පලවෙනි ලක්ශ 10 හොයමු

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සමහර කරුණු වලට එකඟයි . සමහර කරුණු වලට නම් එකඟ වෙන්නේ නෑ.ප්‍රඩක්ෂන් යන්ඩ එපා කියන්නේ කෙලින්ම රිස්ක් වලට බයයි කියන එක.රිස්ක් වලට කවුරුත් බයයි.නමුත් රිස්ක් මිනිමයිසේෂන් ඇන්ඩ් මැනේජ්මන්ට් කරන්ඩ පුලුවන් .ඒක කරගන්නේ නැතුව රිස්ක් රිස්ක් කියන වචනේ තටමන්ඩ ගත්තහම පස්ස පැත්තෙන් එන්නේ ගෝල්ඩ් ප්ලැටිනම් නෙමෙයි කෙලින්ම බෙට්ටක්.

    සල්ලි හොයන්ඩ හදිස්සි වෙන තරමට තමයි මිනිස්සු දුර දිග හිතන්නේ නැත්තේ. ඇයි එකෙක් බෙන්ස් එකක ගියොත් අනිකටත් ඕනේ ඉක්මනටම බෙන්ස් එකක් ගන්ඩ. එතකොට ඌ බලන්නේ කොහොමහරි ගල් ආඳා බිස්නස් එකක් කරල බෙන්ස් එකක් ගන්ඩ. යම් දෙයක් ගොඩ නගනකොට කාලයක් ගතවෙනවා.ඒවට ඉවසීමෙන් වැඩ කරන්ඩ ඕනේ. ඒවගේම අභියෝග වලට මුහුණ දෙන්ඩ ගට්ස් තියෙන්ඩ ඕනේ.

    ඔහොම හිතන්ඩ ගියොත් නම් ඉතින් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නම් නෑ. වාහන ගෙනල්ල වික්කයි කියල එහෙම නැත්තන් මොකෙක් හරි අන්දලා පරන ලඩි වාහන වික්කයි කියලා කවදාවත් රටක් දියුණු වෙයිද? අණ්ඩපාල ගෑණු බිස්නස් කරල කියල උගන්නලම තමයි මේ රටට කෙලවිලා තියෙන්නේ.ඇයි අලුතෙන් දෙයක් හිතන්නේ නෑ.ඌ බලන්නේම අණ්ඩපාල කමෙන් මොකක් හරි එහාට මෙහාට කරල ගතමන්ට් එකක් කඩා ගන්ඩ . sorry........
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    පලවෙනි ලක්ශ 10 හොයමු 02-14-2017 12:30 PM `
    පලවෙනි ලක්ශ 10 හොයමු 02-14-2017 05:08 AM -12 Gon athal denda epa hutto!
    පලවෙනි ලක්ශ 10 හොයමු 02-13-2017 11:22 PM *** hukapan ponnaya

    මචන් වැඩි වෙලා යන්න කලින් කටු ලෙවකන බල්ලෝගෙන් මේ වගේ අගනා රෙෆ් ලැබේවි උබටත් :P:rofl::dull:

    නිගමනය:-
    රත්තරන් කාරයාගේ ත්‍රෙඩ් එකක් දැක්කොත්,ශා මරු,උබ නම් දෙයියෙක් ලෙස කීමෙන් + රෙෆ් පුරෝගත හැකිය :lol:
     
    • Like
    Reactions: ijay and Identity

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    මචන් වැඩි වෙලා යන්න කලින් කටු ලෙවකන බල්ලෝගෙන් මේ වගේ අගනා රෙෆ් ලැබේවි උබටත් :P:rofl::dull:

    නිගමනය:-
    රත්තරන් කාරයාගේ ත්‍රෙඩ් එකක් දැක්කොත්,ශා මරු,උබ නම් දෙයියෙක් ලෙස කීමෙන් + රෙෆ් පුරෝගත හැකිය :lol:
    ඊයෙ කොටු 3ක් තිබ්බ නේද.. :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඊයෙ කොටු 3ක් තිබ්බ නේද.. :rofl:

    ඔව් බන් ඊයේ කොටු 03 දෙක උනා..දැන් අයිමත් කොටු 03 වෙලා :rofl::rofl:

    වැඩේ කියන්නේ මට මේ රෙෆ් ගැන කිසිම හැගීමක් නැනේ :baffled:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    *. උබට වයස 25ට වැඩිද? මාසෙකට 50000කට(2017ට සාපේක්ශව ) අඩුවෙන් ලැබෙන රැකියාවක්ද කරන්නේ? එම රැකියාවෙන් අව්රුදු 30 වෙද්දී ඔබේ පඩිය අවම ලක්ශය ඉක්මවයිද?

