- ඉඩං වල අන්තිම අයිතිය තියෙන්නෙ. රටේ ආන්ඩුවට. ඒක දෙමළ, සිංහල කියලා වෙන් කරන්න බෑ. හමුදාව ඉඩමක පදිංචි වෙන්නෙ. හමුදාවට ඒ ඉඩම වටිනා නිසා. ඒ වටිනාකමට ඉඩදිලා අයින් වෙන එක රටේ පුරවැසියන් විදියට පිලිපදින්න ඕනි වගකීමක්.
- එහෙම නැතුව මේවා අපේ දෙමළ ඉඩන් කියාගෙන ගේමට එන්නෙ ලන්කා හමුදාව අක්රමනික හමුදාවක් කියල අගවන්න. අපේ මෝඩයෝත් ඕවට උඩගෙඩි දෙන එකයි දුක.
මචන් හමුදාව පදින්චි උනේ ආරක්ශක හේතුන් මත ඒ ඒ කාල වලදි අවශයතාවය මත.ඒක සින්හල මිනිහෙක්ගෙ ඉඩම් ද දෙමල ඉඩම් ද කියල නෑ.ඊට පස්සෙ ඒ කදවුරු අනවශය කාල වලදි ඒව ඉවත් කරගත්ත.උතුරෙ විතරක් නෙවෙයි ලන්කාවෙ සමහර තැන් වලත් එහෙම උනා.සමහර කෑම්ප් තියන තැන් මාරු කරා.ඔතනදි ආපහු ඒවයෙ මිනිස්සු හිටියනම් මුල් පදින්චිකරුවන්ට දෙන එකේ වැරැද්දක් මට නම් පේන්නෙ නෑ දෙමල උනත් සින්හල උනත්.