පලවෙනි විකුම්සිහ - රට සහලින් ස්වයංපෝෂිත ක&#352

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කඩේ හාල් 95 යි..... වී 20 වත් දෙන්න බැ කියල ගොවියෝ නාහෙන් අඩනවා.... ඒ අස්සේ මේකා පොර ටෝක් දෙනවා.... අම්මප මේ වගේ හාල්පාරුවන්ට ඇයි රට බාරදෙන්නේ...


    එහෙම කියන්න එපා... රාජපස්ස කාලෙට වඩා පැට්ටෝල් අඩුයි තාමත්...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    "Elakiri Joke" section එකේ දාපං මචන්

    giphy.gif



    මචන් මේ අපේ අග්‍රාමාත්‍ය තුමා..එහෙම කරන එක හරි නැහැනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඇත්තනේ බන් ලෝකේ කොහෙවත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක වී ගබඩා කරනවද? ඒ තරමට වී. ආසියාවේ ලොකුම හාල් මෝල තියෙන්නෙත් සිරිකොතේනේ. සදුන් බුවාලා වගේ උන්ව රෑට රෑට ගෙන්නලා පස්චාත් භාගෙට හාල් දම්මල කොටවල තමා මේ රට සහලින් ස්වයන්පෝෂිත කලේ අපේ වික්කාමසිංහ මහත්තය. :yes:

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Silly point

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    එහෙම කියන්න එපා... රාජපස්ස කාලෙට වඩා පැට්ටෝල් අඩුයි තාමත්...
    :yes: ඒකනිසා පැට්‍රෝල් ටික ඔලුවෙ හලාගෙන ගිනිතියාගන්න ලේසි දැන්.