පලාත් අක්ෂර ඉවතට

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂර ඉවත් කෙරේ
    ________________________

    වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    එහි දැක්වෙන්නේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකටම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා එම වාහනය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවය.

    නව ක්‍රමවේදය අනුව පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු නොවේ.
    ________________________________

    ඔය විදිහටම Front number plate එක හයිකරන්න බැරි කාර් බයික් වලට ඒක හයිකරන එක අනිවාර්ය නොකරනවනම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: elajani

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් මීට කලින් ඔය නීතිය ගෙනාපු හේතුව මොකක්ද? එකෙන් බලාපොරොත්තු උනේ මොනව වගේ දෙයක් ද?
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දැන් මීට කලින් ඔය නීතිය ගෙනාපු හේතුව මොකක්ද? එකෙන් බලාපොරොත්තු උනේ මොනව වගේ දෙයක් ද?

    Eka ithin ponna ranilagen thama danne:D
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    දැන් මීට කලින් ඔය නීතිය ගෙනාපු හේතුව මොකක්ද? එකෙන් බලාපොරොත්තු උනේ මොනව වගේ දෙයක් ද?
    ඒක ඉතින් 2001 හිටපු රනිල් ගෙන් තමා අහන්න ඕනේ. හැබයි මුල් කාලේ ඕක විකාරයක් වුනා මතකයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඒක හොඳයි

    මං නං කියන්නේ නම්බර් ඒක වාහනයට නැතුව ඓතිකාරයට නිකුත් කරන්න ඕනා ගන්න වාහනේට උගේ නම්බරේ දාල දුවන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය අකුරු දෙක අයින් කරපු වැඩේ නං හොඳයි

    ඒත් බං front number plate එක අයින් කරන එක හෙන කේස් නේ, කවුරු හරි හප්පලා ගියත් සමහර වෙලාවට කැම් එකක වගේ වදින්නෙ front එක විතරයි ඒ වගේ වෙලාවට කේස්, high speed අල්ලද්දි එහෙමත් කේස්
    අනික මොනාද බන් front number plate එක හයි කරන්න බැරි කාර් තියෙන්නෙ
    බයික් නම් මම සමහර ඒව දැකල තියනවා, ඒවත් කොහොම හරි හයි කරගන්නවානේ
    බොහොම සුලුතරයක් ගැන හිතලා ඒව වෙනස් කරන එක නම් ඕන නැහැ මම කියන්නෙ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔලුවක් නැති උන් ඕවා ප්ලෑන් කරහම ඔහොම තමා, මුලින්ම අකුරු තුන එනකොට බයික් වල එහෙම ඩෑෂ් එක හැලුනා.
    මුන්ට ඔලුවක් නැති උනානේ දවසක ඔකේ අකුරු 4 ක් එනවා කියලා.
     
    • Like
    Reactions: mmrizmy

    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,475
    113
    Colombo
    ඔය අකුරු දෙක අයින් කරපු වැඩේ නං හොඳයි

    ඒත් බං front number plate එක අයින් කරන එක හෙන කේස් නේ, කවුරු හරි හප්පලා ගියත් සමහර වෙලාවට කැම් එකක වගේ වදින්නෙ front එක විතරයි ඒ වගේ වෙලාවට කේස්, high speed අල්ලද්දි එහෙමත් කේස්
    අනික මොනාද බන් front number plate එක හයි කරන්න බැරි කාර් තියෙන්නෙ
    බයික් නම් මම සමහර ඒව දැකල තියනවා, ඒවත් කොහොම හරි හයි කරගන්නවානේ
    බොහොම සුලුතරයක් ගැන හිතලා ඒව වෙනස් කරන එක නම් ඕන නැහැ මම කියන්නෙ.

    බීච් සයිඩ් වල,කඳු වල දුවපු වාහන දැන් හොයන්න වෙන්නෙ නෑ.

    වාහන ගද්දි කෙලවෙන්න පුලුවන්
     
    • Like
    Reactions: DevilRox and reddit

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Loku deyak. Gampaha Kachcheriye thiyena Number Plates goda dakkanam Vehicle epa wenawa :sorry:
    & Mathara Vehicle ekak, WP walin Revenue License renew karannath dunna nam watinawa
     
    • Like
    Reactions: hodakolla

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක නම් හොඳ දෙයක්. බොරුවට වැඩ duplicate වෙච්ච දෙයක් උනේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බීච් සයිඩ් වල,කඳු වල දුවපු වාහන දැන් හොයන්න වෙන්නෙ නෑ.

    වාහන ගද්දි කෙලවෙන්න පුලුවන්
    :yes:
     
    • Like
    Reactions: lilman

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    අනේ හොදයි ඕක මාරු කරගන්න ගිහින් එක පාරක් එපා උනා හුත්ත
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    ඉංග්‍රීසි අකුරු වලින් නම්බර්ප්ලේට් ගැහුවම " ASS, DOG" වගේ වචන ආවොත් මොකද කරන්නෙ.
     
    • Haha
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒක හොඳයි

    මං නං කියන්නේ නම්බර් ඒක වාහනයට නැතුව ඓතිකාරයට නිකුත් කරන්න ඕනා ගන්න වාහනේට උගේ නම්බරේ දාල දුවන්න.
    :yes: :yes: :yes: :yes: :yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඔලුවක් නැති උන් ඕවා ප්ලෑන් කරහම ඔහොම තමා, මුලින්ම අකුරු තුන එනකොට බයික් වල එහෙම ඩෑෂ් එක හැලුනා.
    මුන්ට ඔලුවක් නැති උනානේ දවසක ඔකේ අකුරු 4 ක් එනවා කියලා.
    උබ මුල් කාලේ දැක්කද? G නම්බර් ආපු කාලේ වාහානේ මෙකද්ද කියලා දන්නේ නැහැ කාර් නම්බරයක් ගහන් බස් එකක් උනත් ගෙනියන්න පුළුවන් තත්වයක් තිබ්බේ.
     
    • Like
    Reactions: navinnuwan

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
    සමහර ඒවා අංක, සමහර ඒවා ඩෑෂ්, සමහර ඒවා ශ්‍රී.
    දැන් නම් ගොඩක් ඉංග්‍රීසි අකුරු…
    මොනවාද මේ අකුරු?
    🙃

    වාහන වල අංක දෙන්නේ කොහොමද? 😉
    නිකම්වත් හිතලා බැලුවද ?? 🤔🤔🤔
    එන්න ඒ ගැන දැන ගන්න.....
    RMV- Vehicle Number Plate system in Sri Lanka | ශ්‍රී ලංකාවේ වාහන අංක තහඩුවේ නොදන්න කතාව