සමහර කරුණු වලට එකඟයි . සමහර කරුණු වලට නම් එකඟ වෙන්නේ නෑ.ප්රඩක්ෂන් යන්ඩ එපා කියන්නේ කෙලින්ම රිස්ක් වලට බයයි කියන එක.රිස්ක් වලට කවුරුත් බයයි.නමුත් රිස්ක් මිනිමයිසේෂන් ඇන්ඩ් මැනේජ්මන්ට් කරන්ඩ පුලුවන් .ඒක කරගන්නේ නැතුව රිස්ක් රිස්ක් කියන වචනේ තටමන්ඩ ගත්තහම පස්ස පැත්තෙන් එන්නේ ගෝල්ඩ් ප්ලැටිනම් නෙමෙයි කෙලින්ම බෙට්ටක්.
සල්ලි හොයන්ඩ හදිස්සි වෙන තරමට තමයි මිනිස්සු දුර දිග හිතන්නේ නැත්තේ. ඇයි එකෙක් බෙන්ස් එකක ගියොත් අනිකටත් ඕනේ ඉක්මනටම බෙන්ස් එකක් ගන්ඩ. එතකොට ඌ බලන්නේ කොහොමහරි ගල් ආඳා බිස්නස් එකක් කරල බෙන්ස් එකක් ගන්ඩ. යම් දෙයක් ගොඩ නගනකොට කාලයක් ගතවෙනවා.ඒවට ඉවසීමෙන් වැඩ කරන්ඩ ඕනේ. ඒවගේම අභියෝග වලට මුහුණ දෙන්ඩ ගට්ස් තියෙන්ඩ ඕනේ.
ඔහොම හිතන්ඩ ගියොත් නම් ඉතින් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නම් නෑ. වාහන ගෙනල්ල වික්කයි කියල එහෙම නැත්තන් මොකෙක් හරි අන්දලා පරන ලඩි වාහන වික්කයි කියලා කවදාවත් රටක් දියුණු වෙයිද? අණ්ඩපාල ගෑණු බිස්නස් කරල කියල උගන්නලම තමයි මේ රටට කෙලවිලා තියෙන්නේ.ඇයි අලුතෙන් දෙයක් හිතන්නේ නෑ.ඌ බලන්නේම අණ්ඩපාල කමෙන් මොකක් හරි එහාට මෙහාට කරල ගතමන්ට් එකක් කඩා ගන්ඩ . sorry........