පව්ල් කේස්

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඒ දෙන්න විසඳගනී උඹ පැත්තකට වෙලා හිටපං.:rolleyes:

    ema ba bn. dokekk wa hoyala denna kiyala ne ahuwe ..
    ekwath karanan bari nm wadakk na ne yalu kamen . :dull:

    dn dethunn denekk details ewwa .. ewa denawa.
    un denna ithuru tika balaganiy ne.
    Hamotama thanks..
    rep +++
     
    • Like
    Reactions: taxacco83

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කිරි වැසියනි ... පොඩි උදව්වක් ඕනි.

    මගේ යාලුවෙක් බැදලා දැන් දෙන්න හෙනට මරගනන්වා .
    දැන් divorce වෙන්න ඔන්න මෙන්න යන්නේ ...

    ඊට ඉසෙල්ලා psychiatrist කෙනක් හම්බෙන්න කැමතියිලු ...

    පොඩ්ඩක් උබල දන්න හොද එකෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක් .:sorry:

    මම දැක්කෙ කිරි වැස්සියනි වගේ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ඒ දෙන්න විසඳගනී උඹ පැත්තකට වෙලා හිටපං.:rolleyes:

    Gon buruwa. unta berinisane mu help karanne.Kellek delakath nethi thopiwage unta owage barapathala kama threnne.
    Pala heta iskole. Aala nethi magul walata hota dhannAthuwa
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම දැක්කෙ කිරි වැස්සියනි වගේ

    :lol::lol::lol:

    අව්ලක් නෑ එකත් කියන්න පුළුවන් .. කිරි වැස්සියෝ දෙතුන් දෙනකුත් ඉන්න බව පේනවා ...
    rep එහම කපල තියෙන හැටි දැක්කම ම‍ගේ :rofl::rofl:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ekane.. owa backfires wenna tiyana chance wadi

    ඔව් ... :yes: එත් මෙතන දෙන්නම මගේ යාලුවෝ , දෙන්න එක්කම තමා මම කතා කරන්නේ හැමතිස්සෙම.
    අනික මම details අහන්නේ නෑ ප්‍රශ්නේ .

    දැන් උනත් කරන්නේ docala ගැන කියනවා ... උන් දෙන්නගේ වැඩක් යන නොඑන එක.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Gon buruwa. unta berinisane mu help karanne.Kellek delakath nethi thopiwage unta owage barapathala kama threnne.
    Pala heta iskole. Aala nethi magul walata hota dhannAthuwa

    පව් යකු ... හැබයි ලංකවේ ඔහොම හිතන නිසා ගොඩක් උන් තනි වෙලා
    සැහෙන්න වැරදි තීරණ ගන්නවා. :sorry:

    අතේ දුරෙන් ඉදන් ... ලිමිට් තියන් පුළුවන් උද්වක් කරන්න ඕනි.
    නැත්නම් වැඩක් නෑ යාලු කම් වලින්.