පල් හොරෙක්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    දැකල තියනවද මේ වගේ බොලද බොරු කියල මෝඩයන්ගෙ සල්ලි කඩා ගන්න මේ වගේ හොරෙක් ?
    :no::no::no:

    මූ කියන බොරු බලපන්කො
    :lol::lol:





    මට නම් පේනනෙ මේක ජෝක් පෝස්ට් දාන පේජ් එකක් වගේ
    :lol::lol::lol:



    මුගේ බූරු කතා වලට රුවටිලා එන සෙනග ගොඩ බලපන්කො








    අනේ මන්ද මේ වගේ බොරු වලට රැවටෙන හරක් ඉන්න රටක කාලකණ්නි දේශපාළුවො රජ වෙන එක අහන්නත් දෙයක්ද නේ බන්
    :no::no::no:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මුස්ලිම් මිනිහා බිස්නස් දියුනු කරගන්නේ කස්ටමර් එක්ක හොඳට කතා බහ කරලා සලකලා. අපේ එවුන් බිස්නස් දියුනු කරගන්න හදන්නේ මිත්‍යාව පස්සේ දුවලා. පෙට්ටි කඩෙත් බඩ මහත රූපේ ඉස්සරහා ගහගෙන. දැන් දෙයියොන්ව යාළු කරගන්න හදනවා. ඉතින් කොහොමද දියුනු වෙන්නේ.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මුස්ලිම් මිනිහා බිස්නස් දියුනු කරගන්නේ කස්ටමර් එක්ක හොඳට කතා බහ කරලා සලකලා. අපේ එවුන් බිස්නස් දියුනු කරගන්න හදන්නේ මිත්‍යාව පස්සේ දුවලා. පෙට්ටි කඩෙත් බඩ මහත රූපේ ඉස්සරහා ගහගෙන. දැන් දෙයියොන්ව යාළු කරගන්න හදනවා. ඉතින් කොහොමද දියුනු වෙන්නේ.

    කාට කියන්නද බන් මෙව්වා. අමු ගොන්නු ඉන්නෙ මේ ලංකාවෙ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මෝඩයා පොර නෙවෙයි බන් යන එවුන්

    ඌ මෝඩයෙක් නෙමේ බන්. අමු කපටියෙක්. පුදුම පවක් කර ගන්නෙ බොරු ගහලා. යන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උඹලගෙ යාලුවො නෑදෑයො එහෙම රැවටිලා ඉන්නව නම් පොඩ්ඩක් කියපන් මේකෙ ඇත්ත නැත්ත
    :angry:
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම ඔව මනුස්සයව දන්නවා ටිකක්. මිනිහා කාලයක් ඉරහද පත්තරේ වැඩ කලා. ඒකේ ගියා ප්‍රියාදරී කියලා පත්තරයක්. මූ තමයි ඒක කෙරැවේ. ඔය පත්තරේට සමහර උන් ප්‍රශ්න අහලා එවනවා සබීතා අක්කගෙන් අහන්න කියලා තිබුණු විශේෂාංගයට. මූ තමයි සබීතා වගේ ඒවට උත්තර ලියන්නේ.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    lol muge page eka balapan hina kala marenawa oii. moda sinhalu. mun inna kan lankawa kohe hadannada..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    oka feng shi walin patan gathe , passe passe dan dewiyontath bahala . lankawa purama deshana denawa , ape gonnuth oya yanne daruwange exam pass karawanna kiyala ticket aragena
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