පල්ලෙවත්ත හොදයි වගේ නේද ???

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    . ලංකාවේ ඉන්නේ නූගත් ජන්ද දායකයෝ කියන්න හොද නිදසුනක් මේක. කවරේ බෑලුව තේරුම් ගන්නේ එච්චරයි මදේ වෑඩක් නෑ. මඩනම් මඩ ආවඩනවනම් ආවෑඩුව. ඡන්දයක් දෙන්න කලින් මොල සුද්ද කරන්න ඕනේ. නෑත්තම් කොච්චර කිවවත් බත් පෑකට් එකයි රුපියල් 500 ගල් බාගෙට සර්වාන්ගෙම විකුණනවා අපේ උන්දෑල


    Uba e dawas wala UNP ekata kade giya neda?:lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක තමයි , එජාපයේ හා ජනතා විමුක්ති පෙරමුනේ බී කැම්පේන් එක. ගොඨා ජනාධිපතිවරනෙට ආවොත් අනික් පැත්තෙන් එන කෙනාට අමතරව මැද ඡන්ද කඩන්නේ මෙයා

    ea issara dan Gotath no chance. ubala hitanne rate inne hamoma ubala wage mongal kiyalada. Dan nam Rajapaksa kiyana name gawichch eketawath chande denne ne minussu i mean educated people:dull:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ea issara dan Gotath no chance. ubala hitanne rate inne hamoma ubala wage mongal kiyalada. Dan nam Rajapaksa kiyana name gawichch eketawath chande denne ne minussu i mean educated people:dull:

    :lol::lol::lol::lol:ඔව් ඔව් එයාලා චන්දෙ දෙන්නේ රනිල්ට.උබ වගේ..:rofl::rofl::rofl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Nikan motivational photo dala wakya danawa witgarai. Hari haman plan ekak ekka loku prospectus ekak ekka rata hadana hati gana pdf ekak danawanam poddak hari enne serious kiyala piliganna puluwan

    ඒකට තාම 2018 වේලාසන වැඩි. කොහොමත් මෙයා නිකන් අතාරින එකක් නෑ. දැනට මන් දැක්කා එක තැනක කියනවා ලංකාවේ ප්‍රදාන පෙලේ චැනල් එකක් ගන්නවා කියල මු සල්ලි වලට. චැනල් එක කිවේ නෑ . ජනාදිපතිවරණේ ලංවෙලා බලාගන්න පුළුවන් වෙයි :rolleyes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොකද කට්ටිය හිතන්නේ ? පරණ හනමිටියෝන්ට කඩේ ගිහින් එපා වෙලා තියෙන්නේ

    උබ හරි ඕක මොකෙක් උනත් කමක් නැ මේ ඉන්න කුණු පනුවෝ ටික එලවන්න ඕන
    අලුත් අවුන් ටිකක් ආවම ලොකු වෙනසක් වෙනවා අනිවා ..
    මේකේ ඉන්න නාකියෝ ටික මේක කනවා පින්ගුත්තරෝ අපේ සල්ලි වලින් ආතල් ගන්න දුන්නා
    හොදටම ඇති
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    Pallewatta ekka prof, docs & other educated peoples godak ekathu wela innawa kiyala penawa
    U apita kiyanawa gamata wadak karanna puluwan ugath buddimath aya innawanan danum denna kiyala
    Me para maha mathiwarenedi porage pakshen aluthma muni tikak parliment ekata yanawanan aththatama hondai ban
    Ita passe apita ungen danaganna puluwan pallewatta saha e pakshe gana
    Moko e gana hitanne?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේක තමයි , එජාපයේ හා ජනතා විමුක්ති පෙරමුනේ බී කැම්පේන් එක. ගොඨා ජනාධිපතිවරනෙට ආවොත් අනික් පැත්තෙන් එන කෙනාට අමතරව මැද ඡන්ද කඩන්නේ මෙයා


    palawaththata presidential election ekakadi dinanna amarui machan
    GOTA ta chance wediy dinanna. me yana widiyata GOTA geneida kiyana eka prashanayak

    eth general ekakadi seats 10k 20k target karanna puluwan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වතාවෙත් පාවෙන ඡන්ද වලට සිද්ධ වෙන්නෙ මහින්ද විරෝධී පිලකට චන්දය දෙන්න

    එහෙනම් රනිලට තමයි දෙන්ඩ වෙන්නෙ උන්ට දෙයි දෙයි..:lol::lol::lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනුන්ගේ චන්ද වැටෙන තැන් ගැන නොහිතා තමුන්ගේ චන්දෙ දුන්නොත් මොකෝ UPM එකට. මම නම් මේ පාර UPM එකට තමයි දෙන්නේ ආයේ කිසිම වෙනසක් නැහැ ඒ තීරණයේ. මොකද පල්ලෙවත්ත ගැනත් විශ්වාසයක් තියන්න අමාරු නිසා මිනිහා කොහෙට හරි මුක්කුවක් ගහන්න ඉඩක් තියෙනවා. හැබැයි UPM එකේ ඉන්නේ සිරා මිනිස්සු ටිකක්. පාට පක්ෂ භේද කිසි දෙයක් නැහැ ඇත්තටම genuine විදිහට වැඩ කරනවා. මම එයාලගේ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙලා තියෙනවා.

