ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ නමට පල්ලි 400 ක් (VIDEO)
වත්මන් කැබිනට් ඇමතිවරයෙකුට ක්රිස්තියානි මූලධර්මවාදී පල්ලි හාරසියයකට වඩා වැඩි ප්රමාණයක් තිබෙන බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව පැවසුවේ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
එම වැඩසටහන පහතින් නරඹන්න.

- Today, 11:30 PM