වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂර ඉවත් කෙරේ
________________________
වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
එහි දැක්වෙන්නේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකටම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා එම වාහනය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවය.
නව ක්‍රමවේදය අනුව පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු නොවේ.
________________________________
ඔය විදිහටම Front number plate එක හයිකරන්න බැරි කාර් බයික් වලට ඒක හයිකරන එක අනිවාර්ය නොකරනවනම් ලොකු දෙයක්