පල්ලෙවත්ත හොදයි වගේ නේද ???

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පල්ලෙවත්තට චන්දේ දෙනවා කිව්වොත් සෙට් එකක් කෑගහනවා පාවෙන චන්ද කඩන්නලු අනිත් උන් කෑගහනවා හිරිකොතේ ගුඇන්පී ලු. තවත් සමහරු කියනවා දැනට තියෙන ණය ගෙවලා එන්නලු නැත්තං විකුනපු වරායවල් අරන් දෙන්නලු.
    වගකීමෙන් කියන්න පුළුවන් ඔතන කෑගහන බහුතරය ඇමතියෙක් මන්ත්‍රියෙක් පස්සේ ගිහින් දෙපැත්තටම පුක ඉඹලා රජයේ රස්සා ගත්තු උන් තමයි. :lol:
    පිස්සුද ඔයි තමුසෙලට. කොහේ තියෙන පුකේ අමාරුවකටද තමුසෙලගෙ මහාඋන් හොරාකාපුවා තව එකෙක් මහන්සියෙන් හම්බකරපුවා යට කරන්නේ :rofl: සදා අනාතයි මේ රට :rolleyes:

    මෙච්චර කල් මහින්දට තමයි මමත් දුන්නේ.දාහක් වැරදි දැක්කත් දුන්න හේතුව යුද්දේ දිනපු නිසා. නමුත් අලුත් කට්ටියකට දෙන්න අවස්තාව මේක. මේක කාගේ හරි ලනුවක්ද නැද්ද කියන එක චන්දෙන් පස්සේ බලමු :P
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    monada ban me talks ubalage JVP ape me paksha
    thaman kamati pakshayata chande denna, eth e pakshe badaganna epa :no:

    ada JVP ekata dila heta UPFA ekata denna puluwan
    thaman chandaya dunnu pakshaya karana hama weradi wedakma defend karanna oni naha

    malath JVP ekatanam denne na ban kalakanni minumaru kuhakayo. okun highway eka hadaddi kata ul kara kara kagahuwe kuhaka ballo tika.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මිනිහා හදන්නේ ගොටාගේ චන්ද කඩන්න ..මේ රටේ බලයට එන්න ඔය ක්‍රමේට බෑ ..ඒකයි තිත්ත ඇත්ත..මෙයා කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කොරනවා..මිනිහව විස්වාස කරන්න බෑ.එක්කො චන්ද කඩන මැෂිමක්.ඕකට උසාවිවල නඩු ටොන් ගණන් තියනවලු..උඹලට කලාතුරකින් ලැබෙන චන්දේ කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් කරගන්න එපා.මොකද? මෙයා දිනන්නේ නෑ .. 100 ක් ශුවර්.මිනිහා හදන්නේ තරුණ පාවෙන චන්ද අල්ලගන්න.අන්තිමට ඔකෙන් වාසිය එන්නේ වෙන කෙනෙක්ට..​
    :angry::angry::angry:

    True machan. lankawe godak unta oka therum ganna tharam molayak na a unata hithan inne hena buddhimaththu kiyala.

    mahindata kade yana eka wahal kamaklu pallewaththta fb eka puramai online forum wali kade yana eka mara posh wenna athi. maru tharka ban jepponge thiyenne. kuhaka hathikare.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පල්ලෙවත්තට චන්දේ දෙනවා කිව්වොත් සෙට් එකක් කෑගහනවා පාවෙන චන්ද කඩන්නලු අනිත් උන් කෑගහනවා හිරිකොතේ ගුඇන්පී ලු. තවත් සමහරු කියනවා දැනට තියෙන ණය ගෙවලා එන්නලු නැත්තං විකුනපු වරායවල් අරන් දෙන්නලු.
    වගකීමෙන් කියන්න පුළුවන් ඔතන කෑගහන බහුතරය ඇමතියෙක් මන්ත්‍රියෙක් පස්සේ ගිහින් දෙපැත්තටම පුක ඉඹලා රජයේ රස්සා ගත්තු උන් තමයි. :lol:
    පිස්සුද ඔයි තමුසෙලට. කොහේ තියෙන පුකේ අමාරුවකටද තමුසෙලගෙ මහාඋන් හොරාකාපුවා තව එකෙක් මහන්සියෙන් හම්බකරපුවා යට කරන්නේ :rofl: සදා අනාතයි මේ රට :rolleyes:

    මෙච්චර කල් මහින්දට තමයි මමත් දුන්නේ.දාහක් වැරදි දැක්කත් දුන්න හේතුව යුද්දේ දිනපු නිසා. නමුත් අලුත් කට්ටියකට දෙන්න අවස්තාව මේක. මේක කාගේ හරි ලනුවක්ද නැද්ද කියන එක චන්දෙන් පස්සේ බලමු :
    P
    mea unta adala ne unge job ekane karanne kohamt oya mati harakta mewa terenne ne
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පල්ලෙවත්තට චන්දේ දෙනවා කිව්වොත් සෙට් එකක් කෑගහනවා පාවෙන චන්ද කඩන්නලු අනිත් උන් කෑගහනවා හිරිකොතේ ගුඇන්පී ලු. තවත් සමහරු කියනවා දැනට තියෙන ණය ගෙවලා එන්නලු නැත්තං විකුනපු වරායවල් අරන් දෙන්නලු.
    වගකීමෙන් කියන්න පුළුවන් ඔතන කෑගහන බහුතරය ඇමතියෙක් මන්ත්‍රියෙක් පස්සේ ගිහින් දෙපැත්තටම පුක ඉඹලා රජයේ රස්සා ගත්තු උන් තමයි. :lol:
    පිස්සුද ඔයි තමුසෙලට. කොහේ තියෙන පුකේ අමාරුවකටද තමුසෙලගෙ මහාඋන් හොරාකාපුවා තව එකෙක් මහන්සියෙන් හම්බකරපුවා යට කරන්නේ :rofl: සදා අනාතයි මේ රට :rolleyes:

    මෙච්චර කල් මහින්දට තමයි මමත් දුන්නේ.දාහක් වැරදි දැක්කත් දුන්න හේතුව යුද්දේ දිනපු නිසා. නමුත් අලුත් කට්ටියකට දෙන්න අවස්තාව මේක. මේක කාගේ හරි ලනුවක්ද නැද්ද කියන එක චන්දෙන් පස්සේ බලමු :P
    JEPPEK detected...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මලාට ඕකුන්ට ජන්දේ දීලා නෑ බන් :no:

    උබ මිට ටික දවසකට කලින් රනිලට කඩේ ගියා නේද මොකෝ එක පාට්ට ස්වාධීන උනේ.. :rolleyes::rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    බයියන්ට මේ දවස් වල රෙවිල ඉන්නෙ බන්
    මොකද මහින්දගෙ ඡන්ද කැඩිල හෝල් සේල් එකේ

    Poll: මෙවර ඔබගෙ චන්දය කාටද?

    chanda keduna wele ikmanta election ekak tiyala dinaganna tiyenne ban unp ekata, godak kedichcha chanda jvp ekata ehemat yai jvp ekatat seat 25k wat ganna puluwan man hitanne denma election ekakata giyoth, :lol::lol:
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending

    මාරාගෙ පැත්තෙන් ශිරන්ති රාජපක්ෂ
    රනිල්ගෙ පැත්තෙන් මෛත්‍රී වික්‍රමසිංහ

    මාරාට ඉල්ලන්න බැහැ. ගොඨාව දානවාට මාරා කැමති නැහැ. මොකද මාරාගෙ අරමුණ නාමබ් බෙබිගෙ අනාගතෙ.
    ඉතිං ගොඨා ආවොත් ඒක අවුල්
    එක නිසා බෙබිගෙ මව් තුමීය අපෙක්ෂිකාව කරාවි

    රනිල්ගෙ පැත්තෙන් ඉතිං එන්නයි කියලා අපෙක්ෂකයො ඉඳිවිද දන්නෙ නැහැ
    මොකද රනිල් පරිප්පුවක් කැවානෙ පිට එකෙක් ගෙනල්ලා
    රනිල් කැමති නැහ තමන්ගෙන් පිට කන්ට්‍රොල් එක යනවාට කොහොමත්
    ඒක නිසා තමන් සමනළයා කියලා දැන දැන උනත් එකට ජීවත් වෙච්ච මෛත්‍රී මැඩම් ව දාවි දින්නා හෝ පරාද උනා.
    එහෙමත් නැත්තම් අනුරකුමාර දිසානායකව දාවි යු ඇන් පි එකෙන්
    පෙනවානෙ දැන් ජෙප්පො යු ඇන් පී එකට කොච්චර ලව් ද කියලා ?

    :D:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියන්ට මේ දවස් වල රෙවිල ඉන්නෙ බන්
    මොකද මහින්දගෙ ඡන්ද කැඩිල හෝල් සේල් එකේ

    Poll: මෙවර ඔබගෙ චන්දය කාටද?

    ඔව් ඔව් චන්දෙ කැඩිල නිසා ඉක්මනට චන්දෙ තිබ්බනම් හරියට හරි..:lol::lol: උබේ රනිල් අයියට දිනා ගන්ඩ පුලුවන්..උබ මොන තරම් මෝඩයෙක්ද කියල මේ කමෙන්ට් වලින් තේරෙනව, විලි ලැජ්ජයි.. :baffled::baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chanda keduna wele ikmanta election ekak tiyala dinaganna tiyenne ban unp ekata, godak kedichcha chanda jvp ekata ehemat yai jvp ekatat seat 25k wat ganna puluwan man hitanne denma election ekakata giyoth, :lol::lol:

    :yes::yes: ඔව් ඔව් දැන් ඉතින් චන්දයක් තිබ්බනම් උගෙ රනිල් අයියටයි අනුර බාප්පයි මිනිස්සු චන්දෙ දෙයි නිකන් වෙඩි තිබ්බ වගේ වෙන්ඩ, දැන් තමයි වෙලාව චන්දෙ තියන්ඩ..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    mea unta adala ne unge job ekane karanne kohamt oya mati harakta mewa terenne ne

    Ubalath ithin pallewaththata kade yanne job ekatane UNP eken ubalata 1500 gewanawa neda dawasakata. ara gihin balapan gossiplankanews kiyana gossip site eka 1500 kalliya hogala wada eke ubath a paththata set una nam amathara adayamak hoya ganna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියේ රනිල්ට නං කඩේ ගිහින් නෑ මං. :P

    එතකොට පහුගිය ටිකේ රනිලට කඩේ ගිය උබේ නිවුන් සොහොයුරාද ??? :rolleyes::rolleyes: