පව්කාර මිනිස්සුන්ගේ තරම

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පව්කාර මිනිස්සුන්ගේ තරම

    කෙනෙකුගේ වේදනාව තවත් පිරිසකට බල රස විදිය හැකි දෙයක් නම් ඔවුන් මෙලෙජ්ජ මිනිසුන් මිස වෙන කව්රුවත් නොවේ. :no::no::no:

    මේ පින්තුර දෙස බලා මෙ සතුන් විදින වේදනාව වැටහේනම් මස් කෑමෙන් වලකින්න. අපි මස් කන එක නැවැත්තුවොත් මෙ සත්තු තව පැයක් හරි වැඩියෙන් ජීවත් වෙයි. :no::(
    මෙ මලකුනු ගිලදමා අපේ කුස අමුසොහොනක් කරගන්නේ නැතුව ඉමු.



    01.jpg


    03.jpg


    කෙල ගිලිමින්

    04.jpg


    05.jpg


    06.jpg


    08.jpg


    09.jpg


    තම සගයාගේ බෙල්ල කපාදමන අයුරු බලාසිටින සත්වයා, මෙ බෙල්ල කපපු එකාටත් මෙ ඉරනමම මතු උපදින ආත්මෙක අත්විදීමට සිදුවේ.

    10.jpg


    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    17.jpg


    18.jpg


    19.jpg


    20.jpg


    21.jpg


    22.jpg


    23.jpg


    24.jpg


    25.jpg


    26.jpg


    29.jpg


    30.jpg


    32.jpg


    33.jpg


    34.jpg


    35.jpg


    36.jpg


    37.jpg


    38.jpg


    39.jpg


    40.jpg


    41.jpg


    43.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ඉරිදා වගේ දවසකට කියාපු මස් ටික...
    පට්ටයි ඕයි.....මට නම් කටට කෙල උරනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය යන්නෙ යහමග...

    ආහ් ඌරුතෙල් මල්ලි,:D සතෙක් පැයක් හරි ජීවත් කරන්න ට්‍රයිකරනව වගේ...... සන්තෝසයි සන්තෝසයි.

    අර පොඩි එකා තියන් ඉන්න මිනිහගේ කටේ තියෙන හිනාව... :angry: රිදෙන්නෙත් නැති එකේ උගේත් කකුලින් එල්ලල බෙල්ල පොඩ්ඩක් කපල හලාල් කරානම් තමයි වටින්නේ.

    මගේ මිතුරු සිරිපාල සහෝදරය කියනව වගේ අඩුතරමේ සතියකට දවසක්වත් නිර්මාංශී ආහාර වේලක් අරන් අහින්සක සතෙක්ට පැයක් හරි ජීවත්වෙන්න උදව්කරන්න. :yes:

    අපි හැදිල රටහදමු.....:yes:

    ලින්ඩා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට වේස හැතිකරේ හරිම ආසාවෙන් ඒ දිහා බලන් ඉන්න විදිය.. ඕකුන් පවුල් පිටින් හැදිගෑවිලා පල.. :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ubala kana malu marenne, husma ganna oxygen nathuwa suffocate wela. ubala kana kukullu marenne beli kapala :P
    කවුද කියන්නෙ මාලු කන එක පවක් නෙමෙයි කියලා..? ඌට වේදනාව දැනෙන්නෙ නැහැයි කියලා..?