පල්සර් බයික් එකට දන්න හොද ටයර් එක මොකද්ද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    dsi තිබුනෙ ඒකනං හොඳයි. මේපාර amw ටයර් දැම්මෙ.
    ලොකු අවුලක් නෑ. හැබැයි ටියුබ්ලස් එකේ ඉක්මනට හුළං බහිනව (රිමේ අවුලක්ද දන්නෑ හැබැයි)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Dsi tubeless එකක් දාලා තියෙන්නෙ. Safari ජීප් එකක tyre වගේ. ඇණයක්වත් ඇනෙන්න නම් අඟල් 2ක් වත් වෙන්න ඕනි. අවුරුදු 3ක් වෙනවා දාලා. තාම කට්ට එහෙමමයි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    Dsi tubeless එකක් දාලා තියෙන්නෙ. Safari ජීප් එකක tyre වගේ. ඇණයක්වත් ඇනෙන්න නම් අඟල් 2ක් වත් වෙන්න ඕනි. අවුරුදු 3ක් වෙනවා දාලා. තාම කට්ට එහෙමමයි.
    foto එකක් දාපන් කෝ බලන්ඩ.