අපට වැඩකුත් නෑ, වෙන්න ඕනේ දේ කෙරුවනම් ඇති දුෂණ වංචා නැති ආණ්ඩුවක් පිහිටලා දුන්නොත් ඇති, බස් එකේ යන ජනදිපතිවරු ඉන්න රටවලුත් තියෙන බව මතක තියාගන්න, පෙනුම නෙවි වැඩ ගැන බලන්න.
    :yes::yes::yes: ela idea eka...
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අනවශ්‍ය තදබදයක් නොතිබුනා නම් හොදයි මං හිතන්නේ සූදානම් වෙන්ඩ පැය 6-7 විතරක් තිබුන නිසා වෙන්න ඇති. අනික ඔහුටම කියල කන්ඩායමක් නැති අඩුවත් පෙනුනා. සජිත් දැක්කෙත් නැහැ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචං.....

    මේ මට හිතෙන දේ කියන්නේ...

    පලවෙනි රාජ්‍ය උත්සවේම අනාගත්ත වගේ දැනුන බන් මටනම්... මමත් චන්දෙ දුන්නේ සිරිසේන මහත්මයට තමයි... එත් බන් මේ හදිස්සියේම දිවුරුම්දෙන උත්ත්සවේ ගත්තේ මොකද බන්.. හිමිහිට නිවී සැනසිල්ලේ ලස්සන උත්සවයක් ගන්න තිබුනනේ බන්...

    උබලගේ අදහසුත් දැනගන්න කැමති...
    :(:(:(

    :lol::lol:
    උත්සව ලස්සනට ගන්න කෝටිගණන් නාස්ති කරන එක හරිද සහෝ ..? මේවා අපේ සල්ලි .මහින්ද මාමගේ සංදර්ශන බලල ටිකක් වියදම් නොකර සරල උත්සවයක් ගැනීම අනාගනීමක් වගේ පෙනෙන එක සාදාරනයි .:lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    මචන් කසදයකදී ලක්ෂ ගානක් වියදම් කරලා ඇදුම් හොටෙල් අරව මේවා කියල කරන වියදම අපරාදේ කියල නිකන් අත්සනක් ඔෆිස් එකකදී ගහල පවුල් කෑවොත් ඒ අම්මලට එක මොන තරම් දුකක්ක්ද???
    මට තර්ක කරන්න තේරෙන්නාහ මචන් එත් මන් කියපු දේ තේරෙන්න ඇති කියල හිතෙනවා

    යකො මූ ගෑනියෙක් වගෙ නෙ කතා කරන්නෙ. පොඩි පොඩි ඇද හොයාගෙන මෙතන කුටු කුටු ගානව. :lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මොකටද බොරු උත්සව...ඕවා කරනවා කියන්නේ ආයෙම ගන් කබරයගේ ගානටම වැටෙනවා කියන එක...
    ඔය උත්සව, ප්‍රශස්ති, සෝබන උත්සව , කටවුට් නිසා තමා මරාව තව තවත් අප්ප්‍රියා උනේ.....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මෛත්‍රිපාල නළුවෙක් නොවේ. යථාර්තය මෙයයි. ජාතික කොඩිය, ජාතික ගීය බදාගෙන රට ජාතිය විනාශ කරනවාට වඩා මේක හොඳයි. මහින්දට ඡන්දේ දාල දැන් දුකට Thread දානවා. දෙමල, මුස්ලිම් ශ්‍රී ලාංකික ජනතාව විදියට අපි හිතුවේ නැත්නම් මේ සමගිය වැඩි කල් තියෙන එකක් නැහැ. ඊට පස්සේ රටට දියුණුවක් නැහැ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අඩෝ මටනම් අවුලක් නෑ එක නිකන් සාමාන්‍ය මිනිස්සු අතර තිබ්බ සාමාන්‍ය උත්සවයක් වගේ, ගොඩක් නිසහසේ තිබ්බ, උත්සව කන්නද ඕව බලල උන්ට වැඩකුත් නැ අපට වැඩකුත් නෑ, වෙන්න ඕනේ දේ කෙරුවනම් ඇති දුෂණ වංචා නැති ආණ්ඩුවක් පිහිටලා දුන්නොත් ඇති, බස් එකේ යන ජනදිපතිවරු ඉන්න රටවලුත් තියෙන බව මතක තියාගන්න, පෙනුම නෙවි වැඩ ගැන බලන්න.

    :yes:
    balanna apu aya wadi wuna ekai kalabarakari bawak tibune..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් වරදක් දකින්නෙ නැහැ ජනතාව පත් කරෙ එ මනුස්සයවනම් එවලෙ ඉදල අපෙ නායකයා
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මරුසිරා;17712423 said:
    :lol::lol:
    උත්සව ලස්සනට ගන්න කෝටිගණන් නාස්ති කරන එක හරිද සහෝ ..? මේවා අපේ සල්ලි .මහින්ද මාමගේ සංදර්ශන බලල ටිකක් වියදම් නොකර සරල උත්සවයක් ගැනීම අනාගනීමක් වගේ පෙනෙන එක සාදාරනයි .:lol:

    :yes::yes::yes: චාම් උත්සවයක් ගනිපු එක හොදයි මචන්.... මම ලස්සන උත්සවයක් කියල අදහස් කලේ කොටි ගානක් වියදම් කරන්න ඕන කියන එක නෙමෙයි... එත් මචන් පිළිවෙලක් තියෙන්න ඕන නේද බන්.. මේකට මරාවම ගාව ගන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලපන්කො චන්ද්‍රිකා මඩම් කොහොමද ඕක කරේ කියල...

    අඩුම ගානේ මහජනතාවයි ජනමාද්‍ය කාරයොයි වත් දෙපැත්තක තියල නිදහසේ හුස්මක් අරන් ඉන්න පුළුවන් තැනක් දෙන්න තිබුන නේද බන් අපේ අලුත් ජනාදිපති තුමාට.... බලපන්කො එතුමා හිටියත් ගොඩක් අපහසුතාවයෙන් වගේ... ;)
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    මචං.....

    මේ මට හිතෙන දේ කියන්නේ...

    පලවෙනි රාජ්‍ය උත්සවේම අනාගත්ත වගේ දැනුන බන් මටනම්... මමත් චන්දෙ දුන්නේ සිරිසේන මහත්මයට තමයි... එත් බන් මේ හදිස්සියේම දිවුරුම්දෙන උත්ත්සවේ ගත්තේ මොකද බන්.. හිමිහිට නිවී සැනසිල්ලේ ලස්සන උත්සවයක් ගන්න තිබුනනේ බන්...

    උබලගේ අදහසුත් දැනගන්න කැමති...
    :(:(:(
    Macha aranchi widihata nam yesterday Gota mokak hari case ekak dala thiyanawa... anika rate thibichcha anduwa Itha balawath widihata rate bale pawichchi karapu bawa api dannawa... me welawe meka kal demmanam Case wetenna puluwan Risk ekak ganna hondanethi nisa thama diurum denna aththe anika machan loku wiyadamak karala oka karanam wedak ne....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :yes::yes::yes: චාම් උත්සවයක් ගනිපු එක හොදයි මචන්.... මම ලස්සන උත්සවයක් කියල අදහස් කලේ කොටි ගානක් වියදම් කරන්න ඕන කියන එක නෙමෙයි... එත් මචන් පිළිවෙලක් තියෙන්න ඕන නේද බන්.. මේකට මරාවම ගාව ගන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලපන්කො චන්ද්‍රිකා මඩම් කොහොමද ඕක කරේ කියල...

    අඩුම ගානේ මහජනතාවයි ජනමාද්‍ය කාරයොයි වත් දෙපැත්තක තියල නිදහසේ හුස්මක් අරන් ඉන්න පුළුවන් තැනක් දෙන්න තිබුන නේද බන් අපේ අලුත් ජනාදිපති තුමාට.... බලපන්කො එතුමා හිටියත් ගොඩක් අපහසුතාවයෙන් වගේ... ;)

    okotama hari ara camera karaya ay yako place ekak wen karagena eka tanaka inna tibune nedda kiyana melo deyak ahenne ne ara anith camera karayo gode u gihilla natanawa..ara suddath tawa podden hira wela marenawa..
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අග්‍ර විනිශ්‍යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ

    අගවිනිසුරු පදවිය පිලිගත නොහැක. මිනිහ මහින්දයෙ උවමනාවට පත් කල සුදුස්සෙක් නෙවේ.
    ඒක නිසා ඔහු ඉදිරියෙ දිවුරුම් පිලිගන්න බෑ.
    තාම රටේ නීත්‍යනකූල අගවිනිසුරු ශ්‍රීයානි බන්ඩාරනායකයි.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10930158_365279156930077_5068105909291930536_n.jpg
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මෙහෙම තමයි සාමාන්‍ය විදියට වෙන්නේ කලිනුත්.. මහින්ද ඒ ක්‍රම ඔක්කොම වෙනස් කලා.. ඉක්මනට දිවුරුම් දීමකට ගියේ රටේ නිර්මානය වෙලා තිබුනු තත්වය අනුව පරක්කු කරන එක එච්චරම හොඳ නැති නිසයි. අනිත් එක දින සීයේ වැඩපිලිවෙලේ කියලම තිබුනේ මේ විදියට දිවුරුම් දෙනවා කියලා..

    kiyala wedak ne bun munta ekawath thren ne,kohomath ikmanata diurum dunna eka hodai:):)