පල්ලි 400 ක්

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ නමට පල්ලි 400 ක් (VIDEO)

වත්මන් කැබිනට් ඇමතිවරයෙකුට ක්‍රිස්තියානි මූලධර්මවාදී පල්ලි හාරසියයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

එම වැඩසටහන පහතින් නරඹන්න.


 
  • Like
Reactions: Chathuranga1

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය කියන්නේ ජෝන් අමරතුංග ගැන නේ...
    ඕක ඉතින් කියන්න දෙයක් නෙවෙයි.. දන්නෝ දනිති....

     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    ඔය කියන්නේ ජෝන් අමරතුංග ගැන නේ...
    ඕක ඉතින් කියන්න දෙයක් නෙවෙයි.. දන්නෝ දනිති....


    ඔව් බන් .ඒ පරයා තමයි මට හිතෙන විදිහට
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔය කියන්නේ ජෝන් අමරතුංග ගැන නේ...
    ඕක ඉතින් කියන්න දෙයක් නෙවෙයි.. දන්නෝ දනිති....


    Na machan, Eran Wickramaratne.
     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    කහ සිවුරයි ඇතුලට ජOගියයි
    රෝල්ස් රොයිස් ගමන් බිමන්
    අද මැදුරේ හෙට පැදුරේ
    පිස්සා මූ පිස්සා මූ
    පිස්සු පූසා මූ......
    :yes::yes::yes::yes::yes:

    ඇයි බන් හම්බයෝ ඔච්චර උන්නාන්සේට බය ..පව් ඌයි තොපිල :rofl::rofl:
     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    Mr Bump's Avatar
    Mr Bump Mr Bump is online now
    Senior Member
    Mr Bump has a spectacular aura aboutMr Bump has a spectacular aura aboutMr Bump has a spectacular aura aboutMr Bump has a spectacular aura aboutMr Bump has a spectacular aura about

    Posts: 200
    Join Date: Oct 2015
    :( - Today, 11:30 PM
    PM වලට රිප්ලයි එකක් දාගන්න බැරුව වේදනාව හිත ඇතුලේ තියාගෙන විදවද්දී කොහොමද දැනෙන සැප

    hahahahhahaha

    ඔබට සතුටුයිද දැන් :rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,506
    28,319
    113
    Eran Wickramaratne does not own Assembly Of God churches. He's a preacher. Wale wal nathi hora thakkadi minimaru Percy Mahendra eka eka pidurugas wala ellenna balanawa paw.