සින්හලුන්ට කරන්න පුලුවන් සේරම කැ* වැඩකරල ඇවිත් පව් හෝදගන්න ත්‍රෙඩ් දානව![]()

රත්තරං;21263362 said:අපි දැන් ගෙවලුත් විකුනනවද?![]()

අනික ඕක quote කරලා තියෙන්නේ උබටද 

දැන් මන් කොටතනද රත්තරන් ගෙවල් විකුනනවා කිව්වේඅනික ඕක quote කරලා තියෙන්නේ උබටද
හැබැයි ඔතන අපි කිව්වම ගෙවල් විකුණන කෙනෙකුත් අයිති..උබට කවුද කියලා නොතේරෙනවා නම් පලයන් අයිමත් 1 පන්නතියට![]()

රත්තරං;21263362 said:අපි දැන් ගෙවලුත් විකුනනවද?![]()

Broker kam karana eka reselling walata wada nambu kara wennei rata diyubu karannei kohomada
Anunge geyak anuntama wikunala gaana kapaagana rata goda naganne mohomada
Pilithuru sapaya watina thaggak dinaganna![]()

රත්තරං;21263896 said:යකෝ ඉතින් කුඩු ගන්ජා විකුනන උනුත් ඇදල ගනින් මේකට එහෙනම්..![]()
ඒ නිසා ඔහොම කියලවත් සේප් වෙයන් 
කියා ගන්න උත්තරයක් නැතඒ නිසා ඔහොම කියලවත් සේප් වෙයන්
![]()
මාමේ. මට අදහසක් කියාපංකො ලොකු ගානක් ආයෝජනය කරන්න. බැංකුවෙ දානවට වඩා වාසි රිස්ක් එක අඩු. ඩොලර් තියෙන්නෙ මාරු කලාම අවාසියි ඒ නිසා වාසිදායක විදියකට ආයෝජනය කරන්න අයිඩියා එකක් දීපං.
සින්හලුන්ට කරන්න පුලුවන් සේරම කැ* වැඩකරල ඇවිත් පව් හෝදගන්න ත්‍රෙඩ් දානව![]()
නොවටිනා දෙයක් බොරු දහසක් කියලා වැඩි ගානකට විකුනන එකද business කියන්නේ
දැන් උබ උබ ගෙයක් හදනවා විකුනන අදසින්..අපි හිතමු මෙහෙම..
ලාබ ලබන්න ඕන නිසා උබ ටිකක් බාල බඩු දානවා.පුළුවන් තරම් cost cutting කරලා පෙනුමෙන් හොද විදියට පෙන විදියට අටවනවා...තව ඇඩ්ස් එක දාද්දි අවුරුදු ගානක් පරණ පිළියන්දල bus stand එකට "xm to newly building Piliyandala bus stand" කියලා ටොන් පචයකුත් දානවා..
දැන් ඉතින් එන සිංහල මිනිහට දහසකුත් පච ගහලා ඔය හදපු ගේ ඇගේ ගහනවා..
දැන් මට කියපන් මේ කරන දෙයින් සිංහල ජාතිය දියුණු වෙනවද?
ගන්න මිනිහත් හිතන්නේ හරි හොද එකෙක්ගෙන් ගෙයක් ගත්තා කියලා..අවුරුදු දෙකක් යද්දී bathroom එකේ ලීක්..දාපු දොර ජනෙල් ගුල්ලෝ ගහගෙන අව්වට ඇදවෙලා..ගත්ත කෙනාට විකනපු කෙනාගේ අම්මා,තාත්තා මතක් වෙනවා දවසේ ගානේ
ඔන්න ඔය සරල උදාහරණෙ කිව්ව දේ නම් business කියන්නේ උබලාගේ වචනෙන්..ඔයිට වඩා නබ්බුකරයි පාරේ ලෙස්න්සුවක් දාලා හිගා කාපන්...
තොපි මේ ආත්මේ සැප විදි,ලබන ආත්මේ ඉපදෙන්නේ ගෙයක් දොරක් නැතුව
සැලකිය යුතුයි..:- මේ දවස් ටිකේ විකුනන හදපු ගෙවල් 10ක් වගේ බැලුවා..දන්නා එකෙක්ට නම් කියන්නේ විකුනන අදසින් හදපු ගෙවල් නම් ගන්න එපා කියලා..තනිකරම දැක්කේ ඇන්ඳීමක්..උඩින් ලස්සනට පෙන්නලා යටින් බොරුව..

terun na![]()

අතේ සතේ නැති, ඉස්කෝලේ යනකාලේ අනික් උන්ට වල කප කපා ඉදලා කෙලෝ ගත්ත හෝ ගෙදර පව්ලේ ප්‍රශ්න නිසා අද්‍යාපනේ කෙලෝගත්ත ඔට්ටුපාලුවෙක් පලවෙනි ලක්ශ 10ය හොයන්නේ කොහොමද? කියල ත්‍රෙඩ් එකක් දැම්මම නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න කතා කරනවා
උඹල ආර්ථිකේ ශක්තිමත් කරන්න කලින් සිංහල කියවන්න ඉගනගෙන වරෙල්ල
ඔය රටට සල්ලි එන්නේ නැති ඒවා කරලා වැඩක් නෑ කියන උන් ගෙවල් ළඟ බේකරියට ගිහින් කියපන් පාන් පුච්චන්නත් එපා කියල මොකෝ ඉතින් අපිම හදල අපිම කන එකනේ වෙන්නේ![]()
මාමේ. මට අදහසක් කියාපංකො ලොකු ගානක් ආයෝජනය කරන්න. බැංකුවෙ දානවට වඩා වාසි රිස්ක් එක අඩු. ඩොලර් තියෙන්නෙ මාරු කලාම අවාසියි ඒ නිසා වාසිදායක විදියකට ආයෝජනය කරන්න අයිඩියා එකක් දීපං.