පලවෙනි වතාවට කෙල්ලෙක් ගැන හිතුනා!

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    පලවෙනි වතාවට කෙල්ලෙක් ගැන හිතුනා!

    අද එනකොට අපේ අම්මත් එක්ක කෙල්ලෙක් කතා කර කර හිටියා...:dull:ඒ කෙල්ලව දැක්කට පස්සේ මට අමුතුම මෙව්වා එකක් ආවා!:lol:අපේ අම්මගේ ඉස්කෝලේ කෙල්ලෙක්...අම්මගෙන් එන ගමන් ඇහුවා එයා ගැන, වැඩි දෙයක් කිව්වේ නැහැ...:(දැන් නිකන් මට ආයෙත් එයාව දකින්න ආසයි වගේ!!මීට කලින් මට කෙල්ලෙක් ඉදලත් නැහැ, දා ගන්න ඕනේ කමක් තිබ්බෙත් නැහැ....කොටින්ම මට කෙල්ලොන්ව පේන්න බැරුව හිටියේ...එත් අද ඔක්කම කුඩු උනා වගේ!!:baffled:මම හිතන්නේ මට ඒ කෙල්ල ගැන ආසාවක් ඇති වෙලා වගෙයි!:love:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    godaaaaak hitann epa .... godak welawata kollek inn chance ek thiynwa... shape eke hithata amaru nowenna try karann
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ......
    මාගේ දිවියේ අන්ධකාරේ.......
    ඔබගෙන් පෙර නෑ.... මා.... කිසිදා හිරු අග බැලුවේ..
    නෑ මා කිසිදා.. හිරු අග බැලුවේ
    පැතුමන් අදුරේ...සිරවුයේ. ;)
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    Podi Silva - පොඩි සිල්වා;22247187 said:
    මොන හුත්තක් ද බන්
    අපරාදේ උබට දාපු කමෙන්ට්
    පොන්න ආතල් දෙන් පේක් වේසියෙක් නේ තෝ :angry::angry:

    ෆේක් නෙවේ බන්!!:baffled:මම ඊයේ අකවුන්ට් එකක් හැදුවේ!!:)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    වසන්තයි මාගෙ දෙතොලේ..
    සිහිවන්නෙ...ඔබෙ මුව හමුවේ
    කැලඹීලා.. සෑමදා..ඔබගේ...
    කැලුමන් අතරේ....
    අප නෙත් ගැටෙනා මොහොතේ
    ඔබ මා සතුවයි රහසෙ හැගේ සිතේ නිසන්සලේ..
    රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනෙ තනිවී..
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ......
    මාගේ දිවියේ අන්ධකාරේ.......
    ඔබගෙන් පෙර නෑ.... මා.... කිසිදා හිරු අග බැලුවේ..
    නෑ මා කිසිදා.. හිරු අග බැලුවේ
    පැතුමන් අදුරේ...සිරවුයේ. ;)

    Good one
    11.gif

     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    සිහිනෙන් වුවත් නෑ මා දුටුවේ......
    මාගේ දිවියේ අන්ධකාරේ.......
    ඔබගෙන් පෙර නෑ.... මා.... කිසිදා හිරු අග බැලුවේ..
    නෑ මා කිසිදා.. හිරු අග බැලුවේ
    පැතුමන් අදුරේ...සිරවුයේ. ;)

    වසන්තයි මාගෙ දෙතොලේ..
    සිහිවන්නෙ...ඔබෙ මුව හමුවේ
    කැලඹීලා.. සෑමදා..ඔබගේ...
    කැලුමන් අතරේ....
    අප නෙත් ගැටෙනා මොහොතේ
    ඔබ මා සතුවයි රහසෙ හැගේ සිතේ නිසන්සලේ..
    රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනෙ තනිවී..

    අයියට කෙල්ල ගැන මතක් උනාද?
    9.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    අයියට කෙල්ල ගැන මතක් උනාද?
    9.gif
    අපි අහන්නේ :cool:
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවු තරම්…
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්…
    ඔබ නොදනී මුලු ලොවම දනී…
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    අපි අහන්නේ :cool:
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවු තරම්…
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්…
    ඔබ නොදනී මුලු ලොවම දනී…

    2.gif
    9.gif