පල්ලෙවත්ත හොදයි වගේ නේද ???

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    copied

    #බොර_දියේ_මාළු_බාන_පල්ලෙවත්ත

    කම්කරු උසාවියේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන කෙනෙක් රටේම නය ගෙවන්නම් ජනාධිපති කරන්නලු..මුලින් සේවකයන්ගේ පඩිය ගෙවන්න

    ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයිද?වාහනයක එයර් බෑග් එකක සෙන්සර් එක හදන ෆැක්ටරියක් තියෙනවා කියන කෙනෙක් කියනවා මාව ජනාධිපති කරන්න.මම එක දවසින් ලංකාවේ ණය ටික ගෙවනවා කියලා.සමහර මිනිස්සු හිතනවා හරි හොදයි එහෙම උනොත් කියලා.

    අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.එහෙම ගත්තම ඔය කියන මනුස්සයා අපි දන්න කෝටිපති ලිස්ට් එකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. හිතල බලන්න මේ කියන දේ ගැන.අනෙක වාහනයක කෑල්ලක් හදන එක එකක්.රටක් කරවන එක තව එකක්.දැන් අපි ලී ක්වාන් යූට කියනවා ඔයා රට හොදට කරා ඒ නිසා මෙන්න මේ සෙන්සර් එක හදන්න කියලා.මොනවා වෙයිද?

    වාහනයේ සෙන්සර් එකක් හදන මිනිහෙක් දෙන ටෝක් එකේ හැටියට ටොයෝටා හිමිකරැවා ලෝකයම සල්ලි වලට ගන්න කතා කලත් පුදුම විය යුතු නැත...

    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Mahindata Oscar denna puluawan ragapak tiyenne :dull:

    tenor.gif
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අනාගතයේ දැකිය හැකි ත්‍රෙඩ් එකක්:lol:

    ගෙදර කට්ටිය පල්ලෙවත්තගෙ පැත්තට හැරෙවුවා

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ/මහමැතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් පුන්කලස​ ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    2020 ට අපේක්ශිකාවක් එන්ඩත් ඉඩ තියනවා....:rolleyes:
    ලියල තියාගනිල්ලා....:yes:.
    ගෝට අවොත් දිනන එක ස්ථිරයි........
    මමනම් ඔය මොකෙකුටවත් චන්දෙ දෙන්නෙත් නෑ. ඔකුන්ගෙන් වැඩකුත් නෑ.:no::angry:

    මාරාගෙ පැත්තෙන් ශිරන්ති රාජපක්ෂ
    රනිල්ගෙ පැත්තෙන් මෛත්‍රී වික්‍රමසිංහ

    මාරාට ඉල්ලන්න බැහැ. ගොඨාව දානවාට මාරා කැමති නැහැ. මොකද මාරාගෙ අරමුණ නාමබ් බෙබිගෙ අනාගතෙ.
    ඉතිං ගොඨා ආවොත් ඒක අවුල්
    එක නිසා බෙබිගෙ මව් තුමීය අපෙක්ෂිකාව කරාවි

    රනිල්ගෙ පැත්තෙන් ඉතිං එන්නයි කියලා අපෙක්ෂකයො ඉඳිවිද දන්නෙ නැහැ
    මොකද රනිල් පරිප්පුවක් කැවානෙ පිට එකෙක් ගෙනල්ලා
    රනිල් කැමති නැහ තමන්ගෙන් පිට කන්ට්‍රොල් එක යනවාට කොහොමත්
    ඒක නිසා තමන් සමනළයා කියලා දැන දැන උනත් එකට ජීවත් වෙච්ච මෛත්‍රී මැඩම් ව දාවි දින්නා හෝ පරාද උනා.
    එහෙමත් නැත්තම් අනුරකුමාර දිසානායකව දාවි යු ඇන් පි එකෙන්
    පෙනවානෙ දැන් ජෙප්පො යු ඇන් පී එකට කොච්චර ලව් ද කියලා ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    copied

    #බොර_දියේ_මාළු_බාන_පල්ලෙවත්ත

    කම්කරු උසාවියේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන කෙනෙක් රටේම නය ගෙවන්නම් ජනාධිපති කරන්නලු..මුලින් සේවකයන්ගේ පඩිය ගෙවන්න

    ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයිද?වාහනයක එයර් බෑග් එකක සෙන්සර් එක හදන ෆැක්ටරියක් තියෙනවා කියන කෙනෙක් කියනවා මාව ජනාධිපති කරන්න.මම එක දවසින් ලංකාවේ ණය ටික ගෙවනවා කියලා.සමහර මිනිස්සු හිතනවා හරි හොදයි එහෙම උනොත් කියලා.

    අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.එහෙම ගත්තම ඔය කියන මනුස්සයා අපි දන්න කෝටිපති ලිස්ට් එකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. හිතල බලන්න මේ කියන දේ ගැන.අනෙක වාහනයක කෑල්ලක් හදන එක එකක්.රටක් කරවන එක තව එකක්.දැන් අපි ලී ක්වාන් යූට කියනවා ඔයා රට හොදට කරා ඒ නිසා මෙන්න මේ සෙන්සර් එක හදන්න කියලා.මොනවා වෙයිද?

    වාහනයේ සෙන්සර් එකක් හදන මිනිහෙක් දෙන ටෝක් එකේ හැටියට ටොයෝටා හිමිකරැවා ලෝකයම සල්ලි වලට ගන්න කතා කලත් පුදුම විය යුතු නැත...

    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    machan content tika pora 2020 presidential election ekedi eddi damma tikakne

    1. usawi nadu scene eka nam oppu karala source ekka dammoth neda honda?

    2. e dawas wala me boruwa galepenawa UNP ekata power eka tiyeddi, dan pallewatta tiya thaman lokkage prime miniter post ekatath kela weddi owa karanna koheda UNP ayata welawa. Anika dam me crisis asseth pallewaththaya thamange campaign eka karagena yanawa. UNP dial ekak nam poddak hari bias comments denawa.

    Wisuruwa harapu welawe pora kiyanne pora e gana paththak ganne naha me labunu awasthawe chandeta lasthi wenawa kiyala. Onna oya wage neutral jvp ekatath inna tibba.

    3. bullshit and assumptions
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    copied

    #බොර_දියේ_මාළු_බාන_පල්ලෙවත්ත

    කම්කරු උසාවියේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන කෙනෙක් රටේම නය ගෙවන්නම් ජනාධිපති කරන්නලු..මුලින් සේවකයන්ගේ පඩිය ගෙවන්න

    ලංකාවේ මිනිස්සු මේ තරම් මෝඩයිද?වාහනයක එයර් බෑග් එකක සෙන්සර් එක හදන ෆැක්ටරියක් තියෙනවා කියන කෙනෙක් කියනවා මාව ජනාධිපති කරන්න.මම එක දවසින් ලංකාවේ ණය ටික ගෙවනවා කියලා.සමහර මිනිස්සු හිතනවා හරි හොදයි එහෙම උනොත් කියලා.

    අද ලංකාවේ අංක එකේ කෝටිපතියා විදියට සලකන්නේ ධම්මික පෙරේරා.ඔහුගේ වත්කම කෝටි දසදහසට අඩුයි.ඒ මුදල් පමනක් නොවෙයි .ඔහු සතු දේපල,යාන වාහන ආදී සියලු වත්කම් සමග ලංකාවේ ජාතික ණය රැපියල් කෝටි 846000 ක්(අට ලක්ෂ හතලිස් හය දාහක්)තියෙනවා.එහෙම ගත්තම ඔය කියන මනුස්සයා අපි දන්න කෝටිපති ලිස්ට් එකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. හිතල බලන්න මේ කියන දේ ගැන.අනෙක වාහනයක කෑල්ලක් හදන එක එකක්.රටක් කරවන එක තව එකක්.දැන් අපි ලී ක්වාන් යූට කියනවා ඔයා රට හොදට කරා ඒ නිසා මෙන්න මේ සෙන්සර් එක හදන්න කියලා.මොනවා වෙයිද?

    වාහනයේ සෙන්සර් එකක් හදන මිනිහෙක් දෙන ටෝක් එකේ හැටියට ටොයෝටා හිමිකරැවා ලෝකයම සල්ලි වලට ගන්න කතා කලත් පුදුම විය යුතු නැත...

    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    Umbata muge prathi paththi prakashayak hoya ganne ba..kawde liyapu mada godak copy/paste keranna puluwan neda?
    Post any proof if the 1st claim is true.
    Other claims are bayy logic.:rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    පල්ලෙවත්ත නරක නෑ බන්. ඌ හොදයි. ( කතාවෙන්, කරන්න හදන වැඩ පිලිවලින්). ඒත් කොහොමදද් බන් ඌව විස්වාස කරන්නෙ? කොහොමද දවසින් ණය ගෙවන්නෙ. ඒක පැත්තකින් තියමුකෝ.
    ඒ පොරගේ පක්‍ෂේ අය පර්ලිම්න්තුවට ආවට පස්සෙ බහුතරය හදන්න ඕනේ. පොරට එක සැරේ 113ක් ආසන ගන්න වෙන්නෙ නැ. එතකොට මුස්ලිම් , දෙමල සන්දාන එකතු කර ගන්න වෙනවා. එතකොට කලින් කියපු කතා ඔක්කොම සේරම බොරු වෙනවානේ ද​? ?/?? හැබැයි කවුරු හරි ජවිපේ, යූන්පී එකට ඡන්දෙ දෙන්න ඉන්නව නම් ඒ ඡන්දේ කරුණාකරලා රොහාන් පල්ලෙවත්තට දීපන්. මම නම් කැමැතියි රොහාන් පල්ලෙවත්ත පාර්ලිමේන්තුවේ තුන්වෙනි බලකදවුර වෙනවව්ට​. ඉස්සර නම් ජවිපේ තමයි තුන්වන බල කදවුර​. දැන් ජවිපේ යූන්පී එකත් එක්ක ඩීල් කියලා උබලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. තව දෙයක් කියන්න ඕනේ. වෘත්තියවේදීන්ගේ පක්‍ෂයකුත් දැන් තියනවා. මම නිකමට ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඒකේ ඉන්න මිනිස්සු හොදයි. හැබැයි ඒක ජවිපෙට අනුබද්ධ​ එකක්. ඒ හන්දා ඒකටත් දෙන්න එපා. ඒක අනුර කුමාරයගේ අගමැති වෙන්න ගහපු ප්ලැනක්.

    Kawde bung mewa liyanne :rofl::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිනිහා හදන්නේ ගොටාගේ චන්ද කඩන්න ..මේ රටේ බලයට එන්න ඔය ක්‍රමේට බෑ ..ඒකයි තිත්ත ඇත්ත..මෙයා කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කොරනවා..මිනිහව විස්වාස කරන්න බෑ.එක්කො චන්ද කඩන මැෂිමක්.ඕකට උසාවිවල නඩු ටොන් ගණන් තියනවලු..උඹලට කලාතුරකින් ලැබෙන චන්දේ කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් කරගන්න එපා.මොකද? මෙයා දිනන්නේ නෑ .. 100 ක් ශුවර්.මිනිහා හදන්නේ තරුණ පාවෙන චන්ද අල්ලගන්න.අන්තිමට ඔකෙන් වාසිය එන්නේ වෙන කෙනෙක්ට..​
    :angry::angry::angry:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    mama chande danne katada kiyala thama decide karala naha
    mama danata dakina widiyata palawatta UPM choices. thawa lokuwata study kale na kawawath :D

    mama pudgalikawa balaporottu wenawa oya paksha deken 20k 30k wath enna kiyala. uba kiyanawa wage palawatta chora dial ekak nam eka lassanata prove after election, etakota aniwa e chanda tika enawa UPM ekata

    Agree මේක තමයි හොඳම වැඩේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මිනිහා හදන්නේ ගොටාගේ චන්ද කඩන්න ..මේ රටේ බලයට එන්න ඔය ක්‍රමේට බෑ ..ඒකයි තිත්ත ඇත්ත..මෙයා කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කොරනවා..මිනිහව විස්වාස කරන්න බෑ.එක්කො චන්ද කඩන මැෂිමක්.ඕකට උසාවිවල නඩු ටොන් ගණන් තියනවලු..උඹලට කලාතුරකින් ලැබෙන චන්දේ කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් කරගන්න එපා.මොකද? මෙයා දිනන්නේ නෑ .. 100 ක් ශුවර්.මිනිහා හදන්නේ තරුණ පාවෙන චන්ද අල්ලගන්න.අන්තිමට ඔකෙන් වාසිය එන්නේ වෙන කෙනෙක්ට..​
    :angry::angry::angry:

    ටොන් ගනන් නඩු එතනම අමු පචයක් කෙලින්නේ කියල තේරෙනව. වෙන එකෙක්ගේ චන්ද කඩන්න ඇයි චන්ද ලියල දීලද ? ව්‍යාපාර අයිතිකාරයෙක්ට පොඩි හරි නඩුවක් නැත්තම් එ මනුස්සය දෙයියෙක් වෙන්න ඕනේ. අවුල තියෙනේ පල්ලෙවත්තගේ නඩු හොයන අයට මේ ඉන්න හොර රැල කරපු නඩුවක් හොයගන්න බෑ පව්. වන්දිබට්ටකම් කරන්න රෙදි නැතුව කඩේ යනවා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගෙදර කට්ටිය පල්ලෙවත්ත පැත්තට හැරෙව්වද?.........................
    හොඳා හොඳා......................
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අට පාස් උන්ට රට කරන්න පුලුවන් නම් රොහාන්ට බැරි මොකද??

    රටක් පාලනය කරන්න තරම් හැකියාවක් එයාට තියනවද කියලා මම දන්නෙ නෑ. පත් වෙන්න කලින් දෙන ටොක් එතනට ගියාම කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නෙ. දැන් මයිත්‍රියා එනකොට කී දෙනෙක් එයත් එක්ක හිටියද? හැමොම හිතුවෙ ඔක්කොම එකතු වෙලා හොදට වැඩේ කරයි කියලා. අන්තිමට මොකද වුනේ, මිනිහා කරන දේ මිනිහවත් දන්නෙ නෑ. මයිත්‍රියා අඩු තරමේ ඇමති කෙනෙක් වත් වෙල හිටියා, පොර කිව්වෙ පොරට වැඩ කරන්න දුන්නෙ නෑ කියලා, මිනිස්සු එක විස්වාස කලා. නමුත් එයාට ජනදිපති කෙනෙක්ගෙ ලෙවෙල් එකේ වැඩ කරන්න බෑ කියල ඔප්පුවුනා. දැන් රොහාන් පල්ලෙවත්ත පලාත් සබාවකවත් වැඩ කරලා නැතුව අපිට තීරනය කරන්න අමරුයි කොච්චර හැකියවක් තියනවද කියලා. පුලුවන් වෙන්නත් පුලුවන්, කෙල වෙලාම යන්නත් පුලුවන්.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගොබ්බ තරක ගොඩයි.. මිනිස්සු කොමෙන්ට් දාන උන් වගේ කඩේ යන උන් කියල උන් හිතාගෙන ඉන්නව ඇත්තේ.. ඒවයින් බාගයක් බොරු කියලා කියන්වනකොටම තේරෙනව.. අනේ වහල්ලුනේ.. අපි උබලට අදෝමුඛයෙන් හිනාවෙමු..