පලාත් අතර සන්චරන සිමා ඉවත් නොකෙරේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 පලාත් අතර සන්චරන සිමා ඉවත් නොකෙරේ. ප්‍රවාහනය අතවශ්‍ය සේවා සදහා පමණක් සිමා කෙරේ.
    IMG-20210801-103428.jpg


     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොන උට්ටක්ද මේ.එක්කො ඇරපන් නැත්නම් වහපන්.ජෝක්ස් එකක් වෙනවනෙ ස
     
    • Like
    Reactions: IMMuhandiram

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    වාහන වල ප්ලේට් බලපන්කො. ඒ පලාතට අයිති ඒවට වඩා පිට පලාත් වල එව්ව තමයි දකින්නෙ. කියන්නෙ නම් පලාත් අතර යන්න දෙන්නෙ නෑ කියල.
     
    • Like
    Reactions: Rankira

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මොන බොරුද බන් දැන් සතියකට කලින් කිසි කරදරයක් නැතුව ගිහින් ආව ගාල්ලටම කොළඹ ඉදල. එනකොට හයිවේ ආවෙ. යනකොට මතුගම පැත්තෙන් ගියෙ
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මොන බොරුද බන් දැන් සතියකට කලින් කිසි කරදරයක් නැතුව ගිහින් ආව ගාල්ලටම කොළඹ ඉදල. එනකොට හයිවේ ආවෙ. යනකොට මතුගම පැත්තෙන් ගියෙ
    Check karada?
     

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43

    අන්තර් පළාත් බස් ධාවනය ඇරඹෙයි


    අන්තර් පළාත් බස් රථ සේවා අද (01) සිට යළි ආරම්භ කර තිබේ.
    රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි හෙට (02) සිට සේවයට කැඳවීමත් සමඟ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන පුද්ගලයින් පමණක් ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් බස් හා දුම්රිය ධාවනය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන බලධාරින් සඳහන් කළේය.
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ ධාවන කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ වු අතර කොට්ටාව - මාකුඹුර බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල, මාතර, තංගල්ල, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවලට අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය සිදුකර තිබේ.
    කෙසේවෙතත් මගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව බස්රථ සේවකයින් පවසයි.
    මහනුවර නගරයේ සිට අද උදෑසන දුර ගමන් සේවා බස්රථ ධාවනය ආරම්භ වූ බව "අද දෙරණ" ප්‍රාදේශීය වාර්තාකරු කමල් සුරවීර පැවසුවේය.
    හෙට දිනයේ සිට පළාත් අතර දුම්රිය ධාවනය ආරම්භ කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

    http://sinhala.adaderana.lk/news/155868/අන්තර්-පළාත්-බස්-ධාවනය-ඇරඹෙයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,327
    26,856
    113
    Kandy
    අය්යේ රාජයසේවකයෝ වැඩට යන සීන් එක මොකද වෙන්නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේකත් අර Corona සමාජෙ පැතිරිලා නෑ කියලා කියනවා වගේ වැඩක්. හැම තැනම corona ලෙඩ්ඩු.

    හැම එකාම පලාත් අතර යනවා ඒත් පලාත් අතර සංචරණ සිමා දාලා කියනවා. 🤣🤣🤣