    පිලිතුර නැතනම් උබේ කෙලවීම ආරම්භ වී ඇත. වහාම මාර්ගය වෙනස් කරන්න

    :shocked:
    මේක තේරිලා ටික කාලයක් වෙනවා
    අලුත් දේවල් කිපයක්ම කලා,ඒත් එකක්වත් බලපොරොත්තු වුන තරමට සාර්ථක වුනේ නැහැ
    දැනට ගැටළුවක් නැතත් ඉස්සරහ ගැන හිතත්දි පොඩි බයක් තියෙනවා
    මෙවගෙ thread එකක් දාලා දෙන තල්ලුව ගොඩක් වැදගත් අලුත් දේකට ඔලුව දාන්න
    thankz මචන්
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28

    :no::(:):rolleyes:
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    ඔව් බන් උබ හරි...එකනේ උබටත් උනේ,බොසාට උක දීගෙන හිටියා..අන්තිමට පුකට පයින් ගහලා එලෙව්වා :dull::dull:

    :P:P අනිවා. එතන ඉඳන් තමයි මම තේරුම් ගත්තේ තනියම ගොඩ යන්න ට්‍රයි කරන්න ඕන කියලා.

    උඹට තියෙන්නේ වෙන අවුලක් මචං. FB, forums හැම එකකම උඹ ජනප්‍රිය, කැපිපෙනන උන් එක්ක පට්ට තරහයි. (මම දන්නවා උඹ කවුද කියලා)

    කාමරේකට වෙලා freelance කරනකොට සමාජෙන් කොන් වෙනවා තමයි. ඒත් සමාජෙට වයිර කරන්නෙපා. උඹට කාර් එකක් ගන්න බැරි උන එක ආණ්ඩුවේ වරදක් නෙවෙයි. ලක්ෂ 30 ක් හොයාගන්න බැරි උඹේ වරදක්.

    පොල් ගණන් එකට එක එකාට බැන බැන ඉන්න වෙලාවේ තමන්ට වැඩක් ඇති දෙයක් කරපන්. තව එකෙක්ට ඊරිසියා කරාම කවදාවත් තමන්ට හරියන්නේ නැහැ.

    අර ගමේ ගොඩේ ගෑනු වගේ අරු දියුණු උනේ ගංජා විකුනලා, අරූ කුඩු විකුණලා වගේ කුහක කතා කියන්නෙපා. අද කාලේ කවුරුවත් ඒවා තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. මොකද කුඩු ගංජා විකුනන්නත් විශේෂ හැකියාවක් ඕන. හැම එකාටම බැහැ :lol::lol:
     
    • Like
    Reactions: රත්තරං

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    ade math thread eka danakan balan hitiye
    oka dakke danuyi
    -------------------------------------------------------------------
    pissu kelinna epa machan raththaran
    uben upadesak ganna deyak igenaganna godak ewun balan innawa
    ube wada katyuthu walata badawak nowenna danna de welawak thiyena welawal walata kiyala diyan machan
    ubata thawa wadi wadiyen hambenawa,

    anika mchan uba aapu kale inda me wenakn kochchara kattiya ubata baldi perallanna athida?
    warthamane dakinna thiyena dewal ekka baladdi parana membersla adagena nankota uba ewata kochchara apuruwata face karadaa?

    ewa ekaktawath salun nathi umba digtama randee hitahan machan

    owa ganan ganna epa.

    minissu nodanna deta bayayi

    eka gal yuge idan ada wenakan ehemmamyi.

    uba karanne sad karyak
    eke pina ubata hamadama thiyeyi.

    මූ තමා මාව මොරාල් අප් කරලා රත්තරං, ලසා වගේ උන් ෆලෝ කරන්න එව්වේ. අවුල තියෙන්නේ මූ තාම මොරාල් වෙලා නෑ :lol::lol::lol:

    දුප්.. ගිහින් වැඩක් කරපිය පකයා :angry::angry::angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    මචන් වැඩි වෙලා යන්න කලින් කටු ලෙවකන බල්ලෝගෙන් මේ වගේ අගනා රෙෆ් ලැබේවි උබටත් :P:rofl::dull:

    නිගමනය:-
    රත්තරන් කාරයාගේ ත්‍රෙඩ් එකක් දැක්කොත්,ශා මරු,උබ නම් දෙයියෙක් ලෙස කීමෙන් + රෙෆ් පුරෝගත හැකිය :lol:

    හරි මේ ත්‍රෙඩ් එක වැඩැක් නැහැ. දැන් උඹ අපි හැමොටම කියපන් ලකෂ 10 ක් හොයන ක්‍රමයක් මෙයිට වඩා හොඳට් ? පුළුවන් නම් උඹ සිරා.නැත්තම් උඹ නිකන්ම කියවන එකෙක් අර කවුද කියලා තියෙනවා වගෙ.

    ප.ලි : මන් රත්තරං හරි හො වැරදි හො කියා නැත.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    රත්තරං;21244127 said:
    උබලගේ වචනේ හයියක් මට

    මම දිගටම ලියන්නම්:)

    එල නානා දිගටම මෙහෙම ත්‍රෙඩ් දාපන්