මොක උනත් දැන්වත් කෙල්ලන් ගැන හිතිච්ච එකම හොඳයි බන්..... නැත්නම් තවත්සමනලයෙක් වෙලා ඉන්නවට වඩා කොච්චර එකකද !
මට නම් බැඳලත් කෙල්ලෙක් දැක්කෝත් අනිවා විවිධ දේ හිතෙනව![]()

සමනලයෙක්!!
සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ......
මාගේ දිවියේ අන්ධකාරේ.......
ඔබගෙන් පෙර නෑ.... මා.... කිසිදා හිරු අග බැලුවේ..
නෑ මා කිසිදා.. හිරු අග බැලුවේ
පැතුමන් අදුරේ...සිරවුයේ.![]()