පවර් පොයින්ට් දන්න අය

comx

Well-known member
  • Jun 11, 2015
    2,510
    1,079
    113
    srilanka
    photo 50 and text විතර මේ කොටු වලට එකපාර දාගන්න ඕනි මේක කොහොමද කරන්නෙ? නැත්නම් 50 වතාවක් විතර photo දාන්න ඕනි

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    පොටෝ උඩ ක්ලික් කරාම responsive or interactive වෙන්න ඕනද ? ඒ කියන්නෙ zoom වෙන්න හරි මොනා හරි වෙන්න ඕනද ? එහෙම වෙන්න ඕන නැත්තම් ඕක Photoshop වලින් photo collage එකක් හදලා දාපන්. උබට එකම slide එකේද photo 50 දාන්න ඕන ?
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,510
    1,079
    113
    srilanka
    පොටෝ උඩ ක්ලික් කරාම responsive or interactive වෙන්න ඕනද ? ඒ කියන්නෙ zoom වෙන්න හරි මොනා හරි වෙන්න ඕනද ? එහෙම වෙන්න ඕන නැත්තම් ඕක Photoshop වලින් photo collage එකක් හදලා දාපන්. උබට එකම slide එකේද photo 50 දාන්න ඕන ?
    එකම slide එකේ kotu 50 ta photo 50 k