එකම slide එකේ kotu 50 ta photo 50 kපොටෝ උඩ ක්ලික් කරාම responsive or interactive වෙන්න ඕනද ? ඒ කියන්නෙ zoom වෙන්න හරි මොනා හරි වෙන්න ඕනද ? එහෙම වෙන්න ඕන නැත්තම් ඕක Photoshop වලින් photo collage එකක් හදලා දාපන්. උබට එකම slide එකේද photo 50 දාන්න ඕන ?
powerpoint Comparison table template ekak nadda??? mama dala tiyana ekata samana ekak oniiiimosaic powerpoint
මේක search කරලා බලපන්, සමහරවිට වැඩක් වෙයි