පව්කාර මිනිස්සුන්ගේ තරම
කෙනෙකුගේ වේදනාව තවත් පිරිසකට බල රස විදිය හැකි දෙයක් නම් ඔවුන් මෙලෙජ්ජ මිනිසුන් මිස වෙන කව්රුවත් නොවේ.

මේ පින්තුර දෙස බලා මෙ සතුන් විදින වේදනාව වැටහේනම් මස් කෑමෙන් වලකින්න. අපි මස් කන එක නැවැත්තුවොත් මෙ සත්තු තව පැයක් හරි වැඩියෙන් ජීවත් වෙයි.

මෙ මලකුනු ගිලදමා අපේ කුස අමුසොහොනක් කරගන්නේ නැතුව ඉමු.
කෙල ගිලිමින්
තම සගයාගේ බෙල්ල කපාදමන අයුරු බලාසිටින සත්වයා, මෙ බෙල්ල කපපු එකාටත් මෙ ඉරනමම මතු උපදින ආත්මෙක අත්විදීමට සිදුවේ.

Last edited:

සතෙක් පැයක් හරි ජීවත් කරන්න ට්‍රයිකරනව වගේ...... සන්තෝසයි සන්තෝසයි.
රිදෙන්නෙත් නැති එකේ උගේත් කකුලින් එල්ලල බෙල්ල පොඩ්ඩක් කපල හලාල් කරානම් තමයි වටින්නේ.