    අලුතෙන්ම එන කෙනෙකුට වුනත් කිසිම දෙයක් සඟවන්නේ නැහැ. ඇත්ත කතා කරනවා. බොරුවට ප්‍රශ්න කියව කියවා ඉන්නේ නැහැ කලයුතු වැඩ ගැන තමයි කතා වෙන්නේ. ඒක තේරෙන්න එයාලත් එක්ක කතා කරලා වැඩ කරලා බලන්න ඕන. පිටින් ඉඳන් පොත්ත අත ගලා බලලා හරියට තේරුම් ගන්න බැහැනේ.

    ඇත්තටම රටට ආදරේ නම් වැඩක් කරන්න ඕනි කියල හිතෙනවනම් තමුන් ඉදිරිපත් වෙන්න ඕනි අරයා මෙයා කරයිද නැද්ද කියලා බලන් ඉන්නේ නැතුව. කැමති කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් කරන්න මම මෙයාලව අඳුන්වලා දෙන්නම්. ගිහින් කතා බහ කරලා ඇත්ත දැනගන්න පුළුවන් තමුන්ටම.


    mama chande danne katada kiyala thama decide karala naha
    mama danata dakina widiyata palawatta UPM choices. thawa lokuwata study kale na kawawath :D


    mama pudgalikawa balaporottu wenawa oya paksha deken 20k 30k wath enna kiyala. uba kiyanawa wage palawatta chora dial ekak nam eka lassanata prove after election, etakota aniwa e chanda tika enawa UPM ekata
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේ වතාවෙත් පාවෙන ඡන්ද වලට සිද්ධ වෙන්නෙ මහින්ද විරෝධී පිලකට චන්දය දෙන්න


    Machan General election ekakadi Mahinda Ranil anura kiyala wen wenne natiwa hoda minissu 225k yawana eka focus karana eka hodai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mahindage pohottuwe ekekwat nane ban ganna puluwan okkoma madawiyo inne


    madawiyo mahindata set wenne
    mahinda supiri brand eka, mahindage muna pennala chanda ganna lesiy
    minissu pohottuwata chande denne oke inna ewunta tiyana kamaththata nemei, mahindata tiyana adareta
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පල්ලෙවත්ත නරක නෑ බන්. ඌ හොදයි. ( කතාවෙන්, කරන්න හදන වැඩ පිලිවලින්). ඒත් කොහොමදද් බන් ඌව විස්වාස කරන්නෙ? කොහොමද දවසින් ණය ගෙවන්නෙ. ඒක පැත්තකින් තියමුකෝ.
    ඒ පොරගේ පක්‍ෂේ අය පර්ලිම්න්තුවට ආවට පස්සෙ බහුතරය හදන්න ඕනේ. පොරට එක සැරේ 113ක් ආසන ගන්න වෙන්නෙ නැ. එතකොට මුස්ලිම් , දෙමල සන්දාන එකතු කර ගන්න වෙනවා. එතකොට කලින් කියපු කතා ඔක්කොම සේරම බොරු වෙනවානේ ද​? ?/?? හැබැයි කවුරු හරි ජවිපේ, යූන්පී එකට ඡන්දෙ දෙන්න ඉන්නව නම් ඒ ඡන්දේ කරුණාකරලා රොහාන් පල්ලෙවත්තට දීපන්. මම නම් කැමැතියි රොහාන් පල්ලෙවත්ත පාර්ලිමේන්තුවේ තුන්වෙනි බලකදවුර වෙනවව්ට​. ඉස්සර නම් ජවිපේ තමයි තුන්වන බල කදවුර​. දැන් ජවිපේ යූන්පී එකත් එක්ක ඩීල් කියලා උබලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. තව දෙයක් කියන්න ඕනේ. වෘත්තියවේදීන්ගේ පක්‍ෂයකුත් දැන් තියනවා. මම නිකමට ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඒකේ ඉන්න මිනිස්සු හොදයි. හැබැයි ඒක ජවිපෙට අනුබද්ධ​ එකක්. ඒ හන්දා ඒකටත් දෙන්න එපා. ඒක අනුර කුමාරයගේ අගමැති වෙන්න ගහපු ප්ලැනක්.
     

    Zzzzz55

    Member
    Jun 21, 2014
    68
    5
    0
    මේ රටට අනාගතයක් නෑ.. පුලුවන්
    තරම් ඉක්මනට මෙහෙන් යන්න. මෙහෙට අනාගතයක් නෑ. "
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙනම් රනිලට තමයි දෙන්ඩ වෙන්නෙ උන්ට දෙයි දෙයි..:lol::lol::lol::lol:

    xzzewCa.png
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    madawiyo mahindata set wenne
    mahinda supiri brand eka, mahindage muna pennala chanda ganna lesiy
    minissu pohottuwata chande denne oke inna ewunta tiyana kamaththata nemei, mahindata tiyana adareta

    Mahindata Oscar denna puluawan ragapak tiyenne :dull:
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    2020 ට අපේක්ශිකාවක් එන්ඩත් ඉඩ තියනවා....:rolleyes:
    ලියල තියාගනිල්ලා....:yes:.
    ගෝට අවොත් දිනන එක ස්ථිරයි........
    මමනම් ඔය මොකෙකුටවත් චන්දෙ දෙන්නෙත් නෑ. ඔකුන්ගෙන් වැඩකුත් නෑ.:no::angry:


     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න "ගෙදර කට්ටිය පල්ලෙවත්ත පැත්තට හැරෙව්වා"....!!!:P