පලවෙනි වාහනේට ගන්න හොඳ...

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    1667048204849.png


    :rofl: :rofl: :rofl:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සිරා බන් මගේ තිබ්බෙ මැස්ඩා6 එකක් ගන්න. 2019 එක්කොටී ගනක් කිව්වා. 🙁 දැන් නම් ඉතිං හෝප්ලස්
    Hmm wadak na bn kollakt asawata car ekak aranwat padinna bari tatwayakta rata genawa 🙁🙁
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    indian ewa maintainance lesi bro. fb 15 wage gattama itin mara amarui maintainance. engine oil battry tyre wenas.
    i recomment Suzuki Celerio.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93

    Anemanda1

    @Mr UNKNOWN

    GoodDetective


    දන්නෙ නැති නිසයි අහන්නෙ.
    ඇල්ටෝ වල safety හොඳයිද? ආයෙ දෙයක් වුනාට පස්සෙ හිතලා වැඩක් නෑනෙ.
    FB15, SB14 එක ඊට වඩා හොඳයිද?

    ඇල්ටෝ වලට වඩා ගනන් උනාට wagonR එකේ safety හොඳයි කියනවා. ඒක ඇත්තද?
    Driving Style එක අනුව තමා... වැගන් ආර් එකක්, FB15 උනත් ඇග්‍රෙසිව් ඩ්‍රයිව් කරන්නෙ නැතිව සේෆ්ලි ඩ්‍රයිව් කරන්න...
     
    • Like
    Reactions: SK29