it is not AI, it is oversupply after the COVID trend and USD pegged salary.
ඕක මුන්ට කියල වැඩක් නෑ, AI AI ගගා වැලපෙනවා මිසක්.
Funding දැන් කොච්චර අමාරුද කියල තේරෙන්න ඒවා කෙරෙන circle එක්ක පොඩි හරි touch එකක් තියෙන්න ඕනේ.
@හෙළයෙක් Thoughts?
it is not AI, it is oversupply after the COVID trend and USD pegged salary.
AI වලට අයින් කරාම ඉතුරු වෙන්නේ අයිති එකා විතරයි මේ යන හැටියටඕක මුන්ට කියල වැඩක් නෑ, AI AI ගගා වැලපෙනවා මිසක්.
Funding දැන් කොච්චර අමාරුද කියල තේරෙන්න ඒවා කෙරෙන circle එක්ක පොඩි හරි touch එකක් තියෙන්න ඕනේ.
@හෙළයෙක් Thoughts?
පුළුවන්.AI use karala...ea AI ekata wada advanced Ai ekak build karanna barida?![]()
හොඳ ඇරගැනිල්ලක් කරගන්නවා දැන් අර moltbook එකත් එක්ක. සෑහෙන ගොඩකගෙ privacy ලෙප්ට් වෙන්න යන්නෙ ළගදීමmeke inna soppare anginer hithan inne AI kiynne chatgpt kiyla..AI karai pakak..dotcom bubble eka wage boru hype ekak
LLM = more electricity
ඕවා කියවන්න යන්නෙපා. උඹ නවීන තාක්සනේ දන්නැති ලිං මැඩියෙක් වෙයි ඈඕක මුන්ට කියල වැඩක් නෑ, AI AI ගගා වැලපෙනවා මිසක්.
Funding දැන් කොච්චර අමාරුද කියල තේරෙන්න ඒවා කෙරෙන circle එක්ක පොඩි හරි touch එකක් තියෙන්න ඕනේ.
@හෙළයෙක් Thoughts?
මේකේ අවුල තියෙන්නේ ගොඩක් අයට මතක නෑ කොරෝනා කාලේ ආපු හයිප් එක. දැං ලගම ඉන්න ai තමා අල්ලගන්නෙ මේ කේස් එකට.ඕවා කියවන්න යන්නෙපා. උඹ නවීන තාක්සනේ දන්නැති ලිං මැඩියෙක් වෙයි ඈ
AI වලට අයින් කරාම ඉතුරු වෙන්නේ අයිති එකා විතරයි මේ යන හැටියට
ඕවා කියවන්න යන්නෙපා. උඹ නවීන තාක්සනේ දන්නැති ලිං මැඩියෙක් වෙයි ඈ
මේකේ අවුල තියෙන්නේ ගොඩක් අයට මතක නෑ කොරෝනා කාලේ ආපු හයිප් එක. දැං ලගම ඉන්න ai තමා අල්ලගන්නෙ මේ කේස් එකට.
It's just the beginning. Partner companies වලට join උන අයට ප්රශ්නයක් නෑ.anthimata employees count eka 3000i. den 1000k vithara layoff karala, thawa thiyanava.