කිරි වැසියනි ... පොඩි උදව්වක් ඕනි.
මගේ යාලුවෙක් බැදලා දැන් දෙන්න හෙනට මරගනන්වා .
දැන් divorce වෙන්න ඔන්න මෙන්න යන්නේ ...
ඊට ඉසෙල්ලා psychiatrist කෙනක් හම්බෙන්න කැමතියිලු ...
පොඩ්ඩක් උබල දන්න හොද එකෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක් .
මගේ යාලුවෙක් බැදලා දැන් දෙන්න හෙනට මරගනන්වා .
දැන් divorce වෙන්න ඔන්න මෙන්න යන්නේ ...
ඊට ඉසෙල්ලා psychiatrist කෙනක් හම්බෙන්න කැමතියිලු ...
පොඩ්ඩක් උබල දන්න හොද එකෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක් .

yahh mama dannawa Hama ekkma Hari Yann na kiyala . Ekayy ahuwe psychiatrist kenkk WA ?