පට්ට ඉතිහාසයක් ඉතින්. බොක්කෙන්ම ලංකාවට ආදරේ කරපු අය ඉස්සර. මේ සාකච්චාව කරන එකනම් මෙලෝ රහක් නැ වගේ, ඒත් වැදගත් තොරතුරු ගොඩක් කියනවා අයිතිකරු වලව්වේ..
තනි කොස්ගහක ලි වලින් සහ කළුගලින් හදපු වලව්වක්. කොළ මඩින යන්ත්රය නිර්මාණය කරලා තියෙන්නෙත් මේ පවුලේ කෙනෙක්. මේ වල්වුවේ අයිතිකාර ලසන්ත බණ්ඩාර මුල්ගම මහතා කියන විදියට දැනට මේ පරපුරේ ඉතුරුවෙලා ඉන්නේ 4 දෙනයිලු. ලොකු ලයින් නැති හොද මනුස්සයෙක් වගේ.

Last edited: