ලෝටස් ටයර් හොදද ???
roki123 Well-known member Jul 18, 2016 2,479 168 63 ලෝකේ වටේ Jan 1, 2021 #1 ලෝටස් ටයර් හොදද ??? Reactions: hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jan 1, 2021 #2 hodai bn Reactions: roki123
Kodiya97 Well-known member Feb 22, 2018 10,627 22,775 113 අම්බකිස්ස Jan 1, 2021 #3 හොද වුනාට ටයර් නෑ කියලා ත්රෙඩ් එකක් වැටුලා තිබුනා නේද? Reactions: roki123 and NRTG
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Jan 1, 2021 #5 hodada narakada kiyala dn na. Dsi ehe gnex ekak damma Reactions: roki123 and NRTG
amilapradeep100 Well-known member Sep 2, 2010 2,901 1,945 113 අනන්තයේ Jan 1, 2021 #6 ceat thama dan ithiri wela thynne hoda ekakata. Reactions: roki123
Kn Shaggy Well-known member May 9, 2014 1,662 265 83 London Jan 1, 2021 #7 mage ct100 ekata nm ceat dala tyenne awulk na hebei Reactions: roki123
Tharaka_x Well-known member Dec 25, 2017 7,320 9,212 113 26 Matara Jan 1, 2021 #8 බම්ප් Reactions: The Kingslayer and roki123
PHBhagya Well-known member Feb 26, 2020 25,162 3 118,933 113 Gampaha Jan 1, 2021 #10 dsi තිබුනෙ ඒකනං හොඳයි. මේපාර amw ටයර් දැම්මෙ. ලොකු අවුලක් නෑ. හැබැයි ටියුබ්ලස් එකේ ඉක්මනට හුළං බහිනව (රිමේ අවුලක්ද දන්නෑ හැබැයි) Reactions: Rankira, UKKU PUTHA, TCB Rox and 4 others
dsi තිබුනෙ ඒකනං හොඳයි. මේපාර amw ටයර් දැම්මෙ. ලොකු අවුලක් නෑ. හැබැයි ටියුබ්ලස් එකේ ඉක්මනට හුළං බහිනව (රිමේ අවුලක්ද දන්නෑ හැබැයි)
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Jan 1, 2021 #11 Dsi tubeless එකක් දාලා තියෙන්නෙ. Safari ජීප් එකක tyre වගේ. ඇණයක්වත් ඇනෙන්න නම් අඟල් 2ක් වත් වෙන්න ඕනි. අවුරුදු 3ක් වෙනවා දාලා. තාම කට්ට එහෙමමයි. Reactions: The Kingslayer and NRTG
Dsi tubeless එකක් දාලා තියෙන්නෙ. Safari ජීප් එකක tyre වගේ. ඇණයක්වත් ඇනෙන්න නම් අඟල් 2ක් වත් වෙන්න ඕනි. අවුරුදු 3ක් වෙනවා දාලා. තාම කට්ට එහෙමමයි.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 1, 2021 #13 bump. Reactions: The Kingslayer, kinkon and NRTG
ruwanwellarocker Well-known member May 19, 2010 10,736 2,513 113 Bevery Hills-90210 Jan 2, 2021 #14 stasia said: Dsi tubeless එකක් දාලා තියෙන්නෙ. Safari ජීප් එකක tyre වගේ. ඇණයක්වත් ඇනෙන්න නම් අඟල් 2ක් වත් වෙන්න ඕනි. අවුරුදු 3ක් වෙනවා දාලා. තාම කට්ට එහෙමමයි. Click to expand... foto එකක් දාපන් කෝ බලන්ඩ.
stasia said: Dsi tubeless එකක් දාලා තියෙන්නෙ. Safari ජීප් එකක tyre වගේ. ඇණයක්වත් ඇනෙන්න නම් අඟල් 2ක් වත් වෙන්න ඕනි. අවුරුදු 3ක් වෙනවා දාලා. තාම කට්ට එහෙමමයි. Click to expand... foto එකක් දාපන් කෝ බලන්ඩ.