පවර් බෑන්ක් ගැන දන්න අය ඒන්ඩෝ ^_^

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    පවර් බෑන්ක් ගැන දන්න අය ඒන්ඩෝ ^_^

    පවර් බෑන්ක් එකක් ගන්න ඔන නෝමලි 4ක් 5පාරක්හෝ ඊට වැඩි චාජ් පුලුවම්හෝ ඊට වඩා පුලුවන් එකක් මේමයි විස්තර පෝම් එකේ

    1905 mAh; Battery voltage : 3.7 V

    බැටරි තියෙන්නේ ගන්න එක කල්පැවැත්ම තියන හොද එකක් වෙන්න ඔන රාමොස් හොදයිලු නේ ඒත් 20000mph උපරිම තියෙන්නේ උබලා පාවිච්චි කරන ඒවගේ ගනන් මිනුම් හා හොද නරක කියපල්ලා චාජ් කරන්න පුලුවන් වාර ගානත් එක්ක චයිනිස් මගුල් තියනවා ලක්සේ හමාර මිලි ඇම්පියර් තියන ඒවගෙන් 2පාරක් චාජ් බැරිලු මාසෙන් ඉවරයි ලු චාජ් හිටින්නෙත් නැතිලු සෝලාර් සපෝට් ගොඩක් ඒවත් එහෙමලු -_-

    කට්ටියටම හොද පවර් බෑන්ක් එකක් ගන්න එකක් දාමු බලන්න විස්තර තමන් දන්න ^_^ දිගට හරහට කරන්ට් කපන එකේ :lol:
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    xiaomi ekak ganin.
    mama use karanne ekak.
    habia original ekak ganin. boru ewa wahi wahala. boru ewala nam melo rahak na

    උබ ගත්ත එක කීයද මිලි ඇම්පියර් කීයද ? කීපාරක් චාජ් පුලුවන්ද මොකක්ද චාජ් කරන පොන් එක තරහ නැතුව මේ ටිකටත් උත්තර දීපන්
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    උබ ගත්ත එක කීයද මිලි ඇම්පියර් කීයද ? කීපාරක් චාජ් පුලුවන්ද මොකක්ද චාජ් කරන පොන් එක තරහ නැතුව මේ ටිකටත් උත්තර දීපන්

    mama use karanne meka
    http://www.mi.com/sg/pb10000pro/
    3n parak wage phone eka charge karanna puluwan. 3i para nam complete wenne na dan. dan awuruddakata wadi aragena. phone eka moto x pure