පලවෙනි වාහනේට ගන්න හොඳ...

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami

    Toyota CYNOS​

    Toyota RAV4 එකක් අරන් celica engine එකක් තියපන්​

    Toyota Marino​

    Toyota Starlet​

    Nissan March​

    Nissan Bluebird​

    Nissan N16​

    Nissan FB15​

    Mitsubishi Galant​

    Mitsubishi Mirage​

    Mitsubishi Lancer Ck1/ck2​

    Mitsubishi Lancer Cs3​

    මගෙ මතේ කියන්නම් සල්ලි තියේ නම් පළවෙනි වාහනේ විදිහට මරලයක් අරන් හදන්න එතකොට වාහන කියන්නෙ මොනාද වාහන එක්ක ජීවත් වෙන්නෙ කෝමද කියලා හොද අත්දැකීමක් ගන්න පුලුවන්,සල්ලි නැති සමාන්‍ය කෙනෙක් නම් අනාත වෙන්න වගේ බයයි නම් හොද තත්වේ එකක් ගන්න,මම ඔය උඩ දාල තියෙන්නෙ මගේ තේරීම් ටිකක්,ඔයාගෙ රස ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්
    ඔව් යකෝ. ඇල්ටෝ ගන්න කියන උන්ට ගහන්න ඕන වේලපු හරප්පයියෙන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මගෙ මතේ කියන්නම් සල්ලි තියේ නම් පළවෙනි වාහනේ විදිහට මරලයක් අරන් හදන්න එතකොට වාහන කියන්නෙ මොනාද වාහන එක්ක ජීවත් වෙන්නෙ කෝමද කියලා හොද අත්දැකීමක් ගන්න පුලුවන්,සල්ලි නැති සමාන්‍ය කෙනෙක් නම් අනාත වෙන්න වගේ බයයි නම් හොද තත්වේ එකක් ගන්න,මම ඔය උඩ දාල තියෙන්නෙ මගේ තේරීම් ටිකක්,ඔයාගෙ රස ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්

    ochchara seen dann eke ai ehenan kella wena ekek ekka giye????????
    @IndrajithGamage wage naginne nethi ledakda???
    😁 😁 😁 😁 😁 😁 😁 😁 😁
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    බජට් එකේ හැටියට සහ ඉස්සරහට නඩත්තු කරන්න යන ගානේ හැටියට... 2017-2018 ඉන්දියන් ඇල්ටො එකක් ගන්න...මැනුවල් නිසා ඩ්‍රයිවින්ග් ප්ලේශර් එකත් හොදයි... ජපන් ඇල්ටො එක ඔටො අනික 660 නිසා පර්ෆොමන්ස් මදි කියල හිතෙයි...

    2014-15 ඉන්දියන් ඇල්ටො නම් හොද එකක් හොයන්නම අමාරුයි...
    2017-19 ඉන්දියන් ඇල්ටො නම් 20000-30000 අතර දුර දුවපුවා තියෙනවා....

    සේෆ්ටි අතින් බැලුවොත් 2017 ඉදන් ඇල්ටො එකට ඩ්‍රයිවර් සයිඩ් එයාබෑග් එකක් එනවා... 2019 නම් ABSසුත් තියෙනවා කියලා දැක්කා...ඒ මොනා උනත් සේෆ් පදින්න 80 පන්නන්නෙ නැතිව...
     
    • Like
    Reactions: Jack_Sparrow

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Wagon R එකත් 40+ නෙහ්

    වැගන් R 2017/18 යනවා බන් 44-47 ගනන් වලට. මාත් එකක් ගන්න බැලුවේ

    ගත්තද, මාවත් රවුමක් එක්ක යන්නකො

    නෑ ගත්තේ නැ බන්. 😌 බැලුවා විතරයි
    ------ Post added on Oct 29, 2022 at 6:24 AM
     
    • Like
    • Sad
    Reactions: CorD SaC and SK29

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Kalin maga loku dream ekak car ekak ganna eka 2020 passa eka natima,wala giya
    Hodata hoyala full checkup ekak dala ganna machn dan wahana enna nati nisa lankawa atula thiyna awa okkmawaga patta gahla
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kalin maga loku dream ekak car ekak ganna eka 2020 passa eka natima,wala giya
    Hodata hoyala full checkup ekak dala ganna machn dan wahana enna nati nisa lankawa atula thiyna awa okkmawaga patta gahla

    සිරා බන් මගේ තිබ්බෙ මැස්ඩා6 එකක් ගන්න. 2019 එක්කොටී ගනක් කිව්වා. 🙁 දැන් නම් ඉතිං හෝප්ලස්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mokak kvda kiyanne ? one tharm thynva patta gahanna niyama vahane ! aluth ekkenekta vahana gana igena ganna niyamayi

    තියන පාට්ස් ගනන් වැඩි නේ බන්. වැගන් ආර් එක ලාබයි මට හිතෙන්නෙ. ඔක යන ගනන් එක්ක පාට්ස්. තෙල් කෙරුවාව එක්ක
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    සිහලු. මගෙ පලවෙනි වාහනේ ගන්න හදන්නෙ.. හිතාගන්න බෑ තවම ගන්න එකක්. බජට් එක 35යි. ඒ ගානට යන්න පුලුවන් හොඳ මොකක්ද? තව මාස තුන හතරක් හිටියොත් තව අඩුවෙයිද?
    Alto, Celerio Indian ekakata palayan, 95 hoyanna wenne ne kalekata
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113

    Anemanda1

    @Mr UNKNOWN

    GoodDetective


    දන්නෙ නැති නිසයි අහන්නෙ.
    ඇල්ටෝ වල safety හොඳයිද? ආයෙ දෙයක් වුනාට පස්සෙ හිතලා වැඩක් නෑනෙ.
    FB15, SB14 එක ඊට වඩා හොඳයිද?

    ඇල්ටෝ වලට වඩා ගනන් උනාට wagonR එකේ safety හොඳයි කියනවා. ඒක ඇත්තද?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    තමන්ගෙ ආදායම ගැන ඉස්සෙල්ලම බලන්න.....

    දැන් තියෙන උද්ධමනය අනුව වාහනයක් පාවිච්චි කරන්න යන වියදම ඉස්සෙල්ලම ගණනය කරන්න. .....

    ඒ අනුව ගන්න වාහනය මොකක්ද කියල තීරණය කරන්න......

    හැමෝම කියන දේවල හරය එකතු කරල ඒක තමන්ගෙ පසුබිම එක්ක ගලපන්න....

    ලක්ෂ 5 වත් ඉක්මවන ස්ථීර මාසික ආදායමක් නැති කෙනෙකුට හොඳම කියල සැලකෙන වාහනයක් පාවිච්චි කරන්න බැරි තරමට ආර්ථිකය පිරිහෙයි කියල මට හිතෙනව ( මේ මට හිතෙන විදිය)
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    දැන් බං නඩත්තු වියදමයි පාට්ස් ගනනුයි තෙල් වියදමයි එක්ක උබ ඩේලි දුවන එකෙක් නං 2015 වගේ ඉන්දියන් ඇල්ටො එකක් ගනින් 28 කට වගේ.ඉතුරු සල්ලි ටික ෆික්ස් එකක් දාපන්. ඩේලි දුවන්නෙ නැති ඉදහිට ගමනක් ෆැමිලි කාර් එකක් විදිහට ගන්න නං හිතන් ඉන්නෙ ඇල්ටො එකට වඩා ලුක් එක status එක ඕන නං 2002 විතර Fb15 එකක් ගනින්. පාට්ස් සුලබ හින්දා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොදටම හොදයිනෙ. හැබැයි පරණ හින්දා ලෙඩ එන්න පුලුවන්. උබේ පලවෙනි වාහනේ හින්දා ලෙඩ ආවොත් සංසාරෙ එපා වෙයි. ඒ හින්දා හොදට වාහන ගැන දන්න යාලුවෙක් හරි මැකෑනික් කෙනෙක් හරි සෙට් කරගෙන ගිහිං බලලා 32කට විතර හොයාගනිං බොඩි කන්ඩිශන් සුපිරිම හොදට නඩත්තු කරපු හැප්පිලා චොර නොවිච්ච වාහනයක්. ඒකරලා හොද ජෙනුවින් ගරාජ් එකක් හොයලා දාල වාහනේ ෆුල්ම චෙක් කරලා එන්ජින් සස්පෙන්ශන් බ්‍රේක් රේඩියේටර් ඔක්කොම බලලා මාරු කරන්න ඕන හැම රෙද්දම මාරු කරලා බැට්‍රි ටයර් වයිපර් බ්ලේඩ් පවා පොඩ්ඩක් හරි අවුල් නං මාරු කරලා ඒසී සර්විස් එක, යට බොඩිය වොශ් කරන එක, සෙන්සර් ටික චෙක් කරන එක ඔක්කොම එකපාර කරහන්. ඊටපස්සෙ වාහනේ ශීට් ගලවල ශීට් කවර හිටන් හෝදලා සර්විස් කරන තැන් තියනවා. ඒවගේ ප්ලේස් එක්කට දාල ශීට් ගලවලා කවරත් ක්ලීන් කරගෙන ෆුල් ඉන්ටීරියර් ක්ලීනප් එකක් දාගෙන වාහනේ බොඩියටත් කට් ඇන්ඩ් පොලිශ් එකක් දාගෙන ෆුල් සර්ව්ස් එක්කුත් කරලා වාහනේ ෆුල් ස්කෑන් එකකුත් කරලා වීල් එලයිමන්ට් එකක් එහෙමත් කරගනිං. ඔය ටික කරන්න ලක්ශ 2+ යයි. ෆුල් ඉන්ශුරන්ස් එකත් දැම්මම උබේ 35 හරි 😁 හැබැයි අර ඔක්කොම ටික චෙක් කරලා ඔක්කොම හරියටම කරගත්තොත් අවුරුදු 4ක් විතර කිසිම ලෙඩක් නැතුව දුවාගන්න පුලුවන් වෙයි. තනිකර ෆුල් රීස්ටොරේශන් එකක් දෙනවා වගේ සීන් එකක්නෙ කරන්නෙ 🙂👍

    Sensor check karaganna danna honda garage ekak thiyenawada machan? Colombo or Kalutara
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,388
    75,026
    113
    සිහලු. මගෙ පලවෙනි වාහනේ ගන්න හදන්නෙ.. හිතාගන්න බෑ තවම ගන්න එකක්. බජට් එක 35යි. ඒ ගානට යන්න පුලුවන් හොඳ මොකක්ද? තව මාස තුන හතරක් හිටියොත් තව අඩුවෙයිද?
    Budget adui nam parana toyota ekak ganna puluwanda balapan. reason eka tama spares tiyenawa, repair karanna lesi. Wena huththawal ganna yanna epa. Specially umbey first eka nisa.

    Normal conditions (vehicle import ban nathi kota) mama nam kiyanne brand new baduwak ganna eka tama honda. Garage gaane rashtiyadu wenna gaththaama waahaneth epa wenawa. But samahara un aasai, weekend ekey oka hada hada inna.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සිහලු. මගෙ පලවෙනි වාහනේ ගන්න හදන්නෙ.. හිතාගන්න බෑ තවම ගන්න එකක්. බජට් එක 35යි. ඒ ගානට යන්න පුලුවන් හොඳ මොකක්ද? තව මාස තුන හතරක් හිටියොත් තව අඩුවෙයිද?
    Alto thama :dull:
     
    • Like
    Reactions: kevin_levin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ochchara seen dann eke ai ehenan kella wena ekek ekka giye????????
    @IndrajithGamage wage naginne nethi ledakda???
    😁 😁 😁 😁 😁 😁 😁 😁 😁
    ගෑනු ගැන දන්නවට වඩා වාහන ගැන දන්නවා වැඩී ඒකයි අව්ල
    ඔව් යකෝ. ඇල්ටෝ ගන්න කියන උන්ට ගහන්න ඕන වේලපු හරප්පයියෙන්
    ඇල්ටෝ බුල්ටෝ වගේ කියලා උන්ට තේරෙන් නැ
     
    • Haha
    Reactions: SLK_sri