පව් ඒ කෙල්ල 🫤

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    කව්ද බන් මේ Uvindu? ඌ මේ ටිකේ කරන්නෙම අනුදිට හෑලි ලියන එකනෙ 🤣 මූණනම් ටිකක් පිච්චෙන මූණක් 🐒
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    ඔය ගෑනි වටේ ඉන්න උන්ම තමා නාගත්තේ. කැරිම භීශනයක් තියෙනෙන් බුකිය පැත්තේ මේ දවස්වල.

    ඔච්චර හෑලි ලියන්න දෙයක් නෑනෙ බන් ඔය ගෑනි ගැන. ඕකි මොකක්හරි ground breaking දෙයක් කරලාවත් තියෙනවද රටට? උන්ගෙ උගත් යයි කියාගන්නා සෙට් එකම තමා අනිත් උන්ව පහත් කරන් ඕකිට කඩේ යන්නෙ. ඒ අස්සෙ ඔය වගෙ ඒවා කරලා නාගන්නවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    මේකෙ උන් ආඩ පාලි කිව්වට බුකියේ උන් කියන්නේ පොලීසිය ෆුල් ටයිම් සපෝර්ට් එකට බහින්න ඕන කියලා 😄. හැබැයි ඉතින් ඩොලර් මිලියනය දිනුවොත් එකෙනුත් 15% ටැක්ස් රජයට ගනී නේ. ඉතින් පොලීසිය දැම්මට පාඩුවක් නෑ 😆
     
    • Haha
    Reactions: ruka!

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මේකෙ උන් ආඩ පාලි කිව්වට බුකියේ උන් කියන්නේ පොලීසිය ෆුල් ටයිම් සපෝර්ට් එකට බහින්න ඕන කියලා 😄. හැබැයි ඉතින් ඩොලර් මිලියනය දිනුවොත් එකෙනුත් 15% ටැක්ස් රජයට ගනී නේ. ඉතින් පොලීසිය දැම්මට පාඩුවක් නෑ 😆
    එහෙනම් ඉතින් බන් අනිත් උනුත් ගියාම ඒකට බහින්න එපැයි. ඔය ගෑනි සත පහක් දෙන්නෙ නෑ ආයි ලංකාවට. ඕවට ගිය ගොඩක් උන් ආයි ලංකාව දිහා බලන්නෙ නෑ. බොරුනම් ජැකලින් නංගි බලපන්, ඕකට යනකන් ලංකාව තරම් රටක් නෑ. දැන් සල්මන්ගෙ පයිය උර උර ඉන්නවා. :lol: :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙනම් ඉතින් බන් අනිත් උනුත් ගියාම ඒකට බහින්න එපැයි. ඔය ගෑනි සත පහක් දෙන්නෙ නෑ ආයි ලංකාවට. ඕවට ගිය ගොඩක් උන් ආයි ලංකාව දිහා බලන්නෙ නෑ. බොරුනම් ජැකලින් නංගි බලපන්, ඕකට යනකන් ලංකාව තරම් රටක් නෑ. දැන් සල්මන්ගෙ පයිය උර උර ඉන්නවා. :lol: :lol:

    @Maskoora ට වෙන්නෙත් ඔච්චරයි අරකි ඩූබායි පෛයක් හොයාගෙන රට ගියාම 🤣

    මම නම් කියන්නේ මෙව්වා කමක් නැහැ කියලා.

    ------ Post added on May 24, 2025 at 12:55 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    මිලියන 22 ඉන්න රටේ බල්ලො පුසන්ට ඇප් දාල වෝට් කරන්න පුලුවන් නම් උනත් දෙන්න ඕනේ අපි තරග කරන්නේ මිනිස්සූ මිලියන බිලියන ගනන් මිනිස්සූ ඉන්න රටවල් එක්ක . @SLK_sri මෙහෙ වරෙන් පොන්ස් අනුදිගේ වැලක් හරි ai වලින් හදලා හෑල්ලු කරපන
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    එහෙනම් ඉතින් බන් අනිත් උනුත් ගියාම ඒකට බහින්න එපැයි. ඔය ගෑනි සත පහක් දෙන්නෙ නෑ ආයි ලංකාවට. ඕවට ගිය ගොඩක් උන් ආයි ලංකාව දිහා බලන්නෙ නෑ. බොරුනම් ජැකලින් නංගි බලපන්, ඕකට යනකන් ලංකාව තරම් රටක් නෑ. දැන් සල්මන්ගෙ පයිය උර උර ඉන්නවා. :lol: :lol:
    Salman da nathnam ara tamilnadu underworld gothayaa geda?

    මිලියන 22 ඉන්න රටේ බල්ලො පුසන්ට ඇප් දාල වෝට් කරන්න පුලුවන් නම් උනත් දෙන්න ඕනේ අපි තරග කරන්නේ මිනිස්සූ මිලියන බිලියන ගනන් මිනිස්සූ ඉන්න රටවල් එක්ක . @SLK_sri මෙහෙ වරෙන් පොන්ස් අනුදිගේ වැලක් හරි ai වලින් හදලා හෑල්ලු කරපන
    Mekama thamai mamath kiyanne, puduma gonnu apita wada janagahane inna ratawal kochchara thiyenawa da. Anith eka sms daala dinnanna oney nam okata yanna oneda. Photo tikak daala sms walin vote karala thoranawa ney
    ------ Post added on May 24, 2025 at 2:03 PM
     
    • Like
    Reactions: Don GasCan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Salman da nathnam ara tamilnadu underworld gothayaa geda?

    ඒකිව ගොඩක් උන් පැද්දා, කාලයක් සල්මන් එක්ක හිටියා. මම හිතන්නෙ ඒ ෆිල්ම් ගන්න ට්‍රයි කරපු කාලේ, පස්සෙ අර තමිල්නාඩු එකාත් එක්ක හිටියා. ලංකාව විකුනලා ගියාට ආයි මේ පැත්ත පලාතේ ආවෙ නෑ බිස්නස් වැඩ කරන්න ඇර. ඕකිගෙ නමින් ඇරප් "කෑම සූත්‍ර" එකත් පස්සෙ කාලේ බංකොල්ත් උනා. හැබැයි සුපිරි ප්ලෙස් එකක් ඒක
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඒකිව ගොඩක් උන් පැද්දා, කාලයක් සල්මන් එක්ක හිටියා. මම හිතන්නෙ ඒ ෆිල්ම් ගන්න ට්‍රයි කරපු කාලේ, පස්සෙ අර තමිල්නාඩු එකාත් එක්ක හිටියා. ලංකාව විකුනලා ගියාට ආයි මේ පැත්ත පලාතේ ආවෙ නෑ බිස්නස් වැඩ කරන්න ඇර. ඕකිගෙ නමින් ඇරප් "කෑම සූත්‍ර" එකත් පස්සෙ කාලේ බංකොල්ත් උනා. හැබැයි සුපිරි ප්ලෙස් එකක් ඒක
    Double meaning thiyena than walata podi ewun ekka yanna ba ne.