IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    it is not AI, it is oversupply after the COVID trend and USD pegged salary.

    ඕක මුන්ට කියල වැඩක් නෑ, AI AI ගගා වැලපෙනවා මිසක්.

    Funding දැන් කොච්චර අමාරුද කියල තේරෙන්න ඒවා කෙරෙන circle එක්ක පොඩි හරි touch එකක් තියෙන්න ඕනේ.

    @හෙළයෙක් Thoughts?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඕක මුන්ට කියල වැඩක් නෑ, AI AI ගගා වැලපෙනවා මිසක්.

    Funding දැන් කොච්චර අමාරුද කියල තේරෙන්න ඒවා කෙරෙන circle එක්ක පොඩි හරි touch එකක් තියෙන්න ඕනේ.

    @හෙළයෙක් Thoughts?
    AI වලට අයින් කරාම ඉතුරු වෙන්නේ අයිති එකා විතරයි මේ යන හැටියට
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Tired The End GIF by Epitaph Records
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    AI use karala...ea AI ekata wada advanced Ai ekak build karanna barida? :oops:
    පුළුවන්.

    meke inna soppare anginer hithan inne AI kiynne chatgpt kiyla..AI karai pakak..dotcom bubble eka wage boru hype ekak

    LLM = more electricity
    හොඳ ඇරගැනිල්ලක් කරගන්නවා දැන් අර moltbook එකත් එක්ක. සෑහෙන ගොඩකගෙ privacy ලෙප්ට් වෙන්න යන්නෙ ළගදීම
    ------ Post added on Feb 3, 2026 at 2:54 PM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඕක මුන්ට කියල වැඩක් නෑ, AI AI ගගා වැලපෙනවා මිසක්.

    Funding දැන් කොච්චර අමාරුද කියල තේරෙන්න ඒවා කෙරෙන circle එක්ක පොඩි හරි touch එකක් තියෙන්න ඕනේ.

    @හෙළයෙක් Thoughts?
    ඕවා කියවන්න යන්නෙපා. උඹ නවීන තාක්සනේ දන්නැති ලිං මැඩියෙක් වෙයි ඈ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඕවා කියවන්න යන්නෙපා. උඹ නවීන තාක්සනේ දන්නැති ලිං මැඩියෙක් වෙයි ඈ
    මේකේ අවුල තියෙන්නේ ගොඩක් අයට මතක නෑ කොරෝනා කාලේ ආපු හයිප් එක. දැං ලගම ඉන්න ai තමා අල්ලගන්නෙ මේ කේස් එකට.
     
    • Like
    Reactions: Kolama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    AI වලට අයින් කරාම ඉතුරු වෙන්නේ අයිති එකා විතරයි මේ යන හැටියට

    Bezos තට්ටයා තනියම කරනවා මැවිලා පේනවා

    ඕවා කියවන්න යන්නෙපා. උඹ නවීන තාක්සනේ දන්නැති ලිං මැඩියෙක් වෙයි ඈ

    ඇට දෙක විතරයි තවම AI වලින් replace වෙලා නැත්තේ

    මේකේ අවුල තියෙන්නේ ගොඩක් අයට මතක නෑ කොරෝනා කාලේ ආපු හයිප් එක. දැං ලගම ඉන්න ai තමා අල්ලගන්නෙ මේ කේස් එකට.

    ඒ කාලේ පාරේ යන උනුත් නවත්තල මල්ලි funding එහෙම ඕනෙද අහන level එකක් තිබ්බේ. FAANG මිනිස්සුන්ව hire කරා job role නැතුව, අනික් company වලින් ගනී කියල බයට.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    IFS un 2020 venakan hodata thibba 600 vageda khoeda hitiya, 2022-2024 un hire kara 2012-2016 virtusa hire karappu vidiyata basline road eka giyath allala athulta dana line eka, issara virtusa ohomai hire kare.

    anthimata employees count eka 3000i. den 1000k vithara layoff karala, thawa thiyanava.

    oya hire karapu eka company ekakevath productivity nam vedi vune na aluthin ice pappala tikak ekathu vuna misa